හෙට වොනර් දෙසීයක් ගහනවා ෆින්ච් වේගවත්ම පනහ ගහනවා මැක්ස් වෙල් වේගවත්ම සීයය ගහනවා ස්ටාක් විකට් හතක් විතර ගනී අපේ එවුන් ඇපත් නැති වෙන්න කන්නේ.
උඹත් නිකන් සුමනදාස අබේගුනවර්දන වගේ

හෙට වොනර් දෙසීයක් ගහනවා ෆින්ච් වේගවත්ම පනහ ගහනවා මැක්ස් වෙල් වේගවත්ම සීයය ගහනවා ස්ටාක් විකට් හතක් විතර ගනී අපේ එවුන් ඇපත් නැති වෙන්න කන්නේ.

ow bn issara wage dan ba hama ekama ka gahanna gannawa![]()
තරහ අවසර !!
ඔය සිංග්ලිෂ් වලින් කොටන උන්ට සිංහලෙන් කොටන්න බැරිද *#@$*@%
sinhalayage puruddane ban eke
mata free phone ekak ewapan parcel karala one+ ekakman Melbourne walata enna ticket ekak denawa free (mama me heenen kiywanne)

හෙට වොනර් දෙසීයක් ගහනවා ෆින්ච් වේගවත්ම පනහ ගහනවා මැක්ස් වෙල් වේගවත්ම සීයය ගහනවා ස්ටාක් විකට් හතක් විතර ගනී අපේ එවුන් ඇපත් නැති වෙන්න කන්නේ.

පිල් හියුස් වලෙං නැගිටලා ඇවිත් සෙන්චරියක් ගහනවා මචං
![]()

අයියෝ වලියකුත් ගිහිල්ලා මේක අස්සේ දැන් දැක්කේ![]()
මල්ලිල දෙන්නා දැන් යාලුයි - බදාගෙන උම්මා එකකුත් දෙනවා මමදැක්කා![]()

හෙට වොනර් දෙසීයක් ගහනවා ෆින්ච් වේගවත්ම පනහ ගහනවා මැක්ස් වෙල් වේගවත්ම සීයය ගහනවා ස්ටාක් විකට් හතක් විතර ගනී අපේ එවුන් ඇපත් නැති වෙන්න කන්නේ.

උඹට ඒ වාසනාව නැති උනාද?![]()
අපොයි හෙන්රියයි හෙට්ටරයයි සෙට් වෙලා දපවි thread එක හොරෙන් බලන චමියා
![]()
ඔව් බන්![]()

machan heta match eke thiyana vaasiya mokadda semifinal auckland vala thiyana seen ekath ekka.daanna kenek kiyala dihanko.
api heta dinnoth newzealnd vala semifinal gahanna vena seen ekak nadda
e kiyanne un toss eke dinala bat first daහෙට වොනර් දෙසීයක් ගහනවා ෆින්ච් වේගවත්ම පනහ ගහනවා මැක්ස් වෙල් වේගවත්ම සීයය ගහනවා ස්ටාක් විකට් හතක් විතර ගනී අපේ එවුන් ඇපත් නැති වෙන්න කන්නේ.

Elaz ,හෙට දින්නොත් සහ නවසීලන්තේ සෙමි අවොත්, අපි සෙමිය ගහන්නේ සිඩ්නි වලමයි.

thankyou machanහෙට වොනර් දෙසීයක් ගහනවා ෆින්ච් වේගවත්ම පනහ ගහනවා මැක්ස් වෙල් වේගවත්ම සීයය ගහනවා ස්ටාක් විකට් හතක් විතර ගනී අපේ එවුන් ඇපත් නැති වෙන්න කන්නේ.

හෙට දින්නොත් සහ නවසීලන්තේ සෙමි අවොත්, අපි සෙමිය ගහන්නේ සිඩ්නි වලමයි.