|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Semi-final day is here ✌️
    How's everybody feeling?

    66380281_10156389595277555_2104244562963726336_n.jpg

    :love::love:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔව් බන් මේ යකා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාවක් කරේ කුලේට සමුගන්න මැච් එකක් දෙන්නේ නැද්ද ඇහුවම ඌ කියනවා 2023 වර්ල්ඩ් කප් එකට තෝරන්න උගේ වයස වැඩිලු :rofl: මේ වගේ පොන්සලා ඉන්න කම් මොනද ක්‍රිකට්ද බන් අපිට අපි පව් බන් :lol:

    Mel karayage idea eka denata thorana hema ekama 2023 wc ekata wenakan geniyanna wenna one. A nisa a kathawe waradak mata penne na. Mel karaya thamai mahela sanga kaleth theruwe. Anith unta sapekshawa muge selection hondai. Dimuth nuwan pradeep wage aya demma eka , avishka fernando dapu eka wage ewa. Eth awla thiyenne kusal mendis wage permanent wechcha unge
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Mel karayage idea eka denata thorana hema ekama 2023 wc ekata wenakan geniyanna wenna one. A nisa a kathawe waradak mata penne na. Mel karaya thamai mahela sanga kaleth theruwe. Anith unta sapekshawa muge selection hondai. Dimuth nuwan pradeep wage aya demma eka , avishka fernando dapu eka wage ewa. Eth awla thiyenne kusal mendis wage permanent wechcha unge

    mel kiyapu dewal walin therune uta threnawa match eke phase eken phase ekata karanna puluwan de.ara maxwellge kathawa,anika thamai godak welawata kiwwa srilanka brand of cricket kiyana eka.den e wage play karanne ENG witharai.

    methana thiyenne athule inna unta ground ekata giyama unge plan eka
    execute karanna beri ekai.mindset eka thamai ithin :yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    me ground eke last five match wala first bat AVG 320
    e kiyanne 300 kiyanneth hoda score ekak.
    220 gehuwothnam paradai :D
    :P:P
    තුන්සීයක් ගහයි කියලා හිතනවද ? අනේ මන්ද? මචං :rolleyes: මට එහෙම හිතෙන්නෙම නෑ :sorry: මොකද මන්දා .

    මම නම් පෞද්ගලිකව ඉන්දියා දිනනවට කැමතී.
    Nz ලට ෆයිනල් ගියත් කප් එක ගන්න බෑ .:sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :P:P
    තුන්සීයක් ගහයි කියලා හිතනවද ? අනේ මන්ද? මචං :rolleyes: මට එහෙම හිතෙන්නෙම නෑ :sorry: මොකද මන්දා .

    මම නම් පෞද්ගලිකව ඉන්දියා දිනනවට කැමතී.
    Nz ලට ෆයිනල් ගියත් කප් එක ගන්න බෑ .:sorry:

    mulin bat karanawanam e wage score ekakata yanna ona.
    math india win karanawata kemathi.
    eth den hithenawa WC eka aran nethi ratak gehuwoth hodai kiyala.
    eka unge cricket walata thawa hodai :yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    mulin bat karanawanam e wage score ekakata yanna ona.
    math india win karanawata kemathi.
    eth den hithenawa WC eka aran nethi ratak gehuwoth hodai kiyala.
    eka unge cricket walata thawa hodai :yes:

    :rolleyes::rolleyes::rolleyes:

    එහෙනං වැඩි චාන්ස් එකක් තියෙන්නෙ . Eng ලට.:rofl:
    මං නං පොඩ්ඩක්වත් කැමති නෑ උන් කප් එක ගන්නවට.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :rolleyes::rolleyes::rolleyes:

    එහෙනං වැඩි චාන්ස් එකක් තියෙන්නෙ . Eng ලට.:rofl:
    මං නං පොඩ්ඩක්වත් කැමති නෑ උන් කප් එක ගන්නවට.

    mama den podda poddak kemathi wenawa :baffled:
    unuth 2015 idan wenas una nisa.
    den un witharai fearless cricket eka gahanne.
    eka nisa un gaththata kamak ne wage :sorry:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    mama den podda poddak kemathi wenawa :baffled:
    unuth 2015 idan wenas una nisa.
    den un witharai fearless cricket eka gahanne.
    eka nisa un gaththata kamak ne wage :sorry:

    මට හිත හදා ගන්න බෑ .:sorry: මොකද ටීම් එකේ ඉන්නෙ එක එක රටවල උන්. :angry:
    සමහර විට තව අවුරුදු හතරකින් වගේ මාත් කැමති වෙයි .:yes: