෴ ෂර්ලොක් හෝම්ස් Srilankan Edition ෴

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    happy-tears-smiley-emoticon.gif
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඊලග සීන් එකට ලසඥ්ඥා ටිකකුත් එකතු කොරපාන්...
    පට්ටයි බං තුනත් දාන්න කියහං..;)
    එල එල. මන් කියන්නම්.

    Umbata honda nirmanashili hakiyawak tiyenawa
    Ara panthi card eken duppathek kiyapu eka nan supiri

    උඹද මේක ලියන්නෙ? සිරා.
    නැහැ බන්. මන් දන්න එකෙක් ලියන්නේ. උ Harry Potter version එකකුත්
    ලියනවා කිව්වා. ලිව්වම දාන්නම්.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේ විදිහට පොතක් ගහපන්. අනිවා උණු කැවුම් වගේ විකිණෙනවා. කිසි අවුලක් නෑ මේ වගේ කුණුහබ්බ @#$!&^ විදිහට දාලා ප්‍රින්ට් කරපන්. :yes:සුපිරි අදහස් තියෙන්නේ.