දවල් මැච් එක පටන් ගත්තු වