|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    දන්න එකෙක් කියපං මේ මොන විදියකින් හරි ඔප්පු උනොත් England වලට ලකුණු 5යි එන්න ඔ්න 6ක් නෙමෙයි කියල, අර පැත්තට දුන්න කප් එක අයිත් NZ වලට දෙන්න පුලුවන්ද?

    ලකුනු 6 වෙනුවට ලකුනු 5ක් දුන්නනම් strike එකෙ ඉන්නෙ රශීඩ්. එහෙනම උනානම් NZ දිනුම් :baffled:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    kohoma unath dan ithin karanna deyak na, kauru dinnath ekai moko ape un ekak nemine ENG un gahuwe.

    anika me WC eka ENG unta thmai hamba wenna ona, ken williamsons ta man of the series hamba una eka waradi, harinam hamba wenna ona, rohith sharmata
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    kohoma unath dan ithin karanna deyak na, kauru dinnath ekai moko ape un ekak nemine ENG un gahuwe.

    anika me WC eka ENG unta thmai hamba wenna ona, ken williamsons ta man of the series hamba una eka waradi, harinam hamba wenna ona, rohith sharmata

    වෙන ටීම් වලට දෙන්නෙ නෑ බන් අන්තිම ටීම් දෙකෙන් තමයි තෝරන්නෙ කොහොමත්
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    වෙන ටීම් වලට දෙන්නෙ නෑ බන් අන්තිම ටීම් දෙකෙන් තමයි තෝරන්නෙ කොහොමත්

    na ban, ICC WC wala ehema na, 1999 Lance Klusener "SA" semi witharai awe, eth porata hamba una, meda parath Rohith shrmata hamba wenna tibba

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    ehema baluwoth sakib ta denna wenawa. sakib wickets 11kuth gaththa rohit ta wada lakunu tikai adu :yes:

    methana dunne captaincy + runs. aththatama ithin williamson hodata lead kala team eka. espcially semi finals and finals :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒක දුන්නේ නිකන් පැරදුන එකේ දුක තුනී වෙන්න වගේ මට පේන්නේ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    D_g0dbDXYAAKXSH
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඒක දුන්නේ නිකන් පැරදුන එකේ දුක තුනී වෙන්න වගේ මට පේන්නේ.

    ඒ වගේ තමයි,
    නැත්නම් performance බැලුවොත් හරිනම් ශකීබ්ට දෙන්න ඕනේ.
    උගේ සුපිරිම icc tournament එක මේක.

    ඕක ඔය ෆෝම් එකේම ඇවිල්ලා අපිට බංගලි වළලු පෙන්නයි වගේ,
    මුස්පිකර් කොටා නයියා පෙන්නාවී. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේ තමයි,
    නැත්නම් performance බැලුවොත් හරිනම් ශකීබ්ට දෙන්න ඕනේ.
    උගේ සුපිරිම icc tournament එක මේක.

    ඕක ඔය ෆෝම් එකේම ඇවිල්ලා අපිට බංගලි වළලු පෙන්නයි වගේ,
    මුස්පිකර් කොටා නයියා පෙන්නාවී. :baffled:
    උන් දිගටම අපිට ගහනවා දැන් ආය ඉතින් හුරතල් කරන්න වෙන්නේ නෑ :yes:

    දිගටම නයි ඩාන්ස් බලන්න පුළුවන්
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම දැක්කා කට්ටියම කියනවා මේ රුල් එක වෙනස් වෙන්න ඕනා අරකයි මේකයි කියලා.
    මේ මැච් එක පටන් ගන්න කලින් ඉදන් ඒ රුල් තිබ්බා.ඊටත් කලින් ඉදන්.
    ඒවා එහෙම තියෙන හින්දා තමයි ගේම් එක තවත් හොද වෙන්නේ.
    මේකේ උනේ ඒ වෙන්න පුළුවන් හැමදේම ෆයිනල් එකේම උනා.
    මිට වඩා හොද WC final එකක්නම් දැකලා නෑ,දකින්න ලැබෙන්නෙත් නැති වෙයි
    මටනම් දෙගොල්ලොම චැම්පියන්ස්ලා,එත් කවුරු හරි දිනන්න ඕනා.
    අනික තමයි එතනත් තරගයේ දිනුම දුන්නේ වැඩිම බවුන්රි ගහපු ටීම් එකට.
    එකත් වෙනස් වෙන්න ඕනා කියලා තියෙනවා දැක්කා.
    මේ හැමදේම ගොඩක් කල් ඉදන් තියෙන්නේ,ඉතින් දැනට මෙහෙම තමයි ඒවා වෙනස් කරනවනම් ඔන්න
    අපේම එකෙක් ඒ පුටුවට එනවා,බලමු මොනවද අලුත් නීති කියලා :yes:
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63

    ඒත් ඉතිං Umpire ගෙ අතින් වැරැද්දක් වෙලා තියෙනව නේද? එතකොට ඒක ලොකු අවුලක්. ICC එකේ නීති වල හැටියට අරක 6ක් නෙමෙයි 5ක් නම් අනිවා ඊළඟට බැට් කරන්න එන්නෙ ස්ටෝක් නෙමෙයි අනිත් බෝලර්. එහෙම වුණානම් New Zealand දිනන එක කාටවත්ම නවත්තන්න බෑ.

    මටනම් හිතෙන්නෙ මේක ඉතිහාසයෙ හොඳම මැච් එක කියල නෙමෙයි, ක්‍රිකට් ඉතිහාසයෙ අඳුරුම දවසක් කියල. හැබෑම දක්ෂයට කුසලානය නැති වුණ මැච් එකක් කියල. මට නම් හිතෙන්නෙ එහෙමයි.
     
    ඒ වගේ වැරදි ඕන තරම් වෙනවා,අනික මේ වගේ ටෙන්ෂන් එකක් මැච් එකේ තියෙද්දී.
    ඒ වෙලාවේ ෆිල්ඩින් සයිඩ් එක උනත් කිසිම දෙයක් කරේ නෑ,
    රොයිට සෙමියේ අවුට් නැති එකක් අවුට් දුන්නා,ෆයිනල් එකේ umpire call නිසා චාන්ස් එකක් ආවා.
    හැම පැත්තටම වාසි ආවාසි ඕනෑම ක්‍රීඩාවක වෙන්න පුළුවන්,
    ඒ වගේම තියෙන රුල් එකේ වාසියත් ENG ගත්තා,කේන්ගේ අවුට් එක දුන්නේ නැති උනාම
    review එකේ වාසිය හින්දා එක අවුට්.
    umpire පත්තෙන් වැරදි උනා එත් එහෙම කියලා මේක ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම ෆයිනල් එක කියන එක පිළිගන්න බෑ.
    ඒවා ක්‍රිකට් ක්‍රීඩාවක තියෙන ස්භාවය.​