෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කියපු අනාවැකි වැරදිලා තියෙනවද සිංහලු...
    ඔන්න කිව්වා වගේම පක්කු ගැහුවා...

    4.gif


    කෝලිගෙ ගේ ගිනි ගනියිද මන්දා :rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මෙන්න මාලිගාවත්තේ පොන්නයෝ ටික රතිඥා දානවා ඕයි. නොදකින්.

    keri ponnayanta ban set wela gal gahanna one ban :growl: lankawenma kala asa karana eka wenama deyak mokakkda ban me kri wede thaththa pakistane kiyala poster gahanna one ban uwunta :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දබදිව කොල්ලෝ ටික සිය ගම රට බලා යන්න වෙලාව හරි වගේ.....
    මං සාමාන්‍යෙයන් පක්කු දිනනවාට කැමතිම නෑ..
    ඒත් මෙතනදී දඹදිව් බෝයිස්ලා ගෙදර යැව්ව එක ගැන හැපි :rofl::rofl::lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මං කියපු අනාවැකි වැරදිලා තියෙනවද සිංහලු...
    ඔන්න කිව්වා වගේම පක්කු ගැහුවා...

    4.gif


    කෝලිගෙ ගේ ගිනි ගනියිද මන්දා :rofl:

    Afgan unuth Indian ewunta gahuwoth nam chance ekak hv Kohli ge geta badu packet wenna :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    keri ponnayanta ban set wela gal gahanna one ban :growl: lankawenma kala asa karana eka wenama deyak mokakkda ban me kri wede thaththa pakistane kiyala poster gahanna one ban uwunta :frown:

    සිරාවට බං. එකපාර රතිඥා පිපිරුවා ඇහුනා බං. නොදකින් කාලකණිනි හැත්ත. :angry::angry::angry: