ඇයි බන් ස්පිනර්ස්ල දැම්මේ නැත්තේ සුත්ත?ඇන්ඩර්සන් ගැහුවත් ස්පිනර්ස්ලට ඔච්චර ගහන්නේ නෑනේ ෆක.![]()

මැතිව්ස්ගෙ කෙප්ටන්සි මට එපාම උනා අද නොදකින්
අන්තිම ඔවර් වල නෙලනවා කියල හොදටම දැනගනත් කුලෙව දානවා ඔය ටික මැතුව්ස්ටම දාන්න තිබ්බනෙ
ජිවන් මෙන්ඩිස් ලකුනු පහට විකට දෙකක් අරගනත් උ ආයෙ දැම්මෙම නැ උව අයින් කලා විකට් ගයි කියලා වෙන්න ඇති
ෆයින් ලෙග් වල බල්ලෙක්වත් නැ අන්තිම ඔවර් වල අනිවා බොලෙ යන තැනක් කියලා ඔනම මී හරකෙක් දන්නවා
කිසිම ප්ලැන් එකක් නැ ඔෆ් එකෙ ෆිල්ඩෙර්ස්ලා දාලා ලෙග් එකෙන් බොල් කරවනවා
චන්දිමාල්ගෙ කැට්ච් එකත් හොදට ගන්න තිබ්බ එකක්

boru hina balala wadak na ban, ape un 300k haba gena tiya mulin gahalawath 300k anthima tibba match wala gahuwe na

දැන් මහේලය උඩින් ඇවිත් ඉක්මනින් අවුට් වුනොත් පුක් ගගහ තමයි ඉන්ඩ වෙන්නේ.අර නොන්ඩි මාලයල හිටියට ගහන උන්ද?![]()

මැතිව්ස්ගෙ කෙප්ටන්සි මට එපාම උනා අද නොදකින්
අන්තිම ඔවර් වල නෙලනවා කියල හොදටම දැනගනත් කුලෙව දානවා ඔය ටික මැතුව්ස්ටම දාන්න තිබ්බනෙ
ජිවන් මෙන්ඩිස් ලකුනු පහට විකට දෙකක් අරගනත් උ ආයෙ දැම්මෙම නැ උව අයින් කලා විකට් ගයි කියලා වෙන්න ඇති
ෆයින් ලෙග් වල බල්ලෙක්වත් නැ අන්තිම ඔවර් වල අනිවා බොලෙ යන තැනක් කියලා ඔනම මී හරකෙක් දන්නවා
කිසිම ප්ලැන් එකක් නැ ඔෆ් එකෙ ෆිල්ඩෙර්ස්ලා දාලා ලෙග් එකෙන් බොල් කරවනවා
චන්දිමාල්ගෙ කැට්ච් එකත් හොදට ගන්න තිබ්බ එකක්
Machanla dialog tv eke.. match eka yana channel eke number eka danna kenek kiyannako.. please.. mama hithuwe 58 kiyala..
eka neme wage..