ඒත් ඉතිං Umpire ගෙ අතින් වැරැද්දක් වෙලා තියෙනව නේද? එතකොට ඒක ලොකු අවුලක්. ICC එකේ නීති වල හැටියට අරක 6ක් නෙමෙයි 5ක් නම් අනිවා ඊළඟට බැට් කරන්න එන්නෙ ස්ටෝක් නෙමෙයි අනිත් බෝලර්. එහෙම වුණානම් New Zealand දිනන එක කාටවත්ම නවත්තන්න බෑ.
මටනම් හිතෙන්නෙ මේක ඉතිහාසයෙ හොඳම මැච් එක කියල නෙමෙයි, ක්රිකට් ඉතිහාසයෙ අඳුරුම දවසක් කියල. හැබෑම දක්ෂයට කුසලානය නැති වුණ මැච් එකක් කියල. මට නම් හිතෙන්නෙ එහෙමයි.

මම දැක්කා කට්ටියම කියනවා මේ රුල් එක වෙනස් වෙන්න ඕනා අරකයි මේකයි කියලා.
මේ මැච් එක පටන් ගන්න කලින් ඉදන් ඒ රුල් තිබ්බා.ඊටත් කලින් ඉදන්.
ඒවා එහෙම තියෙන හින්දා තමයි ගේම් එක තවත් හොද වෙන්නේ.
මේකේ උනේ ඒ වෙන්න පුළුවන් හැමදේම ෆයිනල් එකේම උනා.
මිට වඩා හොද WC final එකක්නම් දැකලා නෑ,දකින්න ලැබෙන්නෙත් නැති වෙයි
මටනම් දෙගොල්ලොම චැම්පියන්ස්ලා,එත් කවුරු හරි දිනන්න ඕනා.
අනික තමයි එතනත් තරගයේ දිනුම දුන්නේ වැඩිම බවුන්රි ගහපු ටීම් එකට.
එකත් වෙනස් වෙන්න ඕනා කියලා තියෙනවා දැක්කා.
මේ හැමදේම ගොඩක් කල් ඉදන් තියෙන්නේ,ඉතින් දැනට මෙහෙම තමයි ඒවා වෙනස් කරනවනම් ඔන්න
අපේම එකෙක් ඒ පුටුවට එනවා,බලමු මොනවද අලුත් නීති කියලා

එහෙම කියන්න බෑනෙ බන්. වෙලාවෙ හැටියට ඌ ගහන එකක් උනත් හයට යන්න පුළුවන්.
මටනම් හිතෙන්නෙ මේක ඉතිහාසයෙ හොඳම මැච් එක කියල නෙමෙයි, ක්රිකට් ඉතිහාසයෙ අඳුරුම දවසක් කියල. හැබෑම දක්ෂයට කුසලානය නැති වුණ මැච් එකක් කියල. මට නම් හිතෙන්නෙ එහෙමයි.

20072007 යකෝ පට්ට අදුරුම දවස ලංකාවේ එඋන් පට්ටම අදුරෙමනේ ෆයිනල් ගැහුවේ![]()
ඒත් ඉතිං Umpire ගෙ අතින් වැරැද්දක් වෙලා තියෙනව නේද? එතකොට ඒක ලොකු අවුලක්. ICC එකේ නීති වල හැටියට අරක 6ක් නෙමෙයි 5ක් නම් අනිවා ඊළඟට බැට් කරන්න එන්නෙ ස්ටෝක් නෙමෙයි අනිත් බෝලර්. එහෙම වුණානම් New Zealand දිනන එක කාටවත්ම නවත්තන්න බෑ.
මටනම් හිතෙන්නෙ මේක ඉතිහාසයෙ හොඳම මැච් එක කියල නෙමෙයි, ක්රිකට් ඉතිහාසයෙ අඳුරුම දවසක් කියල. හැබෑම දක්ෂයට කුසලානය නැති වුණ මැච් එකක් කියල. මට නම් හිතෙන්නෙ එහෙමයි.
ඔව් බන් ඒක නම් එපාම කරපු දවසක්. මැච් එක හරියට ගහලා පැරදුනා නම් දුක නෑ. සංවිධානයේ අවුලක් තිබ්බෙ එහෙම පිටින්ම. වැස්ස වෙලාවෙ ඕවර් 35කට අඩු නොකර පහුවදාට ගහන්න තිබ්බා. එතනම මැච් එක පටන් ගත්තෙ එපා වෙලා.
ඒ මදිවට ස්කොශ් බෝලෙ කේස් එක. ඒකට කිසිම ඇක්ශන් එකක් ගත්තෙ නෑ පස්සෙවත්.
ඊටත් හපන් මැච් එක ඉවර වේගන එද්දි කොටි ඇවිල්ලා කෙලිනවා හතර වටේට. එපාම කරපු දවසක්.
2007 යකෝ පට්ට අදුරුම දවස ලංකාවේ එඋන් පට්ටම අදුරෙමනේ ෆයිනල් ගැහුවේ![]()

මම දැක්කා කට්ටියම කියනවා මේ රුල් එක වෙනස් වෙන්න ඕනා අරකයි මේකයි කියලා.
මේ මැච් එක පටන් ගන්න කලින් ඉදන් ඒ රුල් තිබ්බා.ඊටත් කලින් ඉදන්.
ඒවා එහෙම තියෙන හින්දා තමයි ගේම් එක තවත් හොද වෙන්නේ.
මේකේ උනේ ඒ වෙන්න පුළුවන් හැමදේම ෆයිනල් එකේම උනා.
මිට වඩා හොද WC final එකක්නම් දැකලා නෑ,දකින්න ලැබෙන්නෙත් නැති වෙයි
මටනම් දෙගොල්ලොම චැම්පියන්ස්ලා,එත් කවුරු හරි දිනන්න ඕනා.
අනික තමයි එතනත් තරගයේ දිනුම දුන්නේ වැඩිම බවුන්රි ගහපු ටීම් එකට.
එකත් වෙනස් වෙන්න ඕනා කියලා තියෙනවා දැක්කා.
මේ හැමදේම ගොඩක් කල් ඉදන් තියෙන්නේ,ඉතින් දැනට මෙහෙම තමයි ඒවා වෙනස් කරනවනම් ඔන්න
අපේම එකෙක් ඒ පුටුවට එනවා,බලමු මොනවද අලුත් නීති කියලා
ඔව් බන් ඒක නම් එපාම කරපු දවසක්. මැච් එක හරියට ගහලා පැරදුනා නම් දුක නෑ. සංවිධානයේ අවුලක් තිබ්බෙ එහෙම පිටින්ම. වැස්ස වෙලාවෙ ඕවර් 35කට අඩු නොකර පහුවදාට ගහන්න තිබ්බා. එතනම මැච් එක පටන් ගත්තෙ එපා වෙලා.
ඒ මදිවට ස්කොශ් බෝලෙ කේස් එක. ඒකට කිසිම ඇක්ශන් එකක් ගත්තෙ නෑ පස්සෙවත්.
ඊටත් හපන් මැච් එක ඉවර වේගන එද්දි කොටි ඇවිල්ලා කෙලිනවා හතර වටේට. එපාම කරපු දවසක්.
Match eka nm supiri, worth for finale, but Boundry rule eka nm gon part bn, tie part amathka karahn wadima hathra haye gahpu un wc winnersla wenwanm ethna loku awulk thynwa, rule dala thibbata kawuruth hitnna gaththe oken passe mehama rules sadaranda kyla, oka knockout match ho franchise ekak newene bn, ahema salaknawanm wickets ganth balanna one, mta nm meka shared cup ekak wage wenna one, anika thma NZ unta luck eka nha e, talor karaya out una, clearly eka udin ynawa apita unth penwa, roy karaya umpires cl kalin, wicket eka gawin godak balls giya, stock karayge catch eka 6k una, bat ake waddila 6k giya ( over throw ekakin 4k giyanm awulk nha meka age wadila yan ekak ethna unth thyna rule eka chatar wage )

Dead ballMatch eka nm supiri, worth for finale, but Boundry rule eka nm gon part bn, tie part amathka karahn wadima hathra haye gahpu un wc winnersla wenwanm ethna loku awulk thynwa, rule dala thibbata kawuruth hitnna gaththe oken passe mehama rules sadaranda kyla, oka knockout match ho franchise ekak newene bn, ahema salaknawanm wickets ganth balanna one, mta nm meka shared cup ekak wage wenna one, anika thma NZ unta luck eka nha e, talor karaya out una, clearly eka udin ynawa apita unth penwa, roy karaya umpires cl kalin, wicket eka gawin godak balls giya, stock karayge catch eka 6k una, bat ake waddila 6k giya ( over throw ekakin 4k giyanm awulk nha meka age wadila yan ekak ethna unth thyna rule eka chatar wage )