෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    ඇම්ඩගේ තාත්ත;16313129 said:
    මමත් ඕඩර් එක සිලෙක්ට් කරා නම් කරන්නේ,
    1. Kusal
    2. Mahela
    3. Sangakkara
    4. Chandimal
    5. Anji
    6. Priyanjan/ Dilshan
    7. Dilshan/ Priyanjan
    8. Thisara
    9. Sachithra
    10. Suranga
    11. Malinga

    ඩිල්ෂාන් withdrawn player කියලා status තියෙන්නේ ,fit නම් අනිවා open.නැත්නම් තිරි open කරයි මට හිතෙන්නේ .
    මගේ playing 11
    1. Kusal
    2. Thiri/Dilshan
    3. Sangakkara
    4. Chandimal
    5. Mahela
    6. Anji
    7. Priyanjan
    8. Thisara
    9. Sachithra
    10. Suranga
    11. Malinga

    *6,7,8 මාරු වෙයි situation එකේ හැටියට
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මම නම් හිතන්නෙ ඩිල්ශාන් සෙල්ලම් කරන්නෙ නැත්නම් මය්ය ඕපන් එයි කියල:oo:..ඌ තමා හොදම..අනික එතකොට අශාන් ප්‍රියන්ජනයට ටිකක් උඩින් ඇවිල්ල බැට් කරන්නත් හම්බෙනවනෙ..
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43

    මම නම් හිතන්නෙ ඩිල්ශාන් සෙල්ලම් කරන්නෙ නැත්නම් මය්ය ඕපන් එයි කියල:oo:..ඌ තමා හොදම..අනික එතකොට අශාන් ප්‍රියන්ජනයට ටිකක් උඩින් ඇවිල්ල බැට් කරන්නත් හම්බෙනවනෙ..

    එතකොට බන් batting order එක මෙලෝ රහක් නැති වෙයි නේද, ජංගි ,තිරි ,ප්‍රියා එක ලග සෙට් වෙලා හාන්න ගත්තොත් ගැහේ බඩු ගස් ලැබූ තමා :lol: .
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16313204 said:
    :P:P බින්දුමාල් ඇන්ඩ් ඩිල්ශාන් ඩ්‍රොප් කරමු කියලමයි මට හිතෙන්නෙ :lol::lol:

    මටත් එහෙම හිතුනා :lol::lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එතකොට බන් batting order එක මෙලෝ රහක් නැති වෙයි නේද, ජංගි ,තිරි ,ප්‍රියා එක ලග සෙට් වෙලා හාන්න ගත්තොත් ගැහේ බඩු ගස් ලැබූ තමා :lol: .

    :)
    mahela batting order එකේ ටිකක් පහලින් එනවනම් හොදයි කියල මට හිතෙන්නේ
    spinners ලට එහෙම හොදට face කරන්න මහේලට හොදට පුළුවන් නිසා
    අනික මහේලගේ විකට් එකත් හුගක් වටිනවා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එතකොට බන් batting order එක මෙලෝ රහක් නැති වෙයි නේද, ජංගි ,තිරි ,ප්‍රියා එක ලග සෙට් වෙලා හාන්න ගත්තොත් ගැහේ බඩු ගස් ලැබූ තමා :lol: .

    :lol:
    නෑ බන් මැතිව්සය ඉන්නවනෙ...ඒ හින්ද අවුලක් නෑ...:rolleyes:(ඉන්දියන් ටීම් එකෙ දෝනියත් නැති නිසා)මට හිතෙන විදිහට මේක තමා මේ ටූනමන්ට් එකේ ඉන්න හොදම බැටින්ග් ලයිනප් එක...ඒත් ඉතින් ලන්කාවනෙ වැඩිපුර විශ්වාස කරන්න බෑ.පෙරහැර යනව වගේ ගියොත්.:P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බින්දු;16313204 said:
    :P:P බින්දුමාල් ඇන්ඩ් ඩිල්ශාන් ඩ්‍රොප් කරමු කියලමයි මට හිතෙන්නෙ :lol::lol:

    :lol: paw ban. den 100 ewa 2ka 3k gehuwath drop karanna balanne kattiya. etharamata pajatha wela :lol:
     
    Jun 19, 2013
    437
    104
    0

    මම නම් හිතන්නෙ ඩිල්ශාන් සෙල්ලම් කරන්නෙ නැත්නම් මය්ය ඕපන් එයි කියල:oo:..ඌ තමා හොදම..අනික එතකොට අශාන් ප්‍රියන්ජනයට ටිකක් උඩින් ඇවිල්ල බැට් කරන්නත් හම්බෙනවනෙ..

    :yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඇම්ඩගේ තාත්ත;16313129 said:
    මමත් ඕඩර් එක සිලෙක්ට් කරා නම් කරන්නේ,
    1. Kusal
    2. Mahela
    3. Sangakkara
    4. Chandimal
    5. Anji
    6. Priyanjan/ Dilshan
    7. Dilshan/ Priyanjan
    8. Thisara
    9. Sachithra
    10. Suranga
    11. Malinga

    sachithraya hoda unata uge ball spin wenne nane :oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අනේ පතිරණයෝ තොගේ අවතාරේ මාරැ කරපන්කෝ
    Office එකේදි වත් ඕපන් කරන්න බෑ මේ ත්‍රෙඩ් එක තෝ comment කරලා තිබ්බොත්

    :baffled::baffled::baffled::baffled:

    sirawata bn.......
    nkn thread wala moo cmmnt dana bayata gdradi unath ahala pahala hawruth idddi mn thread open karanne na :frown:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    ඒත් මටනම් හිතෙන්නෙ මුන්ට මේ පාරත් වැඩි අවස්තාවක් තියෙනව කියල කප් එක දිනා ගන්න.:oo:උන්ගෙ අලුතෙන් ඇවිල්ල ඉන්න එවුන් සිරා ඩයල් ටිකක් දැක්කනෙ අපිට නෙලපු හැටි:baffled:.....

    aniwa machn..... ape bolling attack eka melo wadak nane.ehema eke mun kohoma kelida danne na.indian unuth innwa gemata :dull:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    bindumal open enna oni :yes:
    uta seiner player kenek wicket eke inna kota sellam karanna ba mata penne. :dull:
    junior ekek inna kota ooth ekka kathawa dagena gahanawa. :)
    eeyeth dakkane mathews aapuwama out wela giya hati