ajuthayi ban
Mehema giyoth nam lankawata unge A team ekka tama dinanna wenne
indiawe nam A ekenuth kawr mara kamak sharma gahla tmaDan thiyena prashne 14 ude gf meet wenawada nathnam meka blawada kiyla kawoth gedara idala ayth ethin wadk na. Kiyla

ajuthayi ban
indiawe nam A ekenuth kawr mara kamak sharma gahla tma

අපේ කණ්ඩායම 7 - 4 සංයුතියෙන් සෙල්ලම් කරයි. බැටලා 7 එක් කෙනෙක් තුන් ඉරියව් ක්රිඩකයෙක් ගනියි. අපේ විශ්වාස කරන්න පුලූවන් බැටාලා 4 ඩිල්ෂාන්, සංගා, මහේල, මැතිව්ස් විතරයි මේ හතර දෙනා උපරිම සෙල්ලම් කලොත් 350+ ගහන්න පුලූවන්, ඒත් එහෙම 4 එක වගේ දස්කම් දක්වයි කියලා හිතන්න අමාරුයි. අනිවාර්ය්යයෙන්ම තව පිතිකරුවන් 2 ලකුණු අතරට එන්න ඕනෑ. චන්දි, තිරියා, දිමුත් මේ 3 දෙන්නෙක් සෙල්ලම් කරයි. අපි මේ තරඟාවලිය ඉදිරියට යනවද නැද්ද තීරණය කරන්නේ චන්දි, තිරියා, දිමුත්. මේ ක්රිඩකයන් ලකුණු අතරට ආවේ නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. මොකද පිතිකරුවන් 4 දෙනෙක් හැම තරගයකදිම එක වගේ දක්ෂකම් පෙන්නන්න පුලූවන් කියලා හිතන්න බෑ. එහෙම වුනොත් ඇත්තෙන්ම ඒක අහඹු සිදුවිමක් Ane ape kmc ya...
Match paradila thonthuwen wage kiywanawa..
Wawan na mata...![]()
![]()
aluth bowler kenekuth inna nisa poddak ehemath hithenawa eth ape ewun bowl karana hati dakkama sasara kalakirenawa
uba apita balaporoththu denawa wadi machan
![]()
Mokakda mach karapu experiment eka ? Full toss dala boundry line eke catch practice fielding practice wage monawa harida?

මේ සැරේ ලෝක කුසලානයේ ගොඩක් කණ්ඩායම් ලකුණු 350 + ගහයි කියලා හිතනවා. කණ්ඩායම් කිහිපයක ඉන්න ප්රහාරත්මක ක්රිඩකයන් සියලූ දෙනාම වගේ හොඳින් ලකුණු අතර ඉන්නවා සමහරවිට 400 + යන්නත් පුලූවන්, ප්රශ්නය වෙලා තියෙන්නේ අපේ කණ්ඩායමට 350 + එලවලා ගහන්න පුලූවන් වෙයිද කියන එකයි ?? අනෙක් එක අපේ පන්දු යැවිම ගොඩක් දුර්වල වෙලා තියෙනවා ඒක නිසා අඩුම ගානේ හොඳ තරඟයක් දෙන්න 350+ ගහන්න වෙනවා. මේ තියෙන තත්වය එක්ක ඒක ලේසි නෑ.අපේ කණ්ඩායම 7 - 4 සංයුතියෙන් සෙල්ලම් කරයි. බැටලා 7 එක් කෙනෙක් තුන් ඉරියව් ක්රිඩකයෙක් ගනියි. අපේ විශ්වාස කරන්න පුලූවන් බැටාලා 4 ඩිල්ෂාන්, සංගා, මහේල, මැතිව්ස් විතරයි මේ හතර දෙනා උපරිම සෙල්ලම් කලොත් 350+ ගහන්න පුලූවන්, ඒත් එහෙම 4 එක වගේ දස්කම් දක්වයි කියලා හිතන්න අමාරුයි. අනිවාර්ය්යයෙන්ම තව පිතිකරුවන් 2 ලකුණු අතරට එන්න ඕනෑ. චන්දි, තිරියා, දිමුත් මේ 3 දෙන්නෙක් සෙල්ලම් කරයි. අපි මේ තරඟාවලිය ඉදිරියට යනවද නැද්ද තීරණය කරන්නේ චන්දි, තිරියා, දිමුත්. මේ ක්රිඩකයන් ලකුණු අතරට ආවේ නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. මොකද පිතිකරුවන් 4 දෙනෙක් හැම තරගයකදිම එක වගේ දක්ෂකම් පෙන්නන්න පුලූවන් කියලා හිතන්න බෑ. එහෙම වුනොත් ඇත්තෙන්ම ඒක අහඹු සිදුවිමක්

Mehema giyoth nam lankawata unge A team ekka tama dinanna wenneindiawe nam A ekenuth kawr mara kamak sharma gahla tma
Dan thiyena prashne 14 ude gf meet wenawada nathnam meka blawada kiyla kawoth gedara idala ayth ethin wadk na. Kiyla![]()

ada kellat taraha una , mata eka ganakwat ne
, ude paraduna kiwama papuwa kadagena giya 
.ada kellat taraha una , mata eka ganakwat ne, ude paraduna kiwama papuwa kadagena giya
.

