෴ ෂර්ලොක් හෝම්ස් Srilankan Edition ෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
( නරක දේවල් අඩංගුය. ගැහැණු ළමයි කියවීමෙන් වළකින්න )


ෂර්ලොක් හෝම්ස් ®
Season 1 Episode 2
අතුරුදහන් වූ යුවතිය ©



ඒ 2015 වර්ෂයේ අග භාගයයි. බැලූ බැලූ අත මිනීමැරීම් , මංකොල්ලකෑම් සිදුවුණද අනුග්‍රාහකයෙක් හෝම්ස් වෙත පැමිණියේ කලාතුරකිනි. එයට හේතුව වූයේ කුරුඳුවත්තලන්ඩියාඩ් පොලීසියේ සුප්‍රසිද්ධ රහස් පරීක්ශක අජිත් රෝහණ මහතා විසින් සියලු අබිරහස් හෝම්ස්ට පෙර විසඳීමයි. "ඔය හු#තට මම දෙන්නම් වැඩක්" යැයි හෝම්ස් කීවද එය ඔහුගේ පොයියක් බව මට ටික දිනකින් අවබෝධ විය.


කලකට පසු අප වෙත පැමිණි අනුග්‍රාහකයා සිය කතාව ආරම්භ කලේය.


"හෝම්ස් මහත්මයා, මමයි මගේ කෑල්ලයි දෙන්නම හිටියෙ අපේ ක්ලාස් කරන පොට් එකේ. කවුරුත් නැති ක්ලාස් රූම් එකක අපි @$^& $%&* *&^ ගමන් හිටියේ ... මම $%^&* !!@#&^ ඉන්නකොටම ක්ලාස් එකේ කොල්ලෙක් ආවා එතෙන්ට.. වස නෝන්ඩිය හෝම්ස් මහත්මයා..." ඔහු කීවේය.
"තොපි දෙන්නගෙ වැල ස්ටෝරිය වැඩක් නෑ හු#තො මට... ඒකි නැතිවුණේ කොහොමද කියපං..." හෝම්ස්ට සුපුරුදු පරිදි අර්ශස් අමාරුව තදවිය.


"සමාවෙන්න මහත්මයා.., අර කොල්ලා ගියාට පස්සෙ මගේ @#$ *&^% .. %^&&* *&***$#%# %%^%(**& හෝම්ස් මහත්මයා. ඊට පස්සෙ මට පට්ට චූ බරක් හැදුණා... ටොයියට ගිහින් එනකොට මේකි නෑ හෝම්ස් මහත්මයා..." යැයි කියමින් ඔහු කලිසමේ ෆෝල්ට් එකෙන් කඳුලු පිහිදාගත්තේය.


" හ්ම්.. බරපතල ගැටලුවක් වගෙයි පේන්නෙ.." යැයි කියමින් හෝම්ස් සටහන් පොත එලියට ගත්තේය.
"මේක සිද්ධ උනේ කවදද? කීයටද..? "
"අද උදේ මහත්මයා... මීට පැය කීපයකට කලින්...! "

" මොකක්ද ඔබේ කෙල්ලගේ නම...?"
"සුලේකා .."
" සුලේකා ජයවර්ධන ද...? "
"නෑ මහත්මයා සුලේකා පලියවඩන ..."
" හරි හරි... කොතනදිද මේක වුණේ..? "
" අපේ ක්ලාස් එකේදි.. එතන නම ප්‍රින්සිපියා මහත්මයා... අර තන්තිරිය හන්දියේ තියෙන්නෙ .."
"හරි උඹලගෙ ගුරුවරයගෙ නම මොකක්ද ...?"
"පොරගෙ නම සිරිකුමාර.. කොල්ලො නම් ඕකට කියන්නේ කැ#කුමාර කියලා.."

"හොඳයි මේ සම්බන්ධයෙන් ඔබතුමාට කවුරුහරි සැකද..?"
"වෙන කවුද ඉතිං කෙල්ලවම තමයි සැක හෝම්ස් මහත්මයා..."
"ඈ යකෝ සැකයි නම් මොකද ඒකිත් එක්ක ලවු කරන්න ගත්තේ..?"
"ඒකි පට්ට ලස්සනයි හෝම්ස් මහත්මයා... කොච්චර වටේ ගියත් මං ඒකිව හුරතල් කළේ ඒකයි. කසාද නොබැඳපු ඔබතුමාට මේව තේරෙන් නෑ..." ඔහු හෙන පඩයා සේ කීවේය.
"හොඳයි.. කියන්න ඔබේ කෙල්ලගේ විස්තර ටිකක්...?"



ඔහු හෙන හෑල්ලක් කියාගෙන ගියේය. මම ඒවා සටහන් කරගත්තෙමි.


"ඔබතුමාගෙ කෙල්ලගෙ බ්‍රා සයිස් එක කීයද මහත්මයා...? " හෝම්ස් ඇසුවේය.
"ඒකනම් හරියට දන්නෑ හෝම්ස් මහත්මයා.. මම හිතන විදිහට නම් හය..."
" හී හී හූ තොගේ කෙල්ලට කුරුලෑ දෙකක්ද තියෙන්නෙ .. හය කියලා සයිස් එකක් නෑ ගවයෝ .."
"අනේ නෑ හෝම්ස් මහත්මයා... ඉන්න මං ගාව එයාගේ බ්‍රා එකක් තියෙනවා මේකෙන් බලාගන්න පුලුවන් වෙයි.. අර එන්රිකේ ද මොකාද එකා ආපු දවසේ ෂෝ එක ටීවී එකෙන් බලලා ගමේ මියුසිකල් එකකට ආපු චාමර වීරසින්හයාට මේකි බ්‍රා එක විසි කරා කියපන්කො හෝම්ස් මහත්මයා..මං ටක් ගාලා අහුලගත්තා අපරාදෙනෙ .. "



"යකෝ මේකිට මඩු වලිගෙන් තලන්න එපැයි .." මම කීවෙමි.
"අනේ ‪#‎න්නයෝ‬ මේ , මගේ කෙල්ලට මං තලාගන්නම්.. උඹ නිකන් ජනාධිපති නොවී හිටපන් .." යැයි ඔහු පවසන විට හෝම්ස් මට කින්ඩි සිනාවක් පෑවේය .



ඔහු හෝම්ස් වෙත පෑවේ රතු පැහැති අලංකාර බ්‍රා එකකි. පැන්න ගමන් එය අතට ගත් හෝම්ස් සිය මේසය වෙත ගොස් රසායනික පරීක්ෂණයක් සිදු කළේය .


"මේක 46 සයිස් එකක් මහත්මයා.." හෝම්ස් කීවේය.
"පරීක්ෂණ කරලා සයිස් එක කියන්නේ කොහොමද මහත්මයා...?"
"ආ.. ඒක මගේ පළපුරුද්දෙන් තමයි , 'පරීක්ෂණාත්මකව බ්‍රා සයිස් එක නිර්ණය කිරීම' කියලා මම පොත් පිංචකුත් ලියලා ඇති කියවලා බලහං...සරලව කියනවා නම් මේකෙදි කරන්නේ මේ ඇදුමට FeBr3 සමග ඇමෝනීය සිල්වර් නයිට්‍රේට් එකතු කරලා අනුකලනය කිරීම. ඊට පස්සේ කැල්සියම් අයන සහ ෆයිබ්‍රිනෝජන් වලට බයෝ සවාට් නියමය යොදලා මේකට එකතු කරන්න ඕනි . ඊට පස්සේ එන ද්‍රාවණයට PH කඩදාසියක් ඔබලා පරිමාණයෙන් සයිස් එක කියවා ගන්න ඕනි. " හෝම්ස් කීවේය.



" අම්මටහුඩු හෝම්ස් මහත්මයා... ඔවා මාර වැඩ්ඩෙක්නෙ.." ඒ වුණත් මහත්මයා බයෝ සවාට් නියමය කියන්නෙ මොකක්ද..?
" ඒක බයෝ වල දහවෙනි පාඩමේ එන නියමයක්. ජයදේව සර්ගෙන් අහගනින් වෙලාවක.. " හෝම්ස් කීවේය .



ඔහු යාමට සැරසුණේය. "වැඩිදුර පරීක්ශන සඳහා මම මේක තියාගන්නම්... ආ මහත්මයා ඇඩ්වාන්ස් එකක් දීලා යන්න.." හෝම්ස් කීවේය. ඔහු රුපියල් විස්සේ නෝට්ටු කීපයක් හෝම්ස් අත තබා පිටත්ව ගියේය.


පසුවදා උදෑසන මා අවදි වනවිට හෝම්ස් සූදානම් වී උදෑසන ආහාරය ගනිමින් සිටියේය.


"වොට්සන් ඉක්මනට ලෑස්තිවියං අපිට කරන්න වැඩකටයුතු කීපයක් තිබෙනවා..." හෝම්ස් කීවේ ඔහුගේ 'තග් ලයිෆ්' කියා සිංහලෙන් කොටා තිබූ හිස්වැස්ම දාගනිමිනි. මමද ඉක්මනින් ලෑස්තිවී ඔහු සමග එළියට බැස්සෙමි. ආප්ප සිරාගේ කුලීරිය අල්ලාගැනීමට අපට හැකිවිය. හෝම්ස් මුලින්ම පැමිණියේ කෙල්ල අතුරුදහන් වූ ස්ථානයටයි. එම ආයතනය මදක් පරික්ශා කළ හෝම්ස්ගේ බලාපොරොත්තු කඩවූ බව මම දුටුවෙමි.


"වැඩක් නෑ වොට්සන්, කිසිම සාක්ශියක් නෑ..."
එම ආයතනයෙන් එළියට පැමිණෙන විටම අපට හමුවූයේ හෝම්ස්ගේ ශිෂ්‍යත්ව පන්තියේ මිතුරෙකු වූ මහචාර්ය මොරියාටි ය. ඔහු තාප්පෙකට හේත්තු වී ගෝල්ඩ්ලීෆ් එකක් උරමින් සිටියේය.
"හෝම්ස්, උගුරක් අදිනවද...? " ඔහු ඇසුවේය.
"ඕක ඇදලා කොහොමද බන් අපරාධකාරයෝ පස්සෙ දුවන්නෙ... උඹම ඇදපන්.. මට එපා.." හෝම්ස් කීවේය.
"අවුලක් නෑ... මං ෆිට් එකට ඇහැව්වෙ.." ඔහු කීය
මටත් උගුරක් අදින්න දෙයි යැයි සිතූවද ඌ මන් දිහා බැලුවේවත් නැත..
"මචන් මොරියාටි.. මෙතන ක්ලාස් කරන සිරිකුමාර ගැන උඹ මොනාද දන්නෙ...?"
"ඌ මහ වලෙක් හෝම්ස්.. උඹ වගේ ඉන්ටනැෂනල් පොරකට ඌ දාපු සීන් එක මොකද්ද..? කියපං ඌට නෙලමුද ගාත්‍රා දිගේ මූත්‍රා ගලන්න..?"
"නෑ නෑ හු#තො එහෙම මගුලකට නෙවෙයි මං වෙන වැඩකට ඇහුවේ.." යැයි කියමින් හෝම්ස් 138 බස්සෙකේ එල්ලුනේ ය.
අපගේ නවාතැනට පැමිණෙන විට දහවල් 11 පමණ විය. "අද අපේ වැඩසටහන අසාර්ථකයි වොට්සන්.. දැන් අපිට තියෙන්නෙ ඔය නැතිවුණ කෙල්ලගෙ විස්තර ටික දාලා පත්තරේ දැන්වීමක් දාන එකයි. උඹ ඒ කෙල්ලගෙ විස්තර ටික ලියාගත්තා නේද..? ලියපංකො දැන්වීම මම බොකක් දාලා එන්නම්.."



ඔහු ගිය පසු මම පත්තරේ දැන්වීම ලියන්නට පටන් ගත්තෙමි.එවිට නිවසේ දුරකථනය නාද විය. එහා කොණින් ඇසුණේ dj පැස්බරාගේ වැනි හුරතල් හඬකි.
"හෙලොව් හෝම්ස් මහත්තයා ඉන්නවද..? "
"දැන් නම් නෑ පොඩි වැඩකට ගිහින්.."
" ආ හරි මම පස්සෙ ගන්නම්..." ඇය කීවාය.
"හෝම්ස් නැතුවට මං ඉන්නෙ, ඔයාට මොකක්ද වෙන්න ඕනි කියන්නකො සුදූ.." මම හෙමීට බෝලෙ බැස්සුවෙමි.



"මේ ඕයි, වැඩක් නැත්තං අ# පා*ක් ග^ලා නිදාගනිං... මගේ වැඩේ මම හෝම්ස් එක්ක බලාගන්නම්.." කියා ඇය ෆෝන් එක තැබුවාය. මෙය හෝම්ස් රන් කරන හොර බඩ්ඩක් යැයි මම අනුමාන කළෙමි.


"වොට්සන් පත්තර දැන්වීම හරිද..? කියවපං බලන්ඩ..?" හෝම්ස් ඇසුවේ දවල් ආහාරය ගැනීමෙන් අනතුරුවයි. මම එය කියවන්නට පටන් ගතිමි.


සොයා දෙන්න..!
අවුරුදු 17 ක් වයසැති තරුණ ගැහැණු ළමයෙකු අතුරුදන්ව ඇත. උස අඩි 5 අඟල් 2 පමණ . අන්තිම වරට දකින විට ඇඳ සිටියේ රතුපාට සායක් සහ සුදුපාට ස්කිනියකි.. තොරතුරක් වෙතොත් ෂර්ලොක් හෝම්ස්ගේ ප්‍රොෆයිල් පික්චර් එකට ලයික් එකක් දමන්න. මුදල් ත්‍යාග හිමිවේ..!

විශිෂ්ඨයි වොට්සන්..!
(තුන්වන කොටසින් හමුවෙමු)
 
  • Like
Reactions: richlife

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    "තෝ හිතුවද මේක බාර් එකක් කියලා... හුහ්..බ්රැන්ඩි .. ගහප් පයින් තොට . ඉදා මේ වතුර එක බීපං ... " හෝම්ස්ට මල පැන තිබුණි. ටික වෙලාවකින් කොලුවා යථා තත්වයට පත්විය.

    :lol::lol:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    happy-tears-smiley-emoticon.gif
    happy-tears-smiley-emoticon.gif
    happy-tears-smiley-emoticon.gif
    patta ban