෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
දැන් මහේලය උඩින් ඇවිත් ඉක්මනින් අවුට් වුනොත් පුක් ගගහ තමයි ඉන්ඩ වෙන්නේ.අර නොන්ඩි මාලයල හිටියට ගහන උන්ද?:(
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇයි බන් ස්පිනර්ස්ල දැම්මේ නැත්තේ සුත්ත?ඇන්ඩර්සන් ගැහුවත් ස්පිනර්ස්ලට ඔච්චර ගහන්නේ නෑනේ ෆක.:angry::angry::angry:

    එක තමා බන් රෙද්ද මැතිව්ස් වැඩෙ අනාගත්තා 300ට අඩුවෙන් හොදට නවත්තගන්න තිබ්බා:angry::angry:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මැතිව්ස්ගෙ කෙප්ටන්සි මට එපාම උනා අද නොදකින්

    අන්තිම ඔවර් වල නෙලනවා කියල හොදටම දැනගනත් කුලෙව දානවා ඔය ටික මැතුව්ස්ටම දාන්න තිබ්බනෙ
    ජිවන් මෙන්ඩිස් ලකුනු පහට විකට දෙකක් අරගනත් උ ආයෙ දැම්මෙම නැ උව අයින් කලා විකට් ගයි කියලා වෙන්න ඇති
    ෆයින් ලෙග් වල බල්ලෙක්වත් නැ අන්තිම ඔවර් වල අනිවා බොලෙ යන තැනක් කියලා ඔනම මී හරකෙක් දන්නවා

    කිසිම ප්ලැන් එකක් නැ ඔෆ් එකෙ ෆිල්ඩෙර්ස්ලා දාලා ලෙග් එකෙන් බොල් කරවනවා

    චන්දිමාල්ගෙ කැට්ච් එකත් හොදට ගන්න තිබ්බ එකක්

    Kule thamai ban ohomawath yorker length danne.wena ekek na oya walawata ball karanna.Mathews dammanam bole hoyaganna wenne
    Captaincy walath kiyanna tharam hondak na thamai ban :oo:
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    boru hina balala wadak na ban, ape un 300k haba gena tiya mulin gahalawath 300k anthima tibba match wala gahuwe na

    මදෑ ඉඳල ඉඳල හත් අවුරුද්දකින් මැච් එකක් බැලුව.:angry::(
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    දැන් මහේලය උඩින් ඇවිත් ඉක්මනින් අවුට් වුනොත් පුක් ගගහ තමයි ඉන්ඩ වෙන්නේ.අර නොන්ඩි මාලයල හිටියට ගහන උන්ද?:(

    :yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මැතිව්ස්ගෙ කෙප්ටන්සි මට එපාම උනා අද නොදකින්

    අන්තිම ඔවර් වල නෙලනවා කියල හොදටම දැනගනත් කුලෙව දානවා ඔය ටික මැතුව්ස්ටම දාන්න තිබ්බනෙ
    ජිවන් මෙන්ඩිස් ලකුනු පහට විකට දෙකක් අරගනත් උ ආයෙ දැම්මෙම නැ උව අයින් කලා විකට් ගයි කියලා වෙන්න ඇති
    ෆයින් ලෙග් වල බල්ලෙක්වත් නැ අන්තිම ඔවර් වල අනිවා බොලෙ යන තැනක් කියලා ඔනම මී හරකෙක් දන්නවා
    කිසිම ප්ලැන් එකක් නැ ඔෆ් එකෙ ෆිල්ඩෙර්ස්ලා දාලා ලෙග් එකෙන් බොල් කරවනවා

    චන්දිමාල්ගෙ කැට්ච් එකත් හොදට ගන්න තිබ්බ එකක්

    මටන ම්සැහෙන කලින් ඒක එපාවුනෙ
    සිලෙක්ට් කරන බැටින්ග් ඔඩර් ටෙස්ට් බැටාලාගෙන් පිරිලා.
    අදත් මුලින්ම තිරියව එවලා ඔවර්10ක් වෙනකොටම මැච් එක ඉවර කරයි.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Good things is Malinga came to form end of match.
    Turning Point of the match dropping Anderson at 211\5
    overall drooping catches cost the match
    if sl want to win,two or three players must score beyond 80
     
    MONSTER LION

    Member
    Jul 9, 2013
    22
    7
    0
    Machanla dialog tv eke.. match eka yana channel eke number eka danna kenek kiyannako.. please.. mama hithuwe 58 kiyala..

    eka neme wage..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මහේල open කරලා දිල්ෂාන් එක්ක 200ක් ගහලා,සංගා එක්ක 280ක් වෙනකන් ගැහුවේ නැත්නම් අද අබ සරණයි :rofl::rofl::sorry::sorry:
     
    Status
    Not open for further replies.