ඇඩ් දාන එක තමා දිරවන්නෙ නැත්තෙ![]()
ආය දාන්නේ නෑ ඇඩ්


[/QUOTE]නෑ නෑ දාපන් උබලත් කීයක් හරි හොයාගන්න එපයි






ඇඩ් දාන එක තමා දිරවන්නෙ නැත්තෙ![]()


[/QUOTE]





35 over weddi 150 gahagththoth athi wicket 2 wage gihin ... munta dinanna chance ekak thiyenawa
ලැජ්ජාවෙ බෑ බන් අපේ උන් තමා නම්බුව තියන් ක්‍රිකට් ගැහුවෙ දැන් ඒකත් කාලනෙ මූ![]()
තරග පාවා දුන් බවට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඇතුළු පිරිසක් වරද පිළි ගනිති
පසුගිය වසරේ පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු තරග පාවා දුන් බවට තහවුරු වී තිබේ.
එම ක්‍රීඩකයින් වන්නේ, ශ්‍රී ලාංකික පා දඟ පන්දු යවන්නෙකු, නවසීලන්තයේ ලූ වින්සන්ට් සහ බංග්ලාදේශයේ හිටපු නායක මොහොමඩ් අෂ්රෆුල් යන ක්‍රීඩකයින් ය.
එම තරග පාවා දීම් සම්බන්ධයෙන් ඩකා ග්ලැඩියේටර් කණ්ඩායමේ හිමිකරුවෙකු ද වීම විශේෂත්වයකි.
බංග්ලාදේශ දූෂණ විරෝධී පරීක්ෂණ කොමිසමේ සාමාජික ෂඛිල් කාසිම් උපුටා දක්වන AFP පුවත් සේවය වාර්තා කළේ, එම චූදිතයින් තමන් තරග පාවා දීම්වලට සම්බන්ධ වූ බව පිළිගෙන තිබේ.
අදාළ ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නා ද එය පිළිගෙන තිබීම විශේෂත්වයකි.
31 හැවිරිදි එම ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 4කට සහ එක්දින තරග 21කට සහභාගි වී තිබේ.
SOURCE: AFP
මේවා දාල මානසික එකාග්‍රතාවද මොකක්ද එක නැති කරන්න නේද හදන්නෙ උබ ..අපි අහුවෙයි ඕවට







afridi kiyanne hoda vinayak thiyena kridakayek
![]()

මෙන්න මගෙනුත් ADD මචෝ...
පීටර්සනයට අත්සනක් දෙන්ට එන්ට කියල චා කරනවා.....
මේ Ashes series එකේම සුද්දො පජා කරපු එක තමා ඕස්ට්‍රේලියාවෙ එවුං කරේ...
Kevin Pietersen is tricked by an Australian supporter on Day Two at the Gabba
මේ උගෙ 100වෙනි Test එක....
Sky Sport Ad ekak nea 
මෙන්න මගෙනුත් ADD මචෝ...
පීටර්සනයට අත්සනක් දෙන්ට එන්ට කියල චා කරනවා.....
මේ Ashes series එකේම සුද්දො පජා කරපු එක තමා ඕස්ට්‍රේලියාවෙ එවුං කරේ...
මේ උගෙ 100වෙනි Test එක....






Ubath ekka baladdi nam ow thama![]()
මේවා දාල මානසික එකාග්‍රතාවද මොකක්ද එක නැති කරන්න නේද හදන්නෙ උබ ..අපි අහුවෙයි ඕවට
දැන් නැගිටින ගමන් ඉන්නේ 
මූ මොන ක්‍රීඩයකෙක්ද බන් මේ දන්නෙ පේන හැටියට මූ දන්න එකම ක්‍රීඩාව රති ක්‍රීඩාව විතරයි
mu awila tanikara manasika rohalak
නෑ නෑ උබ තමා වීරයා වෙන්නේ උබ මැච් එක බැලුවොත් උබ කැමති ටීම් එක දිනනවා නෙ![]()
