ඔව් ඉස්සර මම ඕව කපල පොත් හැදුවාමේ උඹ එකතු කරපුවා ද?
ඕවා විතර ද එකතු කළේ? ඉස්සර හොඳ චිත්ර කතා තිබුණා. ධීර, ත්රාස, නීරෝ, නිව්රෝ, පෙනිලෝපා, දොස්තර සයිකෝ වගේ එව්වා. එහෙම එව්වා නැද්ද? දැන් නම් එහෙම චිත්ර කතා පලවෙනවා ද වත් දන්නේ නෑඔව් ඉස්සර මම ඕව කපල පොත් හැදුවා![]()
අපි ගත්තේ දිවයින පත්තරේ විතරයිඕවා විතර ද එකතු කළේ? ඉස්සර හොඳ චිත්ර කතා තිබුණා. ධීර, ත්රාස, නීරෝ, නිව්රෝ, පෙනිලෝපා, දොස්තර සයිකෝ වගේ එව්වා. එහෙම එව්වා නැද්ද? දැන් නම් එහෙම චිත්ර කතා පලවෙනවා ද වත් දන්නේ නෑ
ඒ කාලේ ඉරිදා දිවයින එක්ක මීවිත කියල ඉරිදට ආපු අතිරේකේ ඕවා තිබුනෙ. කැමිලස්ගෙ පත්තර විතරක් නෙවේ වෙනම comic books පවා තිබුණා. super hero, sci fi stories ගියපු. අපරාදේ දැන් ඒවගේ එව්වා යන්නේ නැති එක.අපි ගත්තේ දිවයින පත්තරේ විතරයිඒ කාලේ ඉරිදා දිවයින එක්ක මීවිත කියල ඉරිදට ආපු අතිරේකේ ඕවා තිබුනෙ.
ඉස්සර කැමිලස් ලා වෙනම චිත්ර කතා පත්තර ගහල තියෙනවලු නේද, දැන් අභාවයට ගිහින් ඒව.