|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලෝ සොකෝ පිච් එකක් විලියම්සන් උනත් කොර උනා ඉන්දියන් උන් කොර නොවී තියේ ද :dull::dull::dull:



    දෝනි
    පාන්ඩියා
    දිනේස් අයියා
    බුවනේශ්වර

    ඔකුන් ඔක්කොම ගන්න වෙනව නැත්නම් ගසනවා :P:P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපිට ඔහොම පිච් දෙන්නේ නෑ පොන්සියන්ට දැන් සතුටු ඇතිනේ



    :yes::yes::yes::yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කවුරු දින්නත් එන්ගලන්තේ දිනනවට නම් කැමති නෑ මම නම් ඔකුන්ගේ අලිම ඔලුව :dull::dull::dull::dull::dull: