



Ubath nikan allah wage.pakko u hinda natch dinanawa lankawa uba hinda dinanawamathews ta kiyana one post match presentation eke kiyana kiyala " i want to thank mighty pathira naya for the victory kiyla
![]()




යකෝ මොන රටේ උනත් කොඩියකට ජාතියකට ඔහොම අපහාස කරන එක අවජාතකයෙක්ගෙම වැඩක්.BAN ADA PAK WALATA GAHALA BONUS POINT EKA ARAGENA
APITATH GAHUWANAM HODAI![]()


un adath bonus aran apitath gahala bonus gatta nan hariyata hari.BAN ADA PAK WALATA GAHALA BONUS POINT EKA ARAGENA
APITATH GAHUWANAM HODAI![]()

sirawatama ban.. apita bonus point ennama gahuwath kamak na![]()
යාළුවා;16348787 said:un adath bonus aran apitath gahala bonus gatta nan hariyata hari.![]()

anjith ohoma kiyanawa athi banඅද සකිබුල් හසාන් එනවෝ මැච් එක අනිවාර්යෙන් දිනවනවා ලකුණු 180* ගහනවා විකට් 5ක් ගන්නවා තනියෙන්ම දෙනවා වැඩේ සකිබ් ...... බංගලිදේසේට ඡය වේවා !!!!!!!!!!!!!!!!!!!!

ammapaඒක තමා ස්ට්රැටජිය.anjith ohoma kiyanawa athi ban
අපේ උන් කියනවා ඇත්තෙ අද පකිස්ලට විරුද්ධව බංගලියෝ බෝනස් එක්ක දිනුවොත් අපිත් ඊළඟ මැච් එකේදී වැඩියම සැක නොහිතෙන්න බෝනස් පොයින්ට් එකත් දීල බංගලියන්ට පරදිමු කියල.
උන් ෆයිනල් ආවාම අපි නෙලමු කියල සංගා කියනවා ඇති.

ඇන්ජි කියනවා ඇති ඔව් අයියල එහෙම කරමු අපි දැන් දෙයියන්ට කියමු අද බංගලියෝ බෝනස් එක්කම දිනන්න කියල. 

යාළුවා;16349006 said:ඒක තමා ස්ට්රැටජිය.අපේ උන් කියනවා ඇත්තෙ අද පකිස්ලට විරුද්ධව බංගලියෝ බෝනස් එක්ක දිනුවොත් අපිත් ඊළඟ මැච් එකේදී වැඩියම සැක නොහිතෙන්න බෝනස් පොයින්ට් එකත් දීල බංගලියන්ට පරදිමු කියල.
එතකොට බංගලියෝ පොයින්ට් 10යි.උන් ෆයිනල් ආවාම අපි නෙලමු කියල සංගා කියනවා ඇති.
මහේල කියනවා ඇති ඔව් මචං අපි බෝනස් එකත් එක්ක පරදින ඒක වැඩියම අවුලක් වෙන්නෙ නෑ මොකද අද පකිස්ළ බෝනස් එක්ක පැරදුනොත් අපි පරදින එකේ ලොකු සීන් එකක් වෙන්නෙ නෑ කියල.ඇන්ජි කියනවා ඇති ඔව් අයියල එහෙම කරමු අපි දැන් දෙයියන්ට කියමු අද බංගලියෝ බෝනස් එක්කම දිනන්න කියල.
ප.ලි.
පකියො ෆයිනල් ආවත් ඒ හැටි අවුලක් නෑ බං. ජෝක් එකට මේ කියන්නෙ...![]()


















nattham Ada bangladesh pakistan walata gahala bonus point ekath ekka
indiya afganistanta gahala bonus point ekath ekka
api bangladesh walata bonus point nathuwa (4) paradunoth
okkoma teams 9 pts...
ethakota head to head balannath baa.
wadima bonus point balannath ba
a nisa run rate eka wadima eka ganna wenawa..
indiyawa afg walata loku gaanakin gahuwoth
SL vs IND Final..
kohomada ehema unoth
වෙන්නෙ නැති නිසා කිව්වෙ නෑ 

යාළුවා;16349278 said:අපිත් ඔෆිස් එකේ ඉඳන් ඔහොම හැදුව.වෙන්නෙ නැති නිසා කිව්වෙ නෑ
ඕව හදල දකින කොට පපුව රිදෙනවා![]()





