෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :rofl::rofl: ajuthayi ban

    Mehema giyoth nam lankawata unge A team ekka tama dinanna wenne:baffled: indiawe nam A ekenuth kawr mara kamak sharma gahla tma😜

    Dan thiyena prashne 14 ude gf meet wenawada nathnam meka blawada kiyla kawoth gedara idala ayth ethin wadk na. Kiyla:baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ සැරේ ලෝක කුසලානයේ ගොඩක් කණ්ඩායම් ලකුණු 350 + ගහයි කියලා හිතනවා. කණ්ඩායම් කිහිපයක ඉන්න ප‍්‍රහාරත්මක ක‍්‍රිඩකයන් සියලූ දෙනාම වගේ හොඳින් ලකුණු අතර ඉන්නවා සමහරවිට 400 + යන්නත් පුලූවන්, ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ අපේ කණ්ඩායමට 350 + එලවලා ගහන්න පුලූවන් වෙයිද කියන එකයි ?? අනෙක් එක අපේ පන්දු යැවිම ගොඩක් දුර්වල වෙලා තියෙනවා ඒක නිසා අඩුම ගානේ හොඳ තරඟයක් දෙන්න 350+ ගහන්න වෙනවා. මේ තියෙන තත්වය එක්ක ඒක ලේසි නෑ. :(:( අපේ කණ්ඩායම 7 - 4 සංයුතියෙන් සෙල්ලම් කරයි. බැටලා 7 එක් කෙනෙක් තුන් ඉරියව් ක‍්‍රිඩකයෙක් ගනියි. අපේ විශ්වාස කරන්න පුලූවන් බැටාලා 4 ඩිල්ෂාන්, සංගා, මහේල, මැතිව්ස් විතරයි මේ හතර දෙනා උපරිම සෙල්ලම් කලොත් 350+ ගහන්න පුලූවන්, ඒත් එහෙම 4 එක වගේ දස්කම් දක්වයි කියලා හිතන්න අමාරුයි. අනිවාර්ය්‍යයෙන්ම තව පිතිකරුවන් 2 ලකුණු අතරට එන්න ඕනෑ. චන්දි, තිරියා, දිමුත් මේ 3 දෙන්නෙක් සෙල්ලම් කරයි. අපි මේ තරඟාවලිය ඉදිරියට යනවද නැද්ද තීරණය කරන්නේ චන්දි, තිරියා, දිමුත්. මේ ක‍්‍රිඩකයන් ලකුණු අතරට ආවේ නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. මොකද පිතිකරුවන් 4 දෙනෙක් හැම තරගයකදිම එක වගේ දක්ෂකම් පෙන්නන්න පුලූවන් කියලා හිතන්න බෑ. එහෙම වුනොත් ඇත්තෙන්ම ඒක අහඹු සිදුවිමක්
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ane ape kmc ya... :(
    Match paradila thonthuwen wage kiywanawa..:dull:
    Wawan na mata...:dull::(

    meme-face-thinking.jpg

    aluth bowler kenekuth inna nisa poddak ehemath hithenawa eth ape ewun bowl karana hati dakkama sasara kalakirenawa

    uba apita balaporoththu denawa wadi machan

    1399846485574.jpg

    Mokakda mach karapu experiment eka ? Full toss dala boundry line eke catch practice fielding practice wage monawa harida?

    හිතේ දුකට කිවේ සහෝ :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ සැරේ ලෝක කුසලානයේ ගොඩක් කණ්ඩායම් ලකුණු 350 + ගහයි කියලා හිතනවා. කණ්ඩායම් කිහිපයක ඉන්න ප‍්‍රහාරත්මක ක‍්‍රිඩකයන් සියලූ දෙනාම වගේ හොඳින් ලකුණු අතර ඉන්නවා සමහරවිට 400 + යන්නත් පුලූවන්, ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ අපේ කණ්ඩායමට 350 + එලවලා ගහන්න පුලූවන් වෙයිද කියන එකයි ?? අනෙක් එක අපේ පන්දු යැවිම ගොඩක් දුර්වල වෙලා තියෙනවා ඒක නිසා අඩුම ගානේ හොඳ තරඟයක් දෙන්න 350+ ගහන්න වෙනවා. මේ තියෙන තත්වය එක්ක ඒක ලේසි නෑ. :(:( අපේ කණ්ඩායම 7 - 4 සංයුතියෙන් සෙල්ලම් කරයි. බැටලා 7 එක් කෙනෙක් තුන් ඉරියව් ක‍්‍රිඩකයෙක් ගනියි. අපේ විශ්වාස කරන්න පුලූවන් බැටාලා 4 ඩිල්ෂාන්, සංගා, මහේල, මැතිව්ස් විතරයි මේ හතර දෙනා උපරිම සෙල්ලම් කලොත් 350+ ගහන්න පුලූවන්, ඒත් එහෙම 4 එක වගේ දස්කම් දක්වයි කියලා හිතන්න අමාරුයි. අනිවාර්ය්‍යයෙන්ම තව පිතිකරුවන් 2 ලකුණු අතරට එන්න ඕනෑ. චන්දි, තිරියා, දිමුත් මේ 3 දෙන්නෙක් සෙල්ලම් කරයි. අපි මේ තරඟාවලිය ඉදිරියට යනවද නැද්ද තීරණය කරන්නේ චන්දි, තිරියා, දිමුත්. මේ ක‍්‍රිඩකයන් ලකුණු අතරට ආවේ නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. මොකද පිතිකරුවන් 4 දෙනෙක් හැම තරගයකදිම එක වගේ දක්ෂකම් පෙන්නන්න පුලූවන් කියලා හිතන්න බෑ. එහෙම වුනොත් ඇත්තෙන්ම ඒක අහඹු සිදුවිමක්

    :yes::yes::(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mehema giyoth nam lankawata unge A team ekka tama dinanna wenne:baffled: indiawe nam A ekenuth kawr mara kamak sharma gahla tma😜

    Dan thiyena prashne 14 ude gf meet wenawada nathnam meka blawada kiyla kawoth gedara idala ayth ethin wadk na. Kiyla:baffled:

    :rofl::baffled:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අපි නම් කලින්ම කිව්වා වෙන දේ...තිරිමාන්න,චන්දිමාල් වගේ ගොබ්බයො අල්ලන් හැමදාම කෙලිනකොට...එකට මේ පාර තව දෙන්නෙක් එකතු උනා..කරුණාරත්න සහ ජීවන් :rofl::rofl::rofl:

    යකුනේ දැන් රුල්ස් වෙනස් 300+ නොගහා දැන් අමාරුයි දිනන්න...ඕක තේරුම් ගන්නේ නැති හරකකු ටිකක් ලංකාවේ cricekt board එකේ ඉන්නේ...

    සේරම කලින් හසාන් තේරීම් කමිටුවෙන් යවන්න ඕන...උ හිතන් ඉන්නේ මුල් ඕවර දහය විකට් නොදී ඉදලා පස්සේ ගහන්න :D:rofl::rofl: දැන් ඒ කාලේ ගිහින් බව උ දන්නේ නැහැ..

    අනිවරෙයෙන්ම attackersලා දෙන්නෙක් මුලින් එන්න ඕන... කුසල් 25-35 බෝල් අඩුවෙන් ගැහුවා නම් අපි දිනනවා...

    (Asia final cup එක දින්නෙත් කුසල් ඇදලා දුන්න නිසා..මැදදී මහේල ,තිරිමාන්න බෝල් කකා ගැහුවා..)

    චන්දිමල්ට ෂෝර්ට් බෝල් ටිකක් දැම්මා ගමන් උ ඉවරයි...කලින්ම ඕකව අයින් කරන්න ඕන කියද්දී,කියපු මිනිසුන්ට මඩ ගහලා,කුණු හරුප ගහපු පොන්නේයෙක් හිටියා රෙවිලා කියලා අද උ හොයා ගන්නත් නැහැ :rofl::rofl::rofl: :P:P:P

    තිරිමාන්න එක දාන්න බැහැ..බෝල් කනවා වැඩි..දිමුත් කාරයත් එසේමයි...:baffled::baffled:

    2007 මුබාරක් ඉදලා අපි Final අවා
    2011 කපු ගෙදර,චාමර සිල්වා ඉදලා Final අවා

    මේ පාර චන්දිමාල්,තිරිමාන්න.දිමුත්,ජීවන් ඉදලා අපි final ඒවිද :baffled::oo::dull:

    අනිවාර්යෙන්ම අපි සුවර් eight නම් යනවා අද කෑවට :D

    ඔවු බන් හැමදාම මොකෙක් හරි ගොබ්බයො සෙට් එකක් සෙට් වෙනව. හොද එවුන් එලියෙ ඉද්දී. 2011 වාස් ට දෙන්නෙ නැතුව ෆයිනල් එක ඉල්ලන් කෑවා - කුලෙ අතෑරපු කැච් එකෙන් තමයි එදා කෑවේ - මැද විකට් ගන්න බෝලර්ස්ලා හිටියේ නෑ
    අලි මදිවට හරක් කීවා වගේ මේ පාර තාම වැඩ පෙන්නන්නේ නැතිව හැකියාවන් හන්ගන් ඉන්න එවුන් තුන්දෙනෙක්ම මේ පාර මැට්ච් ටිකට (2007-එකයි, 2011 දෙකයි, 2015-තුනයි-ද- මනදා)
    චන්දි එනවා නම් උඩින් එන්න ඕනේ නැත්නම් ඌ නොදා ඉන්න ඕනේ
    දිමුත් කොච්චර සොලිඩ් ටෙක්නීක් තිබ්බත් වැඩක් නෑ ඌ අද කාලේ වන් ඩේ වලට හරියන හාදයෙක් නෙවේ- හශාන් වගේ බෝල කන්නෙක්-
    300+ නැතිව අද කාලේ මැච් දිනිලි බොරු - බලාගෙන ගියහම සිම්බෝත් 300ට අඩුවෙන් ඒවා ලේසියෙන්ම ගහනවනේ - වට්මොර් කාරයා ගෙ ටැක්ටික් හොදයි - මේ සෙල්ලම් කරන විදිහට නම් මාවන් ට ගේම් ප්ලෑන් එකක් නෑ වගේ තමයි පසක් වෙන්නේ :confused::confused::confused:-අර පීටර් මුවර් අන්කල් වගේමයි මාවනුත්:frown:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    14055_galleryimage_resized_a3393734617862a20709c1eca8307e4d.jpg

    The free event - held in Christchurch’s North Hagley Park - will be a celebration of host nation New Zealand and its passionate love of cricket and will feature appearances by New Zealand legends of the game Sir Richard Hadlee, Stephen Fleming and current New Zealand cricket captain Brendon McCullum.

    The event will kick off at 6.30pm with a much-loved Kiwi pastime - a giant game of backyard cricket featuring local cricket teams, roving entertainers, and New Zealand cricketing heroes.

    The main event will start at 9pm with a unique, colourful and cultural welcome produced in partnership with Ngai Tahu. A live stage show and video appearance by a number of New Zealand sporting legends will celebrate New Zealand’s love of backyard cricket, before ceremonial speeches and the official opening of the tournament begins.

    A party, performances by some of New Zealand’s top musical acts and one of the biggest fireworks displays ever hosted in Christchurch will close out the momentous event.

    Further details on the opening event, including the full line-up, parking and public access information will be announced later in the summer.

    ALCOHOL IS NOT PERMITTED

    CAR PARK is off Deans Ave in North and South Hagley Park, $2 entry fee and opens at 5pm.

    Opening Ceremony Timings in Countries :

    Indian Time : 2:00 pm (IST) : IST = Sri lanka Time

    United Kingdom – SkySports
    United States: ESPN3 , Willow TV
    Australia: Nine Network , Fox Sports
    New Zealand – Sky Sports
    India – Star Sports
    Pakistan – PTV Sports
    Afghanistan – Ariana TV Network , Lemar TV
    Bangladesh – BTV , Gazi TV Caribeans – CMC
    South Africa – SuperSports
    Sri Lanka - Channel Eye
    Caribbean Countries : ESPN , Sky Sports
    European Countries – EuroSport 1 & 2

    http://bethere.co.nz/
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපි නම් කලින්ම කිව්වා වෙන දේ...තිරිමාන්න,චන්දිමාල් වගේ ගොබ්බයො අල්ලන් හැමදාම කෙලිනකොට...එකට මේ පාර තව දෙන්නෙක් එකතු උනා..කරුණාරත්න සහ ජීවන් :rofl::rofl::rofl:

    යකුනේ දැන් රුල්ස් වෙනස් 300+ නොගහා දැන් අමාරුයි දිනන්න...ඕක තේරුම් ගන්නේ නැති හරකකු ටිකක් ලංකාවේ cricekt board එකේ ඉන්නේ...

    සේරම කලින් හසාන් තේරීම් කමිටුවෙන් යවන්න ඕන...උ හිතන් ඉන්නේ මුල් ඕවර දහය විකට් නොදී ඉදලා පස්සේ ගහන්න :D:rofl::rofl: දැන් ඒ කාලේ ගිහින් බව උ දන්නේ නැහැ..

    අනිවරෙයෙන්ම attackersලා දෙන්නෙක් මුලින් එන්න ඕන... කුසල් 25-35 බෝල් අඩුවෙන් ගැහුවා නම් අපි දිනනවා...

    (Asia final cup එක දින්නෙත් කුසල් ඇදලා දුන්න නිසා..මැදදී මහේල ,තිරිමාන්න බෝල් කකා ගැහුවා..)

    චන්දිමල්ට ෂෝර්ට් බෝල් ටිකක් දැම්මා ගමන් උ ඉවරයි...කලින්ම ඕකව අයින් කරන්න ඕන කියද්දී,කියපු මිනිසුන්ට මඩ ගහලා,කුණු හරුප ගහපු පොන්නේයෙක් හිටියා රෙවිලා කියලා අද උ හොයා ගන්නත් නැහැ :rofl::rofl::rofl: :P:P:P

    තිරිමාන්න එක දාන්න බැහැ..බෝල් කනවා වැඩි..දිමුත් කාරයත් එසේමයි...:baffled::baffled:

    2007 මුබාරක් ඉදලා අපි Final අවා
    2011 කපු ගෙදර,චාමර සිල්වා ඉදලා Final අවා

    මේ පාර චන්දිමාල්,තිරිමාන්න.දිමුත්,ජීවන් ඉදලා අපි final ඒවිද :baffled::oo::dull:

    අනිවාර්යෙන්ම අපි සුවර් eight නම් යනවා අද කෑවට :D

    Chandimal ta nam coaches la monawa karalada manda ban :/ mu apu dawaswala mathakane short balls walata lassanata gahapu hati :baffled::baffled: anyway WC eken passe nam Marvan ta yanna wei wage me yana widihata :rolleyes:

    උබලට තේරෙන්නේ නෑ අද ලංකාවේ ට්ම් එක  Experiment කරන්න ගිහින් පැරදුනේ :yes: බලපන් 14 නවසීලන්තෙට ගහන ගැහිල්ල :yes::yes:

    Danwath hina balana eka nawattala nagitapan ban :P :rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඔවු බන් හැමදාම මොකෙක් හරි ගොබ්බයො සෙට් එකක් සෙට් වෙනව. හොද එවුන් එලියෙ ඉද්දී. 2011 වාස් ට දෙන්නෙ නැතුව ෆයිනල් එක ඉල්ලන් කෑවා - කුලෙ අතෑරපු කැච් එකෙන් තමයි එදා කෑවේ - මැද විකට් ගන්න බෝලර්ස්ලා හිටියේ නෑ
    අලි මදිවට හරක් කීවා වගේ මේ පාර තාම වැඩ පෙන්නන්නේ නැතිව හැකියාවන් හන්ගන් ඉන්න එවුන් තුන්දෙනෙක්ම මේ පාර මැට්ච් ටිකට (2007-එකයි, 2011 දෙකයි, 2015-තුනයි-ද- මනදා)
    චන්දි එනවා නම් උඩින් එන්න ඕනේ නැත්නම් ඌ නොදා ඉන්න ඕනේ
    දිමුත් කොච්චර සොලිඩ් ටෙක්නීක් තිබ්බත් වැඩක් නෑ ඌ අද කාලේ වන් ඩේ වලට හරියන හාදයෙක් නෙවේ- හශාන් වගේ බෝල කන්නෙක්-
    300+ නැතිව අද කාලේ මැච් දිනිලි බොරු - බලාගෙන ගියහම සිම්බෝත් 300ට අඩුවෙන් ඒවා ලේසියෙන්ම ගහනවනේ - වට්මොර් කාරයා ගෙ ටැක්ටික් හොදයි - මේ සෙල්ලම් කරන විදිහට නම් මාවන් ට ගේම් ප්ලෑන් එකක් නෑ වගේ තමයි පසක් වෙන්නේ :confused::confused::confused:-අර පීටර් මුවර් අන්කල් වගේමයි මාවනුත්:frown:

    :(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ada kellat taraha una , mata eka ganakwat ne:no: , ude paraduna kiwama papuwa kadagena giya :dull::oo: .

    mun tika world cup eka di monawa kara gani da kiyala sure nathe :dull:anith team kiyak aluth record thiyani da danne na ape un ekka gahala :dull::dull:
     
    Status
    Not open for further replies.