.෴.නැතිබැරිස්.෴.

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව් ඉස්සර මම ඕව කපල පොත් හැදුවා :yes:
    ඕවා විතර ද එකතු කළේ? ඉස්සර හොඳ චිත්‍ර කතා තිබුණා. ධීර, ත්‍රාස, නීරෝ, නිව්රෝ, පෙනිලෝපා, දොස්තර සයිකෝ වගේ එව්වා. එහෙම එව්වා නැද්ද? දැන් නම් එහෙම චිත්‍ර කතා පලවෙනවා ද වත් දන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවා විතර ද එකතු කළේ? ඉස්සර හොඳ චිත්‍ර කතා තිබුණා. ධීර, ත්‍රාස, නීරෝ, නිව්රෝ, පෙනිලෝපා, දොස්තර සයිකෝ වගේ එව්වා. එහෙම එව්වා නැද්ද? දැන් නම් එහෙම චිත්‍ර කතා පලවෙනවා ද වත් දන්නේ නෑ
    අපි ගත්තේ දිවයින පත්තරේ විතරයි :yes: ඒ කාලේ ඉරිදා දිවයින එක්ක මීවිත කියල ඉරිදට ආපු අතිරේකේ ඕවා තිබුනෙ.

    ඉස්සර කැමිලස් ලා වෙනම චිත්‍ර කතා පත්තර ගහල තියෙනවලු නේද, දැන් අභාවයට ගිහින් ඒව.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපි ගත්තේ දිවයින පත්තරේ විතරයි :yes: ඒ කාලේ ඉරිදා දිවයින එක්ක මීවිත කියල ඉරිදට ආපු අතිරේකේ ඕවා තිබුනෙ.

    ඉස්සර කැමිලස් ලා වෙනම චිත්‍ර කතා පත්තර ගහල තියෙනවලු නේද, දැන් අභාවයට ගිහින් ඒව.
    කැමිලස්ගෙ පත්තර විතරක් නෙවේ වෙනම comic books පවා තිබුණා. super hero, sci fi stories ගියපු. අපරාදේ දැන් ඒවගේ එව්වා යන්නේ නැති එක.
    පොඩ්ඩක් හොයලා බලද්දී නිව්රෝ comic ඒක නම් හම්බවුණා. අනික් එව්වත් තියෙනවද බලන්ඩ ඕනේ...

    https://slcomics.wordpress.com/category/sarathmadhu/නිව්රෝ-i/
    (අග ඉඳන් මුලට තියෙන්නේ.. 1st page එක තියෙන්නේ 3 වෙනි පිටුවේ)
    newro-i-01.jpg
     
    Last edited: