෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමාජය ගැන කිවුවෙ චුට්ටො:yes:;) මගෙ වයිෆ් මගෙ ජිවිතයම ලස්සන කරා
    4.gif
    ආයෙ කතා දෙකක් නැහැ එ ගැන මම ඉතින් මෙ සමාජෙ වෙන දෙ ගැන ලිවුවෙ මොකද මමත් පඩියෙක් නිසා:rofl:
    ඉතිං උඹ ඔය කිව්වෙ කාටත් පොදුවෙනේ..:frown:
    එහෙම වුණාම උඹටත් ඒක පොඳුයිනේ..:rofl:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ප්‍රෙමවන්තිය යනු ඔබට සුරපුරය ලගා කරන තැනන්තියවෙ :rofl:නමුත් බිරිද යනු අපාය නියම ආකාරයෙන් දකින්නට සලස්වන තැනත්තිය වෙ:rofl: අනියම් බිරිද යනු අපාය හා සුර ලොව අතර ඔබව දොලනිය කරන්නිය වෙ
    ගයාන්කුවෙට්:rofl:

    බඳින්න පෙර සිතාබලනු කියලා කියන්නෙ ඕක තමා..:yes:
    දැන් ඔය හිතේ දුකට කියන්නෙ.. :(
    බැඳගත්තු බෙරේ ගහපන්..:frown:

    සමාජය ගැන කිවුවෙ චුට්ටො:yes:;) මගෙ වයිෆ් මගෙ ජිවිතයම ලස්සන කරා
    4.gif
    ආයෙ කතා දෙකක් නැහැ එ ගැන මම ඉතින් මෙ සමාජෙ වෙන දෙ ගැන ලිවුවෙ මොකද මමත් පඩියෙක් නිසා:rofl:

    ඉතිං උඹ ඔය කිව්වෙ කාටත් පොදුවෙනේ..:frown:
    එහෙම වුණාම උඹටත් ඒක පොඳුයිනේ..:rofl:

    lol
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අර තුරු සුනකය අද කසිය ගහල ඉන්නෙ.. මට පස්සෙ තේරුනේ.. අපරාදෙ ආයෙ upload කළා :dull:
    :yes:මට මුලින් දාපු එකත් පෙනුනා ඔකටා පිස්සු තද වෙනවා බොසාගෙ දුව දැක්කෙ නැති දවසට:dull:
    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ckZiwB6.jpg

    දැන් පේනවද :confused::confused:
    ේන්නෑ..:no:
    වෙන සයිට් එකකට අප්ලෝඩ් කරපන්කො මචං..
    http://uploadhouse.com/
    මේකට අප්ලෝඩ් කරහන්..:yes:

    :frown:
    lip_licker.gif

    :rofl:

    අර තුරු සුනකය අද කසිය ගහල ඉන්නෙ.. මට පස්සෙ තේරුනේ.. අපරාදෙ ආයෙ upload කළා :dull:
    x_2c2855b9.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    17676045a1bf0ec30fe7baf455e8931c99f716a6.jpg

    දැන් පේනවද බල්ලො :angry::angry:

    බල්ලන් සියකට ඉව අල්ලා මිනිමරුවන් කොටු කිරිම පුරුදු කල හැක:yes:
    නමුත් එක නරියෙකුට නරියෙක්ගෙ හු හඩට පිලිතුරු නොදෙන්නට පුහුනු කල නොහැක
    ගයාන්කුවෙට්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බල්ලන් සියකට ඉව අල්ලා මිනිමරුවන් කොටු කිරිම පුරුදු කල හැක:yes:
    නමුත් එක නරියෙකුට නරියෙක්ගෙ හු හඩට පිලිතුරු නොදෙන්නට පුහුනු කල නොහැක
    ගයාන්කුවෙට් :growl:

    ඒහෙම තමා මුල අමතක කරන්නෙ නැති නරි :yes::yes:
    9.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බල්ලන් සියකට ඉව අල්ලා මිනිමරුවන් කොටු කිරිම පුරුදු කල හැක:yes:
    නමුත් එක නරියෙකුට නරියෙක්ගෙ හු හඩට පිලිතුරු නොදෙන්නට පුහුනු කල නොහැක
    ගයාන්කුවෙට්
    aww aww menna meya padiyek wela lol:rofl::rofl: