෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඊයෙ පට්ට බවුන්සර් ටිකක් එක්ක අමාරු Angle එක්කින් legside field set කරල Morne Morkel Bowl කරේ Micheal Clerkට...Clerkකුත් ඇස් අයින් කරල තමා face කරේ...Helmet තිබ්බ හින්ද හොඳයි...ඒත් Clerkය අත අරින්නැතුව කාගෙන,ගුටිකාගෙන හිටිය...මෝකලයත් හරක වගේ ඇගටම බෝල් කරා එක followup length බෝලයක් වත් දාන්නැතුව...:no::no::baffled:
    දැන් Clerk කාපු කට්ටෙ ප්‍රතිඵල තියනවා....161 not out..
    මෙන්න video එක...

    http://link.brightcove.com/services/player/bcpid1157906439001?bckey=AQ~~,AAAAu-f-8Kk~,XmIdfJLsQzCNtN2Fg1rGDmuBwYax2d2x&bctid=3274864155001
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    game open

    පක්කො කයි වගෙ අපි වගෙම උනුත් මානසිකව වැටිලා ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරන්නෙ අනික ඉන්නෙ මොඩයො එක දාලා අරන් යන්නෙ නැහැ 50ක ගහලා ජාමෙ බෙර ගන්න බලනවා විතරයි කණ්ඩායම් හැගිමක් නැහැ:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පක්කො කයි වගෙ අපි වගෙම උනුත් මානසිකව වැටිලා ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරන්නෙ අනික ඉන්නෙ මොඩයො එක දාලා අරන් යන්නෙ නැහැ 50ක ගහලා ජාමෙ බෙර ගන්න බලනවා විතරයි කණ්ඩායම් හැගිමක් නැහැ:P

    ow ban aparade 6tath udin run rate eka genalla kagannawa nikan :oo:
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    ow ban aparade 6tath udin run rate eka genalla kagannawa nikan :oo:
    පින්න තාම නැහැ පින්න වැටුනානම් හරි:(

    ඉන්දියන් බල්ලො ගෙදර යන්නම ඔන:rofl: යන්නත් ගෙවල් නැති වෙන්න ඔන:lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sira macho....!Legga..
    He has good slider and Googly also....
    Man Jadejatath asai...conventional action..
    he has only arm bowl and spinning bowl only..But turn in to a wonderful bowler from gankabba..[/SIZE]
    Oya spin n bounce enne leggek tama witarai bt 7 overs dala podi break eka dila iwara karanna one 10 ma eka sare danna giyot aniwa last eke deke wadinawa:)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Oya spin n bounce enne leggek tama witarai bt 7 overs dala podi break eka dila iwara karanna one 10 ma eka sare danna giyot aniwa last eke deke wadinawa:)
    Sira macho...Ekadigata dammoth anthima tike full tossuth watenta puluwan...:baffled::baffled:Anika bowlerta huru wenawa neh..Googly,slider aduragena...Action variation walatath huru wela...:baffled::baffled:
    Kawda ban Mishrath ekka sunrise eke damma anith legga..Uth ela..
    Apita legek ne ban...Shik:no::no::no::no:
    Hoda decent offiek wath neh bn:angry::angry::angry::angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Sira macho...Ekadigata dammoth anthima tike full tossuth watenta puluwan...:baffled::baffled:Anika bowlerta huru wenawa neh..Googly,slider aduragena...Action variation walatath huru wela...:baffled::baffled:
    Kawda ban Mishrath ekka sunrise eke damma anith legga..Uth ela..
    Apita legek ne ban...Shik:no::no::no::no:
    Hoda decent offiek wath neh bn:angry::angry::angry::angry::angry:

    karan sharma indian r. koti 5 katada kohe ayema sunrise ekatma gaththa unge group eke wedima price eka