අපි නම් කලින්ම කිව්වා වෙන දේ...තිරිමාන්න,චන්දිමාල් වගේ ගොබ්බයො අල්ලන් හැමදාම කෙලිනකොට...එකට මේ පාර තව දෙන්නෙක් එකතු උනා..කරුණාරත්න සහ ජීවන්
යකුනේ දැන් රුල්ස් වෙනස් 300+ නොගහා දැන් අමාරුයි දිනන්න...ඕක තේරුම් ගන්නේ නැති හරකකු ටිකක් ලංකාවේ cricekt board එකේ ඉන්නේ...
සේරම කලින් හසාන් තේරීම් කමිටුවෙන් යවන්න ඕන...උ හිතන් ඉන්නේ මුල් ඕවර දහය විකට් නොදී ඉදලා පස්සේ ගහන්නදැන් ඒ කාලේ ගිහින් බව උ දන්නේ නැහැ..
අනිවරෙයෙන්ම attackersලා දෙන්නෙක් මුලින් එන්න ඕන... කුසල් 25-35 බෝල් අඩුවෙන් ගැහුවා නම් අපි දිනනවා...
(Asia final cup එක දින්නෙත් කුසල් ඇදලා දුන්න නිසා..මැදදී මහේල ,තිරිමාන්න බෝල් කකා ගැහුවා..)
චන්දිමල්ට ෂෝර්ට් බෝල් ටිකක් දැම්මා ගමන් උ ඉවරයි...කලින්ම ඕකව අයින් කරන්න ඕන කියද්දී,කියපු මිනිසුන්ට මඩ ගහලා,කුණු හරුප ගහපු පොන්නේයෙක් හිටියා රෙවිලා කියලා අද උ හොයා ගන්නත් නැහැ![]()
තිරිමාන්න එක දාන්න බැහැ..බෝල් කනවා වැඩි..දිමුත් කාරයත් එසේමයි...
2007 මුබාරක් ඉදලා අපි Final අවා
2011 කපු ගෙදර,චාමර සිල්වා ඉදලා Final අවා
මේ පාර චන්දිමාල්,තිරිමාන්න.දිමුත්,ජීවන් ඉදලා අපි final ඒවිද
අනිවාර්යෙන්ම අපි සුවර් eight නම් යනවා අද කෑවට![]()

-අර පීටර් මුවර් අන්කල් වගේමයි මාවනුත්

anyway WC eken passe nam Marvan ta yanna wei wage me yana widihata 
උබලට තේරෙන්නේ නෑ අද ලංකාවේ ට්ම් එක Experiment කරන්න ගිහින් පැරදුනේබලපන් 14 නවසීලන්තෙට ගහන ගැහිල්ල
![]()

ඔවු බන් හැමදාම මොකෙක් හරි ගොබ්බයො සෙට් එකක් සෙට් වෙනව. හොද එවුන් එලියෙ ඉද්දී. 2011 වාස් ට දෙන්නෙ නැතුව ෆයිනල් එක ඉල්ලන් කෑවා - කුලෙ අතෑරපු කැච් එකෙන් තමයි එදා කෑවේ - මැද විකට් ගන්න බෝලර්ස්ලා හිටියේ නෑ
අලි මදිවට හරක් කීවා වගේ මේ පාර තාම වැඩ පෙන්නන්නේ නැතිව හැකියාවන් හන්ගන් ඉන්න එවුන් තුන්දෙනෙක්ම මේ පාර මැට්ච් ටිකට (2007-එකයි, 2011 දෙකයි, 2015-තුනයි-ද- මනදා)
චන්දි එනවා නම් උඩින් එන්න ඕනේ නැත්නම් ඌ නොදා ඉන්න ඕනේ
දිමුත් කොච්චර සොලිඩ් ටෙක්නීක් තිබ්බත් වැඩක් නෑ ඌ අද කාලේ වන් ඩේ වලට හරියන හාදයෙක් නෙවේ- හශාන් වගේ බෝල කන්නෙක්-
300+ නැතිව අද කාලේ මැච් දිනිලි බොරු - බලාගෙන ගියහම සිම්බෝත් 300ට අඩුවෙන් ඒවා ලේසියෙන්ම ගහනවනේ - වට්මොර් කාරයා ගෙ ටැක්ටික් හොදයි - මේ සෙල්ලම් කරන විදිහට නම් මාවන් ට ගේම් ප්ලෑන් එකක් නෑ වගේ තමයි පසක් වෙන්නේ-අර පීටර් මුවර් අන්කල් වගේමයි මාවනුත්

ada kellat taraha una , mata eka ganakwat ne, ude paraduna kiwama papuwa kadagena giya
.
anith team kiyak aluth record thiyani da danne na ape un ekka gahala 

බට් මිරකල්ස් ඩූ හැපන් මචන්!
හොදක් වේවි කියලා බලන් ඉමු මචන්!