Angelo looked for a run initially and said NO after a delay
KC Sangakkara run out 76 (102b 6x4 1x6) SR: 74.50
යාළුවා;16345788 said:ආන්ටි පොඩි එවුන්ට නාකියා කියල බනිනවා. අපි මේකත් දිනලා අනිකත් දිනලා ඒසියා කප් ෆයිනල් එක පරදිනවා.![]()
අනේ මෙහ ... ඔයා ඉන්නවද පැනින් නැතුවයාළුවා;16345795 said:it should be Aunty![]()











මචන් මේකයි සීන් ඒක. ආන්ටි බන්ගලාදෙසේ ඉන්නෙ. බන්ගලාදෙසේ එදා පැරදුනේ නැත්තන් බන්ග්ලාදෙසේට බෝම්බ දානවා කියල ඇෆ්ගන් එවුන් ත්‍රේට් කරලා.
ඒකයි උන් පැරදුනේ....
අද බන්ගලියෝ ඇෆ්ගන්ලට සප් ඒක නොදුන්නොත් බෝම්බ දානවා කියල ආයෙ තර්ජනය කරලා
දැන් මෙයා එහෙ නිසා බෝම්බ දාන බය ඔහොම කියන්නෙ... 


183-5 (41 ovrs )Wikara kiyawanne dan score eka keeyada kiyapallako.
අනේ මෙහ ... ඔයා ඉන්නවද පැනින් නැතුව
නාකි මැඩිය
![]()
පැනින් කිව්වෙ වතුරෙන්ද? 
දැන් මම ඕකට එහෙයි කියන්න ඕනද ????යාළුවා;16345808 said:මචන් මේකයි සීන් ඒක. ආන්ටි බන්ගලාදෙසේ ඉන්නෙ. බන්ගලාදෙසේ එදා පැරදුනේ නැත්තන් බන්ග්ලාදෙසේට බෝම්බ දානවා කියල ඇෆ්ගන් එවුන් ත්‍රේට් කරලා.ඒකයි උන් පැරදුනේ....
අද බන්ගලියෝ ඇෆ්ගන්ලට සප් ඒක නොදුන්නොත් බෝම්බ දානවා කියල ආයෙ තර්ජනය කරලා
දැන් මෙයා එහෙ නිසා බෝම්බ දාන බය ඔහොම කියන්නෙ...
දැන් ඔන්න රිදිලා දුවගන එයි ආන්ටි ජාත්‍යාලය සමග![]()



මහේල එහෙම ඉන්දියාවටත් බැට් කලේ මර බයෙන්
මොනව වෙලාද මන්ද අපේ උන්ට ප්‍රවීන ක්‍රීඩකයො එන්න එන්න හොඳට සෙල්ලම් කරන්න එපැයි හරියට ගුල්, අෆ්‍රිඩී ල ඊයේ කලා වගේ
ඒත් ඒකට අපේ දැනට දෙන්නෙක් ෆේල් වෙල මහේල ඩිලා

යාළුවා;16345808 said:මචන් මේකයි සීන් ඒක. ආන්ටි බන්ගලාදෙසේ ඉන්නෙ. බන්ගලාදෙසේ එදා පැරදුනේ නැත්තන් බන්ග්ලාදෙසේට බෝම්බ දානවා කියල ඇෆ්ගන් එවුන් ත්‍රේට් කරලා.ඒකයි උන් පැරදුනේ....
අද බන්ගලියෝ ඇෆ්ගන්ලට සප් ඒක නොදුන්නොත් බෝම්බ දානවා කියල ආයෙ තර්ජනය කරලා
දැන් මෙයා එහෙ නිසා බෝම්බ දාන බය ඔහොම කියන්නෙ...
දැන් ඔන්න රිදිලා දුවගන එයි ආන්ටි ජාත්‍යාලය සමග![]()
පිං ටින් මිස් කේක්යාළුවා;16345812 said:රිදිලා හොඳටම නාකි මැඩියාලුපැනින් කිව්වෙ වතුරෙන්ද?
![]()

දැන් මම ඕකට එහෙයි කියන්න ඕනද ????![]()

ඒක තමා පව්නෙ බෝම්බ දැම්මොත් තව අවුරුදු 10ක්වත් ජීවත් වෙයිනෙ නාකි ආන්ටිඑහෙනම් ඉතින් බැනල හරියන්නෙ නෑනෙ බන් අනුකම්පාකරන්න එපැයි
ඒ දහයවත් පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්න එපැයි බෝම්බ නොකා.
ලොන් හැලිලා ඒත් මනුස්සයෙක්නේ 