gahana style eka gana nemei mchn methana kiyanne
aravinda ta mchn under pressure gahanna puluwan mentality ekak thibba
uge watetama adu runs gaanakata wickets giyath uu pressure ekak ganne nathuwa gahanawa(sanga n mahela e wage welaawata hira wenawa anthimata pressure eka wadi wela runs gahaganna baruwa gahanna gihin out wenawa)
sanga n mahela ta pressure eka aawama gahaganna baa ekai awula
(maiya WC semi final and finals wala 100 daapu eka aththa eth e dekama 1st bat karaddi. chase karanakotai awula enne)
මේකනේ මචන් wc එකේ අනිවා දිනන්නේ ඒ දවසේ හොදට සෙල්ලන් කරන ටීම් එක.....
උබට මතකනේ කුලයද කොහෙද කැච් එකක් හිටන් මිස් කළා....
අනිවා wc කිව්වම ප්‍රෙෂර් එකක් එනවා තමා....
අපි මුලින් බැට් කරලා හොද ටෝටල් එකක් ගැහුවට වැඩක් නෑ
බෝලර් ප්‍රෙෂර් එකට අහු වෙලා රන්ස් දෙනවා නම්.....
දැක්කනේ මුරලිට වැදුන හැටි...මලින්ගයට වැදුන හැටි...
අපේ හොද බෝලර්ස්ලා ඔක්කොමලටම ගැහුවා උන්.....
මචං කැපා කියල ඌ කරන්නේ ඌට පුළුවන් දේ....
wc දෙකේම ෆයිනල් වල අපේ බොලින්ග් වල දුර්වල කමක් ආවා
උබට මතකද 2008 Asia cup එක අපි අන්තිමට දින්න...
අන්න එකේ මොකද උනේ?
අපි සාමාන්‍ය මට්ටමේ ටෝටල් එකක් දැම්මේ.ඉන්දියාවට ගහන්න බැරි එකක් නෙමේ
එත් මෙන්ඩිස් කලින් ඉන්දියාවට බෝල් කරලා තිබ්බේ නෑ.එකයි උනේ.අන්න එක හින්දා අපේ උන්ට ගේම දෙන්න පුළුවන් උනා....
මෙන්ඩියා විකට් 6 කැඩුවා උන්ගේ.....
සමහර විට 2008 wc එකේ ඌ හිටියා නම් ෆයිනල් වල වෙනසක් වෙන්න තිබ්බා කියලත් මට හිතෙනවා.....
මහියාවයි සන්ගාවයි wc එකක් මත උන්ගේ දක්ෂතා තීරණය කරන එක වැරදී බන් මන් කියන්නේ....


(sanga n mahela e wage welaawata hira wenawa anthimata pressure eka wadi wela runs gahaganna baruwa gahanna gihin out wenawa)










