෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    5f137s.jpg
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    TV Commentators For The Asia Cup 2014

    Russel Arnold(SL):cool:
    Wasim Akram (Pak):nerd:
    Sunil Gavaskar (Ind):dull:
    Athar Ali Khan (Ban):rofl::baffled::eek:
    Harsha Bhogle (Ind):)
    Arun Lal (Ind):no::frown:
    Murali Karthik (Ind):rofl:
    Rohan Gavaskar (Ind):baffled:
    Ramiz Raja(pak):rolleyes:

    Murali Karthik (Ind)
    Rohan Gavaskar (Ind)
    :rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::P:P:P:rofl::rofl::rofl:
    මේකත් IPL වගේ වෙයිද දන්නේ නෑ.රොහාන් ගවස්කාර් මොනවා කියවයිද දන්නෙ නෑ.තාත්තගෙම පුතා වෙන්න ඇතිනේ.
    මුරලි කාර්තික් ?? අනේ මන්ද මොනවා කියන්නද කියල.අපේ එවුන්ගේ හොඳම කියයි වගේ.;););)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ow ban star channel eka issara patta..dan eka un indiyawe ballonta wikunala..issara neo cricket wage dan..:angry:
    ten cricket ekanam pattai ah
    man eka deactive karala star eka gaththa :(
    kohe tiyena sallida bola :oo:
    eye pennuwa ten cricket eke WI vs ENG match pattai oi :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Murali Karthik (Ind)
    Rohan Gavaskar (Ind)
    :rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::P:P:P:rofl::rofl::rofl:
    මේකත් IPL වගේ වෙයිද දන්නේ නෑ.රොහාන් ගවස්කාර් මොනවා කියවයිද දන්නෙ නෑ.තාත්තගෙම පුතා වෙන්න ඇතිනේ.
    මුරලි කාර්තික් ?? අනේ මන්ද මොනවා කියන්නද කියල.අපේ එවුන්ගේ හොඳම කියයි වගේ.;););)
    wadiya innema ind ballo :angry::angry:
     
    Jun 19, 2013
    437
    104
    0
    Murali Karthik (Ind)
    Rohan Gavaskar (Ind)
    :rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::P:P:P:rofl::rofl::rofl:
    මේකත් IPL වගේ වෙයිද දන්නේ නෑ.රොහාන් ගවස්කාර් මොනවා කියවයිද දන්නෙ නෑ.තාත්තගෙම පුතා වෙන්න ඇතිනේ.
    මුරලි කාර්තික් ?? අනේ මන්ද මොනවා කියන්නද කියල.අපේ එවුන්ගේ හොඳම කියයි වගේ.;););)

    මටනම් පෙන්නන්නම බැරි බංගලි කාරයෝ කමෙන්ට් කරන ඒවා... ඇති දේටත් නැති දේටත් හයියෙන් දුවන එන්ජිමක් වගේ යටි ගිරියෙන් කියෝනව... අප්පිරියයි.... ගිය සීරිස් එකේ නම් අපේ රසල් නැති අඩුව හොඳටම දැනුන...

    තව එකක්... අපේ උනන්දුවා ගැනත් ලොකු ආඩම්බරයක් තියෙන්නේ... SA vs AUS මැච් umpiring කරනවා පට්ට....
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඇම්ඩගේ තාත්ත;16321395 said:
    මටනම් පෙන්නන්නම බැරි බංගලි කාරයෝ කමෙන්ට් කරන ඒවා... ඇති දේටත් නැති දේටත් හයියෙන් දුවන එන්ජිමක් වගේ යටි ගිරියෙන් කියෝනව... අප්පිරියයි.... ගිය සීරිස් එකේ නම් අපේ රසල් නැති අඩුව හොඳටම දැනුන...

    තව එකක්... අපේ උනන්දුවා ගැනත් ලොකු ආඩම්බරයක් තියෙන්නේ... SA vs AUS මැච් umpiring කරනවා පට්ට....

    dharmaseenada ?