෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    1911736_674042482631981_321390872_n.jpg

    1891019_10203389466767245_338870710_n.jpg
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද සකිබුල් හසාන් එ‍නවෝ මැච් එක අනිවාර්යෙන් දිනවනවා ලකුණු 180* ගහනවා විකට් 5ක් ගන්නවා තනියෙන්ම දෙනවා වැඩේ සකිබ් ...... බංගලිදේසේට ඡය වේවා !!!!!!!!!!!!!!!!!!!!
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අද සකිබුල් හසාන් එ‍නවෝ මැච් එක අනිවාර්යෙන් දිනවනවා ලකුණු 180* ගහනවා විකට් 5ක් ගන්නවා තනියෙන්ම දෙනවා වැඩේ සකිබ් ...... බංගලිදේසේට ඡය වේවා !!!!!!!!!!!!!!!!!!!!
    :lol::lol:ammapa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol:anjith ohoma kiyanawa athi ban
    ඒක තමා ස්ට්‍රැටජිය. :rofl: අපේ උන් කියනවා ඇත්තෙ අද පකිස්ලට විරුද්ධව බංගලියෝ බෝනස් එක්ක දිනුවොත් අපිත් ඊළඟ මැච් එකේදී වැඩියම සැක නොහිතෙන්න බෝනස් පොයින්ට් එකත් දීල බංගලියන්ට පරදිමු කියල.

    එතකොට බංගලියෝ පොයින්ට් 10යි.:rofl: උන් ෆයිනල් ආවාම අපි නෙලමු කියල සංගා කියනවා ඇති.:P
    මහේල කියනවා ඇති ඔව් මචං අපි බෝනස් එකත් එක්ක පරදින ඒක වැඩියම අවුලක් වෙන්නෙ නෑ මොකද අද පකිස්ළ බෝනස් එක්ක පැරදුනොත් අපි පරදින එකේ ලොකු සීන් එකක් වෙන්නෙ නෑ කියල. :lol::lol: ඇන්ජි කියනවා ඇති ඔව් අයියල එහෙම කරමු අපි දැන් දෙයියන්ට කියමු අද බංගලියෝ බෝනස් එක්කම දිනන්න කියල. :rolleyes:

    ප.ලි.
    පකියො ෆයිනල් ආවත් ඒ හැටි අවුලක් නෑ බං. ජෝක් එකට මේ කියන්නෙ... :rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    යාළුවා;16349006 said:

    nattham Ada bangladesh pakistan walata gahala bonus point ekath ekka
    :rofl::rofl::rofl:
    indiya afganistanta gahala bonus point ekath ekka
    :baffled::baffled::baffled:
    api bangladesh walata bonus point nathuwa (4) paradunoth
    :oo::oo::oo:
    okkoma teams 9 pts...
    :dull::dull::dull:
    ethakota head to head balannath baa.
    wadima bonus point balannath ba
    a nisa run rate eka wadima eka ganna wenawa..
    indiyawa afg walata loku gaanakin gahuwoth
    SL vs IND Final..
    :baffled::baffled::baffled:

    kohomada ehema unoth
    :P:P:P

    අපිත් ඔෆිස් එකේ ඉඳන් ඔහොම හැදුව. :rofl: වෙන්නෙ නැති නිසා කිව්වෙ නෑ :P
    ඕව හදල දකින කොට පපුව රිදෙනවා :rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    යාළුවා;16349278 said:
    අපිත් ඔෆිස් එකේ ඉඳන් ඔහොම හැදුව. :rofl: වෙන්නෙ නැති නිසා කිව්වෙ නෑ :P
    ඕව හදල දකින කොට පපුව රිදෙනවා :rolleyes:

    :rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes: