u dangalana dengalillata umpire out denawa
u aluth run rate ekak hadala dunna anith ewunta gahanna![]()


ඉන්දියාවට අද කාලේකින් ඡයග්රහනයේ සතුට විදින්න පුලුවන්.පව් ඉන්දියාව මැච් එකක් දිනපු කාලයක් මතක නෑ



අද ඉන්දියාව පරදින එකක් නැද්ද බන්![]()

ඉන්දියාව ටොස් එක දිනුම් ඇෆ්ගන් කාරයෝ ගහන්නේ .
250 කට වඩා ගහගත්තා නම් ගේමක් යයි

කරුමෙට හරි ඉන්දියාව මේක පැරදුනොත් නම් උන්ට ඉන්දියාවට යන්න වෙන්නේ නෑ![]()



