෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    :nerd: :rofl: ලංකාවෙ කට්ටිය බංගලියොන්ට ඔස්ට්‍රේලියාවට ගහනවාටත් අමාරුවෙං ගහලා ගොඩ යන කාලෙමයි මං පටං ගත්තෙ..
    ඒ වැඩෙත් නරක නෑ..
    හැබැයි කෝල් ඔෆ් ඩියුටියි.. ප්ල්න්ටීයි නැත්තං පේන කියන්න බෑ :no: :lol:

    :lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    iqjxxw.png
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මැච් එක දිනුවට පස්සෙ දැන් ස්ටර් එකෙ පෙන්නන්න ගත්තෙ රොහිත් කාරයගෙ ඉනිමක්... අනෙ මන්ද මුනුත්... :baffled::baffled::growl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    saeed ajmal padiya ne machanla...
    mara ali oluwa....

    මොකක්ද බන්, ඌ අර චතුරන්ගයට ඔලුව කරකවල කරේ?
    පුලුවන් නම් ගහපන් කියලද?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    විශේෂ ප්‍රවුත්තියයි ර.පතිරණ එළකිරි සාමාජිකයා අද ඔහුගේ පෙම්වතිය සමග සිනමා ශාලාවක ලිංගික කටයුත්තක් කරන අතරතුරදී අහවල් එක හිරවී ගලවා ගැනීමට අපහසු තත්වයක් උද්ගත වී ඇත.....:lol::lol:
    මේ හේතුවෙන් ඔහුට ශ්‍රීලංකා පකිස්තාන අවසන් මහා තරගය බැලීමට නොහැකි වීම මත ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් බව විචාරකයින්ගේ මතයයි.....:oo::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Bindumal ge nayakathwaya yatath t20 cup eka balanna kattiya danma idan lasthi wenna:)

    :baffled::baffled::dull:

    ඌ නරක ප්ලෙයර් කෙනෙක් නෙමෙ... ඌව ටිකක් ඩ්‍රොප් කරල ආයෙ චාන්ස් දුන්නහම ගහයි...ඔනෙ එකෙක්ට කාලයක් තියනවනෙ....