ඊලග සීන් එකට ලසඥ්ඥා ටිකකුත් එකතු කොරපාන්...
එල එල. මන් කියන්නම්.පට්ටයි බං තුනත් දාන්න කියහං..
Umbata honda nirmanashili hakiyawak tiyenawa
Ara panthi card eken duppathek kiyapu eka nan supiri
නැහැ බන්. මන් දන්න එකෙක් ලියන්නේ. උ Harry Potter version එකකුත්උඹද මේක ලියන්නෙ? සිරා.
සුපිරි අදහස් තියෙන්නේ.