෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ අනාවැකිය මං බොහොම වගකීමෙං කිව්වෙ මචං..
    මේක බොරු උනොත් අම්මපා T20 ලෝක කුසලානය වෙනකං මං කිසිම ක්‍රිකට් තරගයක් නරඹන්නේ නැහැ :no:
    4.gif

    :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    meegamu kiynne catholic/christian un gdakk inna paththakne bn.mn hithuwe na e paththa mun allan athi kiyla... :no:

    නෑ, බන් සංචාරකයො කිව්වෙ ස්ථීර පදිංචි උන් නෙමේ. ලංකාව බලන්න ආපු උන්. උන් යයි ආයෙ. ඒවා නවත්තන්න බෑනෙ බන්. උන් රට බලන්න ආවට. මැච් බලනවා යනකොට. නැත්තන් කතෝලික, දෙමල, බෞද්ධයො ඉන්නෙ සේරම වගේ. වෙන මොකෙක්වත් නෑ :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    sirawata math enawa.api dennama desamu :frown:
    :nerd: තෝත් එනවද.. හා හා වරෙල්ලා වරෙල්ලා.. බනින දෙයක් වර්ල්ඩ් කප් එකට කලිං බැනලා ඉවර කරන්න වෙයි..
    හැබැයි පුතෝ ලංකාව දින්නොත් තොපිට කරන දේ බලපංකො :rofl:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16343223 said:
    අම්මපා මම මේ වෙලාවෙ ඉන්දියාවෙ හිටියනං අම්මපා රතිඤායක් දානව දානවමයි :rolleyes:

    pattama arthal ne ban ....
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    යාළුවා;16343211 said:
    නෑ, බන් සංචාරකයො කිව්වෙ ස්ථීර පදිංචි උන් නෙමේ. ලංකාව බලන්න ආපු උන්. උන් යයි ආයෙ. ඒවා නවත්තන්න බෑනෙ බන්. උන් රට බලන්න ආවට. මැච් බලනවා යනකොට. නැත්තන් කතෝලික, දෙමල, බෞද්ධයො ඉන්නෙ සේරම වගේ. වෙන මොකෙක්වත් නෑ :)

    mn hithuwe tourstla kiyala uba joke ekata kiwwe kiyala.
    tourist hambayo :shocked::baffled:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    na na mekai machn dn dhoni ain karanna hadanne oo yatath mun match dinanne na kiyalane.ekai mn kiwwe.
    dhoni hitiya nm monaa hari gilmat ekak danwa bn.kholi thama podi wadi.eetath pada show
    Dohni kiyana player nethi eka thama awla...:baffled::baffled:
    U hitiyanan eda lankawata un 300 ya gahanawa..Sangage stump ekath gannawa..
    Ada indiyawa 290k wath gahanawa u hitiyanan..Mqsoodayage stump ekath gannawa..Ehenan gema ivara..Aya gilmat danta deyak ithuruwenne...
    :P:P:baffled::rolleyes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    යාළුවා;16343223 said:
    අම්මපා මම මේ වෙලාවෙ ඉන්දියාවෙ හිටියනං අම්මපා රතිඤායක් දානව දානවමයි :rolleyes:

    ඔව් උබ දාල තප්පර ගානෙන් උබේ ගෙවත් හොයා ගන්න වෙයි ඉන්දියාවේ......:lol::lol:
    උබේ කෑල්ලක්වත් හොයා ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්......:rofl:
    උන්ගේ රටේ ඉදන් වෙන රටකට චීයර්ස් කලොත් සදා සොත්ති තමා.පාකි වලත් එහෙමයි ....
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Dohni kiyana player nethi eka thama awla...:baffled::baffled:
    U hitiyanan eda lankawata un 300 ya gahanawa..Sangage stump ekath gannawa..
    Ada indiyawa 290k wath gahanawa u hitiyanan..Mqsoodayage stump ekath gannawa..Ehenan gema ivara..Aya gilmat danta deyak ithuruwenne...
    :P:P:baffled::rolleyes:

    ow ow eka thama.oo fielding ehemath hodata set karanawa bn......
    uge athin miss wenne na podi podi dewalwath.... :no:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    :nerd: තෝත් එනවද.. හා හා වරෙල්ලා වරෙල්ලා.. බනින දෙයක් වර්ල්ඩ් කප් එකට කලිං බැනලා ඉවර කරන්න වෙයි..
    හැබැයි පුතෝ ලංකාව දින්නොත් තොපිට කරන දේ බලපංකො :rofl:

    na na shape mama nam na oon :rofl::P
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Dohni kiyana player nethi eka thama awla...:baffled::baffled:
    U hitiyanan eda lankawata un 300 ya gahanawa..Sangage stump ekath gannawa..
    Ada indiyawa 290k wath gahanawa u hitiyanan..Mqsoodayage stump ekath gannawa..Ehenan gema ivara..Aya gilmat danta deyak ithuruwenne...
    :P:P:baffled::rolleyes:
    Well said..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලෝක කුසලානයේ ලංකාවෙ නිළ ගීතය ලියන්න සෙට් උනා.. කීපයක් ලිව්වා..
    එකක් හරියට ලියා ගත්තොත් බඩුම තමා :rofl: