|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shoo

Banned
Mar 5, 2009
592
24
0
මේ වර්ල්ඩ් කප් එක තනිකර ලොකු රටවල් 3 සෙමි එන්න ගහපු ප්ලෑන් එකක් උන්ට පිච් එහෙමත් වාසි විදියට දුන්නේ :dull: ඒ අතින් ෆුට්බෝල් තමා නියම ගේම :yes:

එංග්ලන්ඩ් වල ලංකාව වගේ රටකට ෆයිනල් යන්න අමාරුයි.මේ පිචස් එංග්ලන්ඩ්,නිව්සීලනඩ් ඕස්ට්‍රේලියා ඒවා.ලංකාවේ මේ වගේ පිච් හදන්න පුලුවන් නුවර එලියේ හැටන් වගේ විතරයි.ඔය මත්තල හුත්ත ගහන්නේ නැතිව ඕක නුවර එලියේ ගැහුවානම් ප්‍රැක්ටිස් කරන්න පුලුවන්.අනිත් එක පාස්ට් රෙකෝඩ බලන්නේ නැතිව ෆෝම් එකේ ඉන්න එවුන් දාලා ගහන්න තිබ්බා.මෙන්ඩිස්, දනන්ජය තිසර ,තිරිමාන්න තමයි හෙනේට හිටියේ.උන්ගේ බැටින් ගූ හතයි.මැතිව්ස් උනත් වැඩක් නෑ.කොටලුවො ගොඩක් ගියා වැඩී.උන් කොට කොටා අවුට් වෙනකොට කොහෙද මැච් දිනන්නේ කියලා තේරුම් ගන්න බැරි තරම් ප්‍රාතමික මොලයක්වත් උන්ට නෑ.අඩුම ගානේ උදාන ජීවන්,තිසර වගේ එවුන් මුල් ඕවර්ස් 20 දාලා පවර ප්ලේ එකේ පවර හිටස්ලා විදිහට දාන්න තිබ්බා.එහෙම කරන්නත් බෑ.තෙරිම් කමි‍ටුව දන්නවා දාපු කොටලුවො ටික ෆේල් වෙනවා කියලා.උන්ට බැරි ඒවා අල්ලන්න තමයි උන් තුන් දෙනා පස්සේ තියාගෙන පිටි කෙ‍ටුවේ.අන්තිමට මුන් ට්කත් ෆේල්,උන් ටිකත් ෆේල්.:lol:
apu gaman hathurusinha,asantha de mel sack karanna ona
 
shoo

Banned
Mar 5, 2009
592
24
0
apu gaman hathurusinha,asantha de mel sack karanna ona

හතුරුට දෙන සල්ලි වලි වට්මෝර් සහ තව කෝච්ලා දෙන්නෙක් දාන්න පුලුවන් ටීම් එකට.:lol:
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේක කොහෙද බන් හිතලා කෑවෙ...උබ හරියට බැලුවේ නැද්ද ,,උනුත් අමාරුවෙ වැටිලා ඉන්න වෙලෙ උන් මලාට උන්ට දෙන්නෙ නෑ..

    මේක eng උන් හොදට වැඩ පෙන්නුවා...ඒකයි....

    :rofl::rofl::rofl: umba podi ekek da bn kisi deyak therenne nathi parana match balapu nathi ekek wenna one oya kathawa kiyannam

    ENG eun koheda wada penuwae amathaka karanna epa un thamai weak ma side walin paradune pakkongen kawa apen kawa un kisima wadak penuwe na indiwa hithala paraduna kiyana eka one ekek danawa anthimata bat karapu hati dakada

    mata kiyapan lose ball ekata kawada rohith sharma thatuwak aluwe kiyala.:rofl::rofl::rofl:

    okoyoma kalin gehin match eka aya balala waren un hasirune kohomda kiyala ekarala bangali match eka balala sansandanaya karapan.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :rofl::rofl::rofl:

    One akekuta therenwa bn, first over 10 ye un 60 wage gaahla thibbanm oka dinnwa, 340k gahnna thiyeddi mul over tika 27k gahala hari yanawada, Un waddoda bn flat track wala dagena kelinwa

    un e match eka wikka kiyala match gana danna one ekekta therenawa iye match ekath dakke nadda arunta 140+ kara ganna bowling marau kara wicket gatha ekawa un meka set wela kare kiyala hitha ganna bari eun thama inawa ne.:rofl::rofl::rofl:

    semis wala indal thamai niyama game eka thiyenne eke nam fix na india vs aus final wei godak ma durata.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ වර්ල්ඩ් කප් එක තනිකර ලොකු රටවල් 3 සෙමි එන්න ගහපු ප්ලෑන් එකක් උන්ට පිච් එහෙමත් වාසි විදියට දුන්නේ :dull: ඒ අතින් ෆුට්බෝල් තමා නියම ගේම :yes:

