෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    coach and cap illa thiyanne coach dana ganna epe ban mama nam kiyanne athapathu panna ona pora issara tuk tuk gahuwa wage ape untath dan tuk tuk gahanna kiyanne issara wage nemi aluth rules ekka 300+ gahanawa godak team :dull: Chandimal kawath athapathuwa thama :dull:


    ඇන්ජියට අමුකැවිලද?, ඌ ජීවන්ව ඉල්ලුවා නම් අඩු ගානේ එදා ජීවන්ට බෝල වැඩ කරපු දවසෙ අඩු ගානෙ තව ඕවර් 4-5ක් වත් දෙන්න තිබ්බා!
    ඇනි ඩැන් නම් පිස්සු කෙලිනවා වැඩියි!
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    එත් මචන් අමතක කරන්න එපා බන් චන්දි 3දුන්නම පට්ටේටම සෙල්ලම් කලා. තිරිත් ඔපනින්ග් හොදට ගහනවා. එයාලා 6-7 ගහපු එකෙන් තමා ඇවරෙජ්ස් එහේම බැස්සෙ.තිසරගෙ ජොබ් එකේ හැටියට හැමදාම 30-40ක් ගහන්න බැ .එත් පොර එතැන සැහෙන හොදට කරලා තියෙනවා. අන්තිම අවුරුදු 2දි වැඩිපුරම ලන්කාව වෙනුවෙන් MOM අරගෙන තියෙන්නේ පොර.තරන්ගනම් වැඩක් නෑ.කුසල් නම්හදලා ගන්න පුලුවන්. ඔව් අනීවා කෝච්ලා වෙනස් වෙන්න ඕනේ.

    mm chandige nm thana change una wadi thama.thirimannageth ehemai.
    eth tharangaya nm melo wadak na :no:
    welawa kanna hodai ooka ghnwa balanna :rofl::rofl:

    coachla wenas karnna one ikmntama.
    marvan dega natanawa.....
    api 2007,2011 cup gahaddi hitiye lankawe coachla nemene.eth wena ratawala unne.dn penawane apema un dala un de...
    ikmntama hoda un tikak gnna one...

    fielding nm uparima chora....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දුකෙන් ඉන්නකොට විහිලු කරන්න එපා යකොව්... කන කෑම දකිනකොට ඉවසන්නෙ කොහොමද? මීට අවුරුද්දකට කලින් කොච්චර සතුටෙන්ද හිටියේ
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    anagathe cricket gana katha karanna kalin me worldcup eke mokak hari goda danna puluvan kramayak katha karahallako,:no::no::no::no::no:
    api semi yai neda ban
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දුකෙන් ඉන්නකොට විහිලු කරන්න එපා යකොව්... කන කෑම දකිනකොට ඉවසන්නෙ කොහොමද? මීට අවුරුද්දකට කලින් කොච්චර සතුටෙන්ද හිටියේ

    :sorry::sorry::(
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    දුකෙන් ඉන්නකොට විහිලු කරන්න එපා යකොව්... කන කෑම දකිනකොට ඉවසන්නෙ කොහොමද? මීට අවුරුද්දකට කලින් කොච්චර සතුටෙන්ද හිටියේ

    කියලා වැඩක් නෑ බන් ඒ ගැන .හොඳ වෙලාවට මේ මගුල උදේ පාන්දර තියෙන්නේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113


    ඇන්ජියට අමුකැවිලද?, ඌ ජීවන්ව ඉල්ලුවා නම් අඩු ගානේ එදා ජීවන්ට බෝල වැඩ කරපු දවසෙ අඩු ගානෙ තව ඕවර් 4-5ක් වත් දෙන්න තිබ්බා!
    ඇනි ඩැන් නම් පිස්සු කෙලිනවා වැඩියි!
    :yes::yes::oo::oo::frown::frown::frown:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10993454_640962122717365_1814741020040602110_o.jpg


    10919415_640962002717377_5877603992487924105_o.jpg


    :rolleyes::rolleyes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK


    ඇන්ජියට අමුකැවිලද?, ඌ ජීවන්ව ඉල්ලුවා නම් අඩු ගානේ එදා ජීවන්ට බෝල වැඩ කරපු දවසෙ අඩු ගානෙ තව ඕවර් 4-5ක් වත් දෙන්න තිබ්බා!
    ඇනි ඩැන් නම් පිස්සු කෙලිනවා වැඩියි!

    අතපත්තුවා ජිවන් ඉල්ලලා තියෙන්නේ මැතිවුස් දිමුත්ව ඉල්ලලා තියෙන්‍ෙ ආරංචි විදිහට:dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අතපත්තුවා ජිවන් ඉල්ලලා තියෙන්නේ මැතිවුස් දිමුත්ව ඉල්ලලා තියෙන්‍ෙ ආරංචි විදිහට:dull:

    අපිට ඉල්ලන්න වෙන්නෙ වහ කුප්පියක් තමයි
     
    Status
    Not open for further replies.