෴ ෂර්ලොක් හෝම්ස් Srilankan Edition ෴

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ( නරක දේවල් අඩංගුය. ගැහැණු ළමයි කියවීමෙන් වළකින්න )
    ෂර්ලොක් හෝම්ස් ®
    Season 1 Episode 6 (Final Episode)
    අතුරුදහන් වූ යුවතිය ©



    හම්මෝ යන්තම් ඇති...
    උඹත් ආණ්ඩුවේ කන්තෝරු වගේ.
    අදිනවා රබර් අදින්න වගේ :lol::lol::lol::lol::lol::lol:
    මේවා කවද ඉවර කරන්න තිබ්බ ඒවාද

    එල මචන්

    :):):):):):):)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • "උඹම කියපන් ඒ වගේ කෙල්ලෙක්ගෙන් සල්ලි හොයන්න තියෙන

    ලේසිම ක්‍රමේ මොකක්ද කියලා...?"
    "ළමයි බලාගන්න අරාබියට යවනවා ඇති..."
    "ඕන්න කිව්වා කතාවක් ... වෙලාවකට මට හිතෙනවා උඹේ

    මොලේ තියෙන්නෙ පු% වත්ද කියලා වොට්සන්...

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------

    හෝම්ස් කතා කරන්නේ දොලාවෙනි... මුත්‍රා කරන්නේ
    ජනේලයෙනි...


    :lol: :lol: :lol:

    Patta..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    "එදා මොරාන් එක පාරක් එන්න කිව්වම බෑ කියලා ඊලග පාර ඔයා
    කැමති උනේ මොරාන් මොනා කිව්වට පස්සෙද...?"
    "එයා මට මැලිබන් චොක්ලට් බිස්කට් දෙනවා කිව්වා
    මහත්මයා..."ඇය කීවාය.

    :lol::lol::lol::lol::lol:

    +rep
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    "වේ& කුමාරි.."
    "ෂා හරි ලස්සන නමක්නෙ ... ඔයා මාව දන්නවද..?"


    කිව්වා..."
    අපි පාර්සලය විවුර්ත කර බැලුවෙමු. එහි වූයේ දොඩම් ඇට පහක් ,

    මිනිස් ඇට දෙකක්, ගුද මාර්ගයක චායාරුපයක් සහ වටේට ඊතල
    ඇන්ද රවුමකි.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    "උඹේ මොලේ තමයි මොලේ දාන්ඩ ඕනි සුලේකාගේ &ලේ...":lol::lol::lol:
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    patta bun....sherlock kiyanne mama asama karana patta charithayak thamai..habai itin athal ekata nisa poddak kunuharupa tikak dammata aulak naha itin..ela season 2 ikmanata liyala dapan....