coach and cap illa thiyanne coach dana ganna epe ban mama nam kiyanne athapathu panna ona pora issara tuk tuk gahuwa wage ape untath dan tuk tuk gahanna kiyanne issara wage nemi aluth rules ekka 300+ gahanawa godak teamChandimal kawath athapathuwa thama
![]()
ඇන්ජියට අමුකැවිලද?, ඌ ජීවන්ව ඉල්ලුවා නම් අඩු ගානේ එදා ජීවන්ට බෝල වැඩ කරපු දවසෙ අඩු ගානෙ තව ඕවර් 4-5ක් වත් දෙන්න තිබ්බා!
ඇනි ඩැන් නම් පිස්සු කෙලිනවා වැඩියි!
Chandimal kawath athapathuwa thama 









