Semi-final day is here
How's everybody feeling?
![]()
Waiting for India's defeat

ඔව් බන් මේ යකා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාවක් කරේ කුලේට සමුගන්න මැච් එකක් දෙන්නේ නැද්ද ඇහුවම ඌ කියනවා 2023 වර්ල්ඩ් කප් එකට තෝරන්න උගේ වයස වැඩිලුමේ වගේ පොන්සලා ඉන්න කම් මොනද ක්රිකට්ද බන් අපිට අපි පව් බන්
![]()
Same here,NZ is an unpredictable team...![]()
Mel karayage idea eka denata thorana hema ekama 2023 wc ekata wenakan geniyanna wenna one. A nisa a kathawe waradak mata penne na. Mel karaya thamai mahela sanga kaleth theruwe. Anith unta sapekshawa muge selection hondai. Dimuth nuwan pradeep wage aya demma eka , avishka fernando dapu eka wage ewa. Eth awla thiyenne kusal mendis wage permanent wechcha unge

බලමු . 220 කට වඩා වැදුනොත් චාන්ස් එකක් එයි .
![]()

me ground eke last five match wala first bat AVG 320
e kiyanne 300 kiyanneth hoda score ekak.
220 gehuwothnam paradai![]()


මට එහෙම හිතෙන්නෙම නෑ
මොකද මන්දා .
තුන්සීයක් ගහයි කියලා හිතනවද ? අනේ මන්ද? මචංමට එහෙම හිතෙන්නෙම නෑ
මොකද මන්දා .
මම නම් පෞද්ගලිකව ඉන්දියා දිනනවට කැමතී.
Nz ලට ෆයිනල් ගියත් කප් එක ගන්න බෑ .![]()

mulin bat karanawanam e wage score ekakata yanna ona.
math india win karanawata kemathi.
eth den hithenawa WC eka aran nethi ratak gehuwoth hodai kiyala.
eka unge cricket walata thawa hodai![]()




එහෙනං වැඩි චාන්ස් එකක් තියෙන්නෙ . Eng ලට.
මං නං පොඩ්ඩක්වත් කැමති නෑ උන් කප් එක ගන්නවට.


mama den podda poddak kemathi wenawa
unuth 2015 idan wenas una nisa.
den un witharai fearless cricket eka gahanne.
eka nisa un gaththata kamak ne wage![]()
මොකද ටීම් එකේ ඉන්නෙ එක එක රටවල උන්. 

NZ

