෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    mata penna ba okawa :frown:. tawa podden eye ape redi galonawa.

    රෙදි කියන්නෙ ජාමෙ බේරුනා යන්තන් නැත්තන් ඔච්චර ගහලත් දිනාගන්න බැරි උනා කියන්නෙ ,,ඔය ගෝතයො ගහන්නෙම අපිට නෙ බන්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අපෝ මහේලයා පට්ට හොරා බං. ඌ වැදුනත් යන්නේ නෑ. සංගනම් ඉස්සර ගියා. දැන් ලකුණු තණ්හාවට ඌ යන්නෙත් නෑ. එදා මෙදා තුර මම ආසම ක්‍රීඩකයා තමයි ගිලී. ඌ මාර ජෙනුවින්ග් බං. කොටින්ම සයිමන්, මාර්ටින්ග්, පොන්ටින්ග්,වෝර්න් වගේ පඩත්තලයෝ හිටපු කාලේ ඌ තමයි ටීම් එකේ හිටපු එකම මහත්මයා. දැන් ගොඩක් උන් යන්නේ නැත්තේ ටීම් එක ගොඩ දාන්න ඉන්න ඕනේ නිසා. ඒ අතින් ගිලීට එහෙම දේවල් කරන්න ඕනේ නෑ නේ බං. ඌ අඩුවට ගියානම් ඒ කාලේ හේඩ්න් 100 ක් ගහනවා අනිවා, නැත්නම් පොන්ටියා.

    ai gili pons glous eke ball ekak dagana world cup final gahuwe....
    oka loka horekne :frown::angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    porkis bn :angry:

    1656339_216006348593813_736217652_n.jpg

    :lol:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යාළුවා;16325373 said:
    ඊයේ මෑච් එක දිනුවට පට්ට සතුටෙන් හා ඊලග මෑච් එක ඉන්දියාවට කෙලවෙන්න අපේ කොල්ලෝන්ගේ මොරාල් වෑඩි වෙන්න දාන කතාවක් ..

    ඔන්න මචන්ලා හෙලිකොප්ටරේක යනවලු ඈමරිකන්කාරයෙකුයි,ඉන්දියන්කාරයෙකුයි අපේ ලන්කාවේ පොරකුයි පෑරිෂුට් වලින් පනින්න..දෑන් ඉතින් පනින්න ලෑස්තිවෙලා මුලිම්ම -

    ඈමරිකන්කාරයා - අපි එදත් වීරයෝ අදත් වීරයෝ "චියර්ස්" කියලා අර ඩබලට ඈඩ් එක දාල පෑන්නලු..

    ඊලගට ඉන්දියනකාරයා - අපි එදත් බයගුල්ලෝ අදත් බයගුල්ලෝ කියලා හෙලිකොප්ටරේ පිටිපස්සට පෑන්නලු..

    ලන්කාවේ ඒක මහ හයියෙන් කෑගහලා මෙහෙම කිව්වලු අපි එදත් ඉන්දියන්කාරයන්ට කරේ බලු වෑඩ කැත වැඩ, අදත් එහෙමයි කියලා ඉන්දියන්කාරයට පයින් ගෑහුවලු

    :rofl:
    :rofl::rofl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩෝ,අශ්විනය Action එක ටිකක් වෙනස්කරල නේද...?:baffled::oo::baffled:
    දැන් ඉස්සරටත් වඩා හිගන්නෙක් වගේ....:P:P:P:P

    :yes::yes::yes::yes::yes::yes:
    දැන් ටිකක් දාන්නෙ නරායින් වගේ නේද?
    පඩත්තලයා මට ඕක පේන්න බෑ..හෙන පඩේ ඕකගෙ...:angry:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ai gili pons glous eke ball ekak dagana world cup final gahuwe....
    oka loka horekne :frown::angry:

    ඒකෙ මටනම් වැරැද්දක් පේන්නෙ නෑ බන්...අනික ඒක හොර වැඩකුත් නෙවේනෙ..උට ඕනෙ නම් ඕක නොකිය ඉන්න තිබුනනෙ..එහෙනම් කිසි කෙනෙක් ඒ ගැන දන්නෙ නැතිව යනවනෙ..ඒත් ඌ ඒක ගැන ප්‍රසිද්දියෙ කිව්වෙ උට හොර වැඩක් කරන අදහසක් තිබුනෙ නැති නිසානෙ..:no:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    U kiyanawa U henama hena Cricketerlu...!:no::no::growl::P

    ලොලේ ලොල්....:P:P:P
    ඌ හොද ලකුනු නවත්තන්න විතරයි.හරියට සේනානායකයා වගේ..ලෙග් සයිඩ් එකට ෆීල්ඩර්ස්ල දාල කකුල් වලට බෝල කරන හොද බෝලරයෙක් මම දැක්කමයි..:P:rofl:
    හැබැයි උගේ බැටින්ග් නම් පකිස්තානේ ටීම් එකෙ (මිස්බා ඇරෙන්න )නම ගිය බැට්ස්මන්ලටත් වැඩිය හොදයි..:lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!


    ලොලේ ලොල්....:P:P:P
    ඌ හොද ලකුනු නවත්තන්න විතරයි.හරියට සේනානායකයා වගේ..ලෙග් සයිඩ් එකට ෆීල්ඩර්ස්ල දාල කකුල් වලට බෝල කරන හොද බෝලරයෙක් මම දැක්කමයි..:P:rofl:
    හැබැයි උගේ බැටින්ග් නම් පකිස්තානේ ටීම් එකෙ (මිස්බා ඇරෙන්න )නම ගිය බැට්ස්මන්ලටත් වැඩිය හොදයි..:lol:
    Eth oka Indiyawe thiyana test match wala hodata bowl karanawa...
    U thama 1890ganan walata passe test wicket 100 gaththa fastestma bowler..Match 17kinda koheda....:baffled::baffled:
    Phillader gaththeth 18kin wenta one...:):)
    Test battingnuth hodai...Lesiyen atha arinne..Tikak VVS Laxman wage bat karanne...
    Habai gan padayek...
    Indiyawama oluwe thiyan innawa wage dial danne....!
     
    Last edited: