෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙට වොනර් දෙසීයක් ගහනවා ෆින්ච් වේගවත්ම පනහ ගහනවා මැක්ස් වෙල් වේගවත්ම සීයය ගහනවා ස්ටාක් විකට් හතක් විතර ගනී අපේ එවුන් ඇපත් නැති වෙන්න කන්නේ.

    උඹත් නිකන් සුමනදාස අබේගුනවර්දන වගේ :rofl:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ow bn issara wage dan ba hama ekama ka gahanna gannawa :rofl:

    ඒක ඇත්ත මචන්! දැන් ඉස්සර වගේ හුගක් බැරි විශේෂයෙන් සොෂල් මීඩියා වලින් එහෙම අදිනවනේ බන් ඉස්සර වගේ නෙවෙයිනෙ. අර රබුක්වැල්ලයා දාන්න ගහපු ගේමත් චොර වුනා ෆේස්බුක් වලින් එහෙම සනාට බැන්නට පස්සේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    තරහ අවසර !!

    ඔය සිංග්ලිෂ් වලින් කොටන උන්ට සිංහලෙන් කොටන්න බැරිද *#@$*@% :angry::angry:

    mama dennam office eke inne ban gedara inna welawata kemmeli hithenawa :rofl: sinhalayage puruddane ban eke :lol:

    man Melbourne walata enna ticket ekak denawa free (mama me heenen kiywanne :P)
    mata free phone ekak ewapan parcel karala one+ ekak :yes::rofl:
    හෙට වොනර් දෙසීයක් ගහනවා ෆින්ච් වේගවත්ම පනහ ගහනවා මැක්ස් වෙල් වේගවත්ම සීයය ගහනවා ස්ටාක් විකට් හතක් විතර ගනී අපේ එවුන් ඇපත් නැති වෙන්න කන්නේ.

    lol welawata ubata balanna wenne nae e tika apa rade paw :rofl:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    machan heta match eke thiyana vaasiya mokadda semifinal auckland vala thiyana seen ekath ekka.daanna kenek kiyala dihanko.
    api heta dinnoth newzealnd vala semifinal gahanna vena seen ekak nadda
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes: පිල් හියුස් වලෙං නැගිටලා ඇවිත් සෙන්චරියක් ගහනවා මචං :yes:

    ඔව්මයි හියුස් තාමත් නොනට් අවුට් හින්දා පිට්ටනියේ ඉන්නවා ඇති වොනර්ට ආවේස වෙලා හෙට අපේ එවුන්ට කෙලියි වොනර්ගේ හොදම යාලුවනේ.:dull:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    හෙට වොනර් දෙසීයක් ගහනවා ෆින්ච් වේගවත්ම පනහ ගහනවා මැක්ස් වෙල් වේගවත්ම සීයය ගහනවා ස්ටාක් විකට් හතක් විතර ගනී අපේ එවුන් ඇපත් නැති වෙන්න කන්නේ.

    ඔච්චර හරියක් බෝල 300 කරගන්න පුළුවන් වෙයිද? :P:P:rofl::rofl:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    machan heta match eke thiyana vaasiya mokadda semifinal auckland vala thiyana seen ekath ekka.daanna kenek kiyala dihanko.
    api heta dinnoth newzealnd vala semifinal gahanna vena seen ekak nadda

    හෙට දින්නොත් සහ නවසීලන්තේ සෙමි අවොත්, අපි සෙමිය ගහන්නේ සිඩ්නි වලමයි.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Chandimal be Scared... Be very Scared
    11052426_879203668808963_1238190409872413320_n.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හෙට වොනර් දෙසීයක් ගහනවා ෆින්ච් වේගවත්ම පනහ ගහනවා මැක්ස් වෙල් වේගවත්ම සීයය ගහනවා ස්ටාක් විකට් හතක් විතර ගනී අපේ එවුන් ඇපත් නැති වෙන්න කන්නේ.
    e kiyanne un toss eke dinala bat first da :nerd:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    MMMMMM(4).jpg



    සිය අවසන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමන් තමන්ගේ නම ඉදිරියෙන් තවත් ලකුණු කීයක් හෝ එකතු කරගන්නට සූදානමින් සිටියද බංග්ලාදේශ සහ එංගලන්ත කණ්ඩායම් වලට එරෙහිව පැවැති තරග දෙකේදීම කී‍්‍රඩාගාරයට වී ඉන්නට සිදුවීම ගැන මහේලට මැසිවිල්ලක් නැත.

