චමීරට අත්දැක්ම් නැති හින්දා දැම්මේ නෑ පොර වේගෙන් දානවා විතරයි පේස් වේරියේෂන් ගැන හිතන්නේ නෑ අත්දැකිම් නැති එක තමයි අවුල ලක්මාල් ඒ නිසා හොදයි.
ශී‍්‍ර ලංකාව සහ ස්කොට්ලන්තය අතර හොබාර්ට්හි බෙලරිව් ඕවල් පිටියේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයේදී පාදයේ විලූඹ ආශී‍්‍රත ආබාධයකට ලක්වූ ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ තත්ත්වය බරපතල නොවන බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිලධාරීහු කියති.
පන්දු රකිමින් සිටියදී මැතිව්ස්ගේ දකුණු පාදයේ විලූඹ ආසන්නයේ වේදනාවක් ඇතිවීම නිසා ශී‍්‍ර ලංකා පිල පන්දු රැකීමට පිටියට පිවිසීමෙන් මඳ වේලාවකට පසුව මැතිව්ස් කී‍්‍රඩාගාරයට ගියේය. ඉදිරියේ පැවැත්වෙන තරග පිළිබඳව සිතා බලා පූර්ව ආරක්ෂාකාරී පියවරක් ලෙසින් මැතිව්ස් කී‍්‍රඩාගාරයට ගියද ඔහුගේ තත්ත්වය බරපතළ නොවූ බව කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.
”අපට ඊළග තරගය වෙනකම් තවත් සතියක් තියෙනවානේ. ඒ හින්දා මැතිව්ස් ගැන කලබල වෙන්න දෙයක් නෑ” යයිද පුහුණු කාර්යමණ්ඩලයේ සාමාජිකයා පැවසීය.
එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී පන්දුවක් වැදීම නිසා තුවාල ලද රංගන හේරත් ඕස්ටේ්රලියාවට සහ ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරග දෙකේදීම කී‍්‍රඩා නොකළ නමුත් පළමු අර්ධ අවසන් පූර්ව තරගයට කී‍්‍රඩා කිරීම සඳහා සූදානම් වෙයි.
හේරත්ගේ ඇගිල්ලට දමා තිබූ මැහුම් අද (12 වැනිදා) ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණ අතර තවත් දින දෙකකින් පමණ හේරත් පන්දු යැවීම ආරම්භ කරනු ඇතැයිද දැනගන්නට තිබේ
Wisden Sri Lanka
apo sachiyata gahanawa kiyala ublata kee sereyak kiyannadaherathge angillata mahunuth dala nam echchara ikmanata recover wei kiyala hitanna amarui anika spin karana angillamane damage wela thiyenne fully recover une nethnam hariyata spin karanna bariwei mama nam hitanne ita wada hondai sachithra dana eka...

mehamai machan ape suturing karana ewatane ban oya hena wela yanne sport karana unge ewata ethi tactic monawa hari
ikmanata recover wenne ekai 
චමීරට අත්දැක්ම් නැති හින්දා දැම්මේ නෑ පොර වේගෙන් දානවා විතරයි පේස් වේරියේෂන් ගැන හිතන්නේ නෑ අත්දැකිම් නැති එක තමයි අවුල ලක්මාල් ඒ නිසා හොදයි.

tharimanna
dilshan
sanga
mahela
mathews
kusal
thisara
nuwan
herath
lakmal
malinga
menna me team eka thamai sa ekka gahanne
QF gahanan hodama team eka mama hitanne
Kusal
Dil
sanga
mahela
Thiri
AM
thisara
herath
malinga
chameera
kule
anika mul over wala fast gahanna one naha. kusal 4 down hodai.

100% true????????කාලගුනය අපට හරස් වේවිද ??????????
ඕස්ට්‍රේලියාවට ඉදිරි දිනවලදී කුනාටුවක බලපෑමක් ඇතිවන බව එරට කාලගුනයෙන් ආයතන වලින් අනතුරු ඇගවීමක්... මෙම බලපෑම සිඩ්නි නුවරටද බලපාන බව එරට කාලගුන ආයතන විසින් නිවේදනය කර ඇත... පවසයි යම් හෙයකින් වර්ශාවෙන් තරගයට අවහිරතා එල්ල වුවහොත් දකුනු අප්‍රිකා කන්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබනු ඇති....

????????කාලගුනය අපට හරස් වේවිද ??????????

21.10.2 Quarter Final
If a quarter-final is tied, abandoned or if the match is a no result, then the team that finished in the higher position in the Pool stage shall proceed to the semi-finals.
21.10.3 Semi Final
If a semi-final is tied, abandoned or if the match is a no result, then the team that finished in the higher position in the Pool stage shall proceed to the final.

ehema wenne kohomada ban? wassahama un quarter yanne?![]()
FINAL Match
If a final match is tied, abandoned or if the match is a no result, then the team that finished in the higher position in the Pool stage shall proceed to the final.![]()

Then Trophy will share among the two teams![]()

wahina seen 1klu thiyenne 