    3na newi bn 4a.:dull::dull::dull:

    NZ AUS ENG INDIA
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ වර්ල්ඩ් කප් එක තනිකර ලොකු රටවල් 3 සෙමි එන්න ගහපු ප්ලෑන් එකක් උන්ට පිච් එහෙමත් වාසි විදියට දුන්නේ :dull: ඒ අතින් ෆුට්බෝල් තමා නියම ගේම :yes:

    Anith untanam danne na ENG IND walatanam Flat ewa witharai dunne. Green ewa dunne Sri Lanka gahapu AFG , NZ match dekata dunna tharam green pitch wena kisima match ekaka dekke na.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Meken passe aye hoda tournament ekakata tiyenne mokakda ban? T20 WC ekada?

    ashes enawa. eeta passe ithin 2020 t20 wc eka ne. lankawata sahenna chance ekak thiyey damma set unoth. malingata samu denna ona kiala hithuwata man bowl karana widiha dakkama nikamata hari team eke thiya ganna watinawa.

    thissara wenuwata honda allrounder kenek hoya ganna ona. captaincy eka dimuthtama dunnath kamak nah wage. mechchara ikmanata odi walata adjust wechcha eke t20 walatath adjust wei.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ashes enawa. eeta passe ithin 2020 t20 wc eka ne. lankawata sahenna chance ekak thiyey damma set unoth. malingata samu denna ona kiala hithuwata man bowl karana widiha dakkama nikamata hari team eke thiya ganna watinawa.

    thissara wenuwata honda allrounder kenek hoya ganna ona. captaincy eka dimuthtama dunnath kamak nah wage. mechchara ikmanata odi walata adjust wechcha eke t20 walatath adjust wei.

    t20 world cup එකට select වෙන්න අපිට qualifier matches ගහන්න වෙනවා නේද :sorry::sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    t20 world cup එකට select වෙන්න අපිට qualifier matches ගහන්න වෙනවා නේද :sorry::sorry:

    අම්මට සිරිසේන, ඔව් නේ. ඒ කියන්නෙ ඒකටත් කෙළවෙයි වගේ.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    t20 world cup එකට select වෙන්න අපිට qualifier matches ගහන්න වෙනවා නේද :sorry::sorry:

    අම්මට සිරිසේන, ඔව් නේ. ඒ කියන්නෙ ඒකටත් කෙළවෙයි වගේ.

    Test nan balanna hitennema naha.

    Qualifier matches goda daganna barida :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Test nan balanna hitennema naha.

    Qualifier matches goda daganna barida :dull:

    sahena gemak denna puluwan damma indan set una nam. hathuru wa kapanna narakai. ekak hathuru sydney resident ne, sydney bbl team ekakath coach kara ne. anika wc ekata thawa awuruddai ne thiyenne. man wama thiya ganna ona. me team eke innda honda ayawamath puluwan tharam ganna ona. aluthen godak aya dagena karanna welawak nathi wei.

    kusal janith, dhana, kusal mendis, avishka, matthews, malinga, dimuth core group eka hatiyata thiya ganna ona. aluthen ganna hondai ambuldeniya, oshada wage aya. pinch hitters la echchara sarthaka nah. udana unath pinch hitting, power hitting ma newei. thissara power hitter kal madi nisa gaththath kamak nah. mokada man bbl ehema gahala thiyanawa ne. eh exp. wadagath wei.
     
    kusal mendis dananjaya tisara aya epa.mathews pension yanavane.mathews batting vadak naha.isuru udana pinch hitter thamai.batting hodai.samanyen no 7,8 udana gahanne.ehema gahala first class valacentury 2k,fifity 15k gahala tiyenava.un tikak issella avanam oka oya vage pas gunayak.anthimata ena evunta gahanna kalayak naha.ehema nathnam wicket naha
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Eka nam kiyanna dan na ban.. kohoma hari kamak na alla huwakbarla tournament eken wisi una eka nam loku deyak

    monawa kiwwath un peradune eka ENG unge bowling nisa.
    anthime hithala peraduna kiyala kiwwe IND fansla.
    ape unuth ekama kiyanawa.anika den thiyena widihata unta 6 bowling option ekak ne.kedhar gehuwath u part time.uta wedunoth aye inne 5 denama thamai.
    ehema beluwoth 5 denama accurate wenna ona.
    den thiyena widihata wedi wasi thiyenne ENG&AUS walata.
    dhawan,shankar nethi una eka unta padui.