෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔක්කොම match දින්නම ඇස් වහ වදිනවා ...
ඒ නිසා ඔන්න ඔහේ මේක පැරදෙන්න දෙන්න :dull::dull::dull:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔක්කොම match දින්නම ඇස් වහ වදිනවා ...
    ඒ නිසා ඔන්න ඔහේ මේක පැරදෙන්න දෙන්න :dull::dull::dull:
    ඊලඟ එකත් පැරදුනොත් අපි එළියෙ. ඉන්දියාව ඇතුලෙ. එතකොටත් ඇන්ටි ඔහොමම කියන්න :dull:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ උන් මුන්ගේ බෝලින් වලට මුල ඉදලම බය වෙලා ඒකයි උනේ
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    oya chandimal ta banina un gihin u wenuwata gahuwanam hari ne...
    uuta baninne...
    gon katha epa ban...
    api danna bambuwak thiyenawada cricket gana apart from watching em...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔක්කොම match දින්නම ඇස් වහ වදිනවා ...
    ඒ නිසා ඔන්න ඔහේ මේක පැරදෙන්න දෙන්න :dull::dull::dull:

    315d9b7.jpg
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16345765 said:
    ඊලඟ එකත් පැරදුනොත් අපි එළියෙ. ඉන්දියාව ඇතුලෙ. එතකොටත් ඇන්ටි ඔහොමම කියන්න :dull:
    එහෙම වෙන්නේ නෑ .... කට වහගෙන හිටුකෝ නාකිය :dull::dull::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම වෙන්නේ නෑ .... කට වහගෙන හිටුකෝ නාකිය :dull::dull::dull:
    ආන්ටි පොඩි එවුන්ට නාකියා කියල බනිනවා. අපි මේකත් දිනලා අනිකත් දිනලා ඒසියා කප් ෆයිනල් එක පරදිනවා. :rofl:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Angelo looked for a run initially and said NO after a delay
    KC Sangakkara run out 76 (102b 6x4 1x6) SR: 74.50