දකුණු අප්‍රිකාවෙ Bowling lineupඑකේ Vane Parnell injured...Pitch එකේ rough patches තිබ්බත් Slow වෙලා...දැන් ලේසි නෑ විකට් 10ක් කඩන්ට..
හෙට වහින්ටත් හොඳටම ඉඩ තියනවාලූ....
Morne Morkel අතේ තමා වැඩේ තියෙන්නේ....උට විතරයි මේ pitch එකේ එකදිගට bounce කරන්ට පුළුවන්...ඒ අස්සෙ 150+දානවා...ඌ හින්ද තමා first innings එකේ අනෙත් එවුන්ට wicket ගියේ...
මොළේ පාවිච්චි කරල බැට් කරොත් ඕස්ට්‍රේලියාව match එක Draw කරයි...Chriss Rogers,Warner අවුලක් නැතිව bat කරනවා....