    ”ඒක කණ්ඩායමට හොඳයි. ඇරත් මට මේ තරගාවලියේ ඉතිරි තරග සියල්ලම වාඩි වෙලා බලාඉන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒත් එහෙම වෙන්නේ නෑනේ..” :D:D:D

    ”ඒ කොයි දේ වුණත් අපි කණ්ඩායමක් වශයෙන් නැවතත් කිසියම් රිද්මකයට එමින් සිටිනවා” යයි මහේල ජයවර්ධන සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවසීය.

    "කොහොම වුණත් මේක හිතන තරම් ලේසි පාසු කාරියක් නෙමේ. මේ වගේ තීරණාත්මක තරග වල තියෙන පීඩනය අපි දරාගෙන අපිම මේ තරග ඉවර කරන්න ඕනෑ”

    ”නවසීලන්තයේදී වුණත් අපි ලකුණු 280 ක් 300 ක් ලබාගත්තා. ඒත් ඔවුන් ඒ ඉලක්ක කරා යමින් ඒ තරග ජයග‍්‍රහණය කළා..අපේ පන්දු යවන්නන් ටිකක් තුවාල වුණ නිසා එයින් වාසිය ලබාගෙන ඔවුන් (නවසීලන්ත පිතිකරුවන්) ඒ ඉලක්ක කරා ගියා”

    ”ඇෆ්ඝනිස්ථාන් තරගයේදී හිතුවේ ඒ ගැන විතරයි....ඒ්ත් අපි මෙල්බර්න් නුවරට ගියාම දැනගත්තා බංග්ලාදේශයට එරෙහි තරගයත් දිනාගන්න ඕන කියලා..ඒ අනුව කටයුතු කරලා ඒකත් දින්නා..පස්සේ එංගලන්තයට එරෙහිව වෙලින්ටන් තරගයත් දිනුවා....”

    "මේ හිස එසවීම හොඳයි. ඒත් ඒක දිගටම තියාගන්න ඕනේ...”

    ”කොහොම වුණත් ලෝක කුසලාන තරගාවලියක් කියන්නේ හොඳම කණ්ඩායම් එහි පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට එන තරගාවලියක්....ඒ වගේ තරගාවලියක එක එක කණ්ඩායම් මගහරින්න උත්සාහ කිරීම තේරුමක් නැති වැඩක්”

    ”හොඳ හොඳ සෙල්ලම් ටික බලාගන්න වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ තරග ආරම්භ වුණාට පස්සෙයි. ඒක ඒ වෙලාවට බලාගනිමු”

    ”කණ්ඩායම අපෙන් සියල්ලම බලාපොරොත්තු වෙනවා කියා මා හිතන්නේ නෑ..කුමායි මමයි බොහොම සතුටින් සැහැල්ලූවෙන් අපේ කී‍්‍රඩාව කරගෙන යනවා.....ඇරත් ලසිත්, ඇන්ජි (ඇන්ජලෝ මැතිව්ස්) සහ ඩිල්ෂාන් වගේ කී‍්‍රඩකයන් කී‍්‍රඩා කරලා තියෙන තරග ඇති මෙ තරගවල තත්ත්වය තේරුම් ගන්න”

    ”ලෝක කුසලාන තරගාවලියේදී අපේ මෙතෙක් වෑයම සාර්ථකයි. අප විසින් කළ යුත්තේ අපට දෙන තරග සැලැස්ම මැද්දට ගිහින් කි‍්‍රයාත්මක කරන එකයි. ඒ කි‍්‍රයාත්මක කිරීම අනුව සේරම රඳා පවතිනවා”

    ”මේ ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන් ඉන්න කණ්ඩායම් 8 අතර ඒ තරම් වෙනසක් නෑ. වෙනස තියෙන්නේ ඒ ඒ තරගයේදී ලැබෙන පීඩනය හසුරුවා ගන්නා ආකාරය මතයි”

    වසර 19 ක කාලයක් පුරා ලෝක කුසලාන තරගයකදී ඕස්ටේ‍්‍රලියාව පරාජය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මහේල දරන්නේ මෙවන් අදහසකි.

    ”ඒ කාලයේ ඔවුන් අපව විතරක් නෙමේ ලෝකයේ අනෙක් කණ්ඩායම් පවා දමනය කරගෙන හිටියා. ඒත් අපි ඔවුන්ට ඒ තරම් ඈතින් හිටියේ නෑ”

    ”ඔවුන් ලෝක කුසලාන 3 ක් දිනාගන්නා අතරේ (1999, 2003 සහ 2007) අපි අවසන් මහ තරග දෙකක් (2007 සහ 2011) සහ අවසන් පූර්ව තරගයක් (2003 ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව) කී‍්‍රඩා කළා....ඒ නිසා ඉරිදා ( ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව) වගේ තරගයකදී අපට වැදගත් වෙන්නේ අපි අපේ තරග සැලැස්මට අනුව කී‍්‍රඩා කිරීමයි”

    තමන්ගේ හොඳම ඕස්ටේ‍්‍රලියානු සංචාරය කුමක්ද යන්න පිළිබඳව කළ විමසීමේදී මහේල වසර 17 ක් තරම අතීතයට ගමන් කළේය.

    ”මා හිතන්නේ එය 1998 සංචාරය කියලයි”

    ”මම මගේ පළමු තරගය කී‍්‍රඩා කළේ බි‍්‍රස්බේන්හිදී. මාව ගෙන්නුවේ අරවින්ද ද සිල්වා ඒ වන විට තුවාල ලබා සිටි නිසා ඔහුගේ තැනටයි. එතැන කී‍්‍රඩා කළ නිසා මට කිසියම් විශ්වාසනීයත්වයක් ලැබුණා.”

    ”ඒත් මගේ හතරවැනි තරගය, ඇඩිලේඞ්හිදී එංගලන්ත පිලට එරෙහිව තිබුණේ. මම එහිදී ශතකයක් ලබාගත්ත නිසා මට එයින් විශාල ආත්ම විශ්වාසයක් ලැබුණා”

    මෙම තරගයේදී මහේලගේ ශතකය (පන්දු 111 කදී ලකුණු 120) නිසා ශී‍්‍ර ලංකා පිල ලකුණු 303 ක ඉලක්කයක් හඹා ගොස් තරගය ජයගත් නමුත් වඩාත් ඉස්මතු වූයේ මුත්තයියා මුරලිදරන් නැවත වරක් පන්දුව දමා ගසන්නකු ලෙසින් නම් කිරීමයි. මෙම සිදුවීම නිසා මහේලගේ ශතකය බොහෝ දෙනාගේ මතකයෙන් ගිළිහිණ.

    ”මම ඕස්ටේ‍්‍රලියාවට එන හැම වතාවකම සුන්දර මතක සටහන් තියෙනවා. මා මේ රටේදී කි‍්‍රකට් කී‍්‍රඩාව ඉතාමත් ඉහළ ආශ්වාදයකින් යුතුව කී‍්‍රඩා කරනවා” යයිද මහේල සිඞ්නි නුවරදී පැවසීය.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    heta mn hithanne sachiya and aluth bowler ekka awoth honda wage. mokada un kohomath 300 or 350 gehuwoth ae wenuwata batsman kenek demma kiyala pressure eka adu wenne ne. eta wada honda nedda bowler kenek wedipura ekka awoth . thawa kulayata awasthawak dunnot hodai kiyala hithanne. chandimal gena nam wiswasayak ne
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    හෙට වොනර් දෙසීයක් ගහනවා ෆින්ච් වේගවත්ම පනහ ගහනවා මැක්ස් වෙල් වේගවත්ම සීයය ගහනවා ස්ටාක් විකට් හතක් විතර ගනී අපේ එවුන් ඇපත් නැති වෙන්න කන්නේ.

    hahhaha :rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හෙට දින්නොත් සහ නවසීලන්තේ සෙමි අවොත්, අපි සෙමිය ගහන්නේ සිඩ්නි වලමයි.

    heta dinnot new zealand hambenne ne but new zealand ekka semi wetunot eka gahanne NZ wala kawrut set unat ehemai australia wa set unat ehemai new zealand semi eka gahanne at home
     
    Status
    Not open for further replies.