෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    ඒකෙ මටනම් වැරැද්දක් පේන්නෙ නෑ බන්...අනික ඒක හොර වැඩකුත් නෙවේනෙ..උට ඕනෙ නම් ඕක නොකිය ඉන්න තිබුනනෙ..එහෙනම් කිසි කෙනෙක් ඒ ගැන දන්නෙ නැතිව යනවනෙ..ඒත් ඌ ඒක ගැන ප්‍රසිද්දියෙ කිව්වෙ උට හොර වැඩක් කරන අදහසක් තිබුනෙ නැති නිසානෙ..:no:

    ewage dewal groung ekata geniyanna bane bn.... :no:
    oo kale athata bat eka hodata fit wenna araka dagaththu ekane....
    eka ewele ahu una nm galawanna wenawa.oo shape eke hitiya anthimata 100 gahanakn...
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    එහෙම ටෙස්ට් විකට් 100 කට වඩා තියන spinnerයෙක් තමන්ගෙ action එක ගැන confident නෑ කියන්නෙ අනේ මන්ද....:baffled::baffled::baffled::baffled:

    මචෝ......,මෙන්ඩිය වෙන්ට ඇති බෝලරයෙක්ගෙ ඇගිලිවලට වැඩිම pressure දෙන Grip එක,Action එක තියන බෝලරය...ඒ Grip එකෙන්..ඇගිලි 2කින් තමා මුලු බෝලෙම දරන්නේ..විශේෂයෙන්...මැද ඇගිල්ලට pressure එනව හෝ ගාල...මට හිතන්නෙ ඇගිලි අවුල් ගිහින් තමා ඌ බැහැල තියෙන්නෙ..... නැතුව බැටාල උගේ variation ඉගෙනගෙන හින්දම නෙවෙයි මචෝ.....!:baffled::no:

    The-the-carom-ball-grip-o-005.jpg

    මචන් ඒක තමයි අපේ මෙන්ඩියගෙ දැන් බෝලෙ ටර්න් වෙනව අඩුයි මේ අශිවින් කාරයත් ඉස්සර අපේ මෙන්ඩියගෙ බෝලෙ බලල තමයි තමයි ඉගෙන ගත්තේ ;);) දැන් නාරයන් වෙන්න හැදුවට :P
    මු සුනිල් නාරයන් (WI) එක්ක පොඩි සීන් එකක් ගිහින් වගේ :lol: :lol:

    Last edited:

    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    අපේ කොල්ලො ටික බංගලියෝ ටික ෆෝම් කරල ගත්ත එකත් නරකම නැ නේද :) :)

    අපරදේ අර සකිබ කැමරාව ඉස්සරහ ඉඳන් අහවල් එක කසන්න ගිහිල්ල නිකං බෑන් උනා :lol: :lol: ඌ අද සෙල්ලම් කරන්න හිටියනම් බංගලියොන්ට මාර වටිනවා :angry: :angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අපේ කොල්ලො ටික බංගලියෝ ටික ෆෝම් කරල ගත්ත එකත් නරකම නැ නේද :) :)

    අපරදේ අර සකිබ කැමරාව ඉස්සරහ ඉඳන් අහවල් එක කසන්න ගිහිල්ල නිකං බෑන් උනා :lol: :lol: ඌ අද සෙල්ලම් කරන්න හිටියනම් බංගලියොන්ට මාර වටිනවා :angry: :angry:

    ow bn sirawata oota bowling unath pluwanne hodata....
    kattiayama ekathu wela bangaliyanwa form kaloth narakada :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම ටෙස්ට් විකට් 100 කට වඩා තියන spinnerයෙක් තමන්ගෙ action එක ගැන confident නෑ කියන්නෙ අනේ මන්ද....:baffled::baffled::baffled::baffled:

    මචෝ......,මෙන්ඩිය වෙන්ට ඇති බෝලරයෙක්ගෙ ඇගිලිවලට වැඩිම pressure දෙන Grip එක,Action එක තියන බෝලරය...ඒ Grip එකෙන්..ඇගිලි 2කින් තමා මුලු බෝලෙම දරන්නේ..විශේෂයෙන්...මැද ඇගිල්ලට pressure එනව හෝ ගාල...මට හිතන්නෙ ඇගිලි අවුල් ගිහින් තමා ඌ බැහැල තියෙන්නෙ..... නැතුව බැටාල උගේ variation ඉගෙනගෙන හින්දම නෙවෙයි මචෝ.....!:baffled::no:

    The-the-carom-ball-grip-o-005.jpg

    කොහොමෙන් කොහොම හරි මූ ටිකක් ගොඩ ආවොත් ලොකු දෙයක්. මොකද අපිට විකට් ටේකින් බෝලර්ස්ල නැති එක ලොකු පාඩුවක්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Bangladesh 279/7 (50 ov)
    India 55/2 (14.0 ov)
    India require another 225 runs with 8 wickets and 36.0 overs remaining

    • India RR 3.92
    • Last 5 ovs 22/2 RR 4.40
    • Required RR 6.25
    • Bangladesh RR 5.58
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Eth oka Indiyawe thiyana test match wala hodata bowl karanawa...
    U thama 1890ganan walata passe test wicket 100 gaththa fastestma bowler..Match 17kinda koheda....:baffled::baffled:
    Phillader gaththeth 18kin wenta one...:):)
    Test battingnuth hodai...Lesiyen atha arinne..Tikak VVS Laxman wage bat karanne...
    Habai gan padayek...
    Indiyawama oluwe thiyan innawa wage dial danne....!

    හ්ම්ම්ම්...උබ කිව්වට පස්සෙ මම උගේ ස්ටැටික්ස් බැලුව..:shocked:සිරා ඌ ඉන්දියාවෙදි වැඩ පෙන්නල තියෙනව.....පිට රට වලදි නම් චා....:baffled::oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ewage dewal groung ekata geniyanna bane bn.... :no:
    oo kale athata bat eka hodata fit wenna araka dagaththu ekane....
    eka ewele ahu una nm galawanna wenawa.oo shape eke hitiya anthimata 100 gahanakn...

    අනේ මන්දා බන්...මට හිතුන එක කිව්වෙ එක එක්කෙනාට හිතෙන විදි වෙනස්නෙ...:dull:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බෙන්ගා බෝයිස් කන්න වගේ නෙ යන්නෙ කොලිලුට්ටු ගහනවා ගේම
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ICC Under-19 World Cup, 2nd Semi-Final: Australia Under-19s v South Africa Under-19s at Dubai (DSC),
    South Africa Under-19s 230/9 (50 ov)
    Australia Under-19s 150 (42.2 ov)-Kagiso Rabada..25/6

    South Africa Under-19s won by 80 runs and into the FINALS

    Kagiso Rabada..Tikak Curtly Ambrose wage bolerayek...:):):):):)
    Balamu issarahata...:):):)
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Banbros kana seen ekak tiyene:(

    Wicket ekak ganna bowler kenek na...
    Apitath iiye okama wenawa, welawata Malingata weda kare...
    Api iiye dinna unata india ekka nam amaru wenawa, mokada Malingath effective na india ekka gahana match wala..
    ehema unama kawda wicket ekak ganna inne kiyana eka thama awla...
    :baffled: