අක්මල් කාරයා කෙලින්ම ගේමටම එනවා
mata penna ba okawa
. tawa podden eye ape redi galonawa.අක්මල් කාරයා කෙලින්ම ගේමටම එනවා
. tawa podden eye ape redi galonawa.

mata penna ba okawa. tawa podden eye ape redi galonawa.
අපෝ මහේලයා පට්ට හොරා බං. ඌ වැදුනත් යන්නේ නෑ. සංගනම් ඉස්සර ගියා. දැන් ලකුණු තණ්හාවට ඌ යන්නෙත් නෑ. එදා මෙදා තුර මම ආසම ක්රීඩකයා තමයි ගිලී. ඌ මාර ජෙනුවින්ග් බං. කොටින්ම සයිමන්, මාර්ටින්ග්, පොන්ටින්ග්,වෝර්න් වගේ පඩත්තලයෝ හිටපු කාලේ ඌ තමයි ටීම් එකේ හිටපු එකම මහත්මයා. දැන් ගොඩක් උන් යන්නේ නැත්තේ ටීම් එක ගොඩ දාන්න ඉන්න ඕනේ නිසා. ඒ අතින් ගිලීට එහෙම දේවල් කරන්න ඕනේ නෑ නේ බං. ඌ අඩුවට ගියානම් ඒ කාලේ හේඩ්න් 100 ක් ගහනවා අනිවා, නැත්නම් පොන්ටියා.


යාළුවා;16325373 said:ඊයේ මෑච් එක දිනුවට පට්ට සතුටෙන් හා ඊලග මෑච් එක ඉන්දියාවට කෙලවෙන්න අපේ කොල්ලෝන්ගේ මොරාල් වෑඩි වෙන්න දාන කතාවක් ..
ඔන්න මචන්ලා හෙලිකොප්ටරේක යනවලු ඈමරිකන්කාරයෙකුයි,ඉන්දියන්කාරයෙකුයි අපේ ලන්කාවේ පොරකුයි පෑරිෂුට් වලින් පනින්න..දෑන් ඉතින් පනින්න ලෑස්තිවෙලා මුලිම්ම -
ඈමරිකන්කාරයා - අපි එදත් වීරයෝ අදත් වීරයෝ "චියර්ස්" කියලා අර ඩබලට ඈඩ් එක දාල පෑන්නලු..
ඊලගට ඉන්දියනකාරයා - අපි එදත් බයගුල්ලෝ අදත් බයගුල්ලෝ කියලා හෙලිකොප්ටරේ පිටිපස්සට පෑන්නලු..
ලන්කාවේ ඒක මහ හයියෙන් කෑගහලා මෙහෙම කිව්වලු අපි එදත් ඉන්දියන්කාරයන්ට කරේ බලු වෑඩ කැත වැඩ, අදත් එහෙමයි කියලා ඉන්දියන්කාරයට පයින් ගෑහුවලු


ey bang? mage nama gaavaganne![]()





අඩෝ,අශ්විනය Action එක ටිකක් වෙනස්කරල නේද...?
දැන් ඉස්සරටත් වඩා හිගන්නෙක් වගේ....







ai gili pons glous eke ball ekak dagana world cup final gahuwe....
oka loka horekne![]()





U kiyanawa U henama hena Cricketerlu...!
දැන් ටිකක් දාන්නෙ නරායින් වගේ නේද?
පඩත්තලයා මට ඕක පේන්න බෑ..හෙන පඩේ ඕකගෙ...![]()




ai gili pons glous eke ball ekak dagana world cup final gahuwe....
oka loka horekne![]()

U kiyanawa U henama hena Cricketerlu...!![]()






Eth oka Indiyawe thiyana test match wala hodata bowl karanawa...
ලොලේ ලොල්....
ඌ හොද ලකුනු නවත්තන්න විතරයි.හරියට සේනානායකයා වගේ..ලෙග් සයිඩ් එකට ෆීල්ඩර්ස්ල දාල කකුල් වලට බෝල කරන හොද බෝලරයෙක් මම දැක්කමයි..
හැබැයි උගේ බැටින්ග් නම් පකිස්තානේ ටීම් එකෙ (මිස්බා ඇරෙන්න )නම ගිය බැට්ස්මන්ලටත් වැඩිය හොදයි..![]()



