෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කබ්බො ෆෝම් කරන්නෙ අපේ එවුන් විතරක්ම නෙමෙයි නේ.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒක තමයි . අපේ උන් වගේම පක්කොත් ඔය වැඩේට දස්සයි :lol: .. තලේබාන් කාරයන්ගෙන් කෑවොත් රෙදි නැතුව තමයි මුන්ට යන්න වෙන්නෙ.. :P
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    :P:P:P:P:P:P:P:P:P:P Professor........!
    1888469_672314069471489_948376445_n.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇෆ්ගන් බයියල අන්තිමට ගූ බෝල් දැම්මේ. :dull:
    අක්මල් නං මචන් හොඳයි. ලස්සනට ගැහුවා ගූ බෝල් ටිකට :baffled:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Pakkonge bowling eka ne ban power eka.. habei hariyata indala hadissi nethuwa gahuwanam match eka goda daganna bari ne :rolleyes:

    පක්කන්ගෙ බෝලින් ඇටෑක් එකත් එක්ක අමාරුයි බන්
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Pakistan were in the midst of a disconcertingly familiar situation in the middle of this innings. And this time they did not have Misbah to bail them out. But Umar Akmal took it upon himself to stay till the very end of the innings. He ensured the score ticked along, especially in the half-century partnership with Anwar Ali. But once he got out, the gears changed and he simply blitzed through to his second ODI century and has given Pakistan a pretty decent total to bowl at
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    muge catch eka drop kalane ban Afgan karayo aparade

    ඇෆ්ගන් බයියල එක පාරට අවුට් යනවා. ඒකයි අවුල. එක පාරට ෆෝම් වෙනවා. ක්ෂනිකෙන් අවුල් යනවා. දැක්කනෙ මැච් එකේ අන්තිමට දාපු බෝල් ටික. ගූ ගොඩක් :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    නෙද්දකින් :baffled::P:angry::angry:
    හරි ඒ අපි එක්ක ගහනකොටනේ :P
    කොහොමත් එදා උනත් අක්මල් කොලිටියට ගැහුවනෙ. මිස්බානෙ හොර කළේ. අක්මල් සුරාට නෙලන්න ගිහින් නාගත්තෙ. :rolleyes: නැත්තන් එදා අපිට සාරි ඇඳන් කන්න වෙන්නෙ... :P
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    "I know there was huge pressure, great credit to management and coach for believing in me," says Umar Akmal. I just did my best to stay out there and push things along. Moin Khan, the coach, supported me a lot, the seniors too. They said you had enough ability to stay in the wicket [and bat long] and I'm trying that out in this series. We can defend it. We have one of the best spinners in Saeed and Afridi bhai and Guly bhai too. Dedicate this century to my wife"

    :shocked:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16330470 said:
    ඇෆ්ගන් බයියල එක පාරට අවුට් යනවා. ඒකයි අවුල. එක පාරට ෆෝම් වෙනවා. ක්ෂනිකෙන් අවුල් යනවා. දැක්කනෙ මැච් එකේ අන්තිමට දාපු බෝල් ටික. ගූ ගොඩක් :dull:

    ඔව් උන් සිරාවටම කරන් ආවා අන්තිමට නා ගත්තා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යාළුවා;16330475 said:
    නෙද්දකින් :baffled::P:angry::angry:
    හරි ඒ අපි එක්ක ගහනකොටනේ :P
    කොහොමත් එදා උනත් අක්මල් කොලිටියට ගැහුවනෙ. මිස්බානෙ හොර කළේ. අක්මල් සුරාට නෙලන්න ගිහින් නාගත්තෙ. :rolleyes: නැත්තන් එදා අපිට සාරි ඇඳන් කන්න වෙන්නෙ... :P

    :yes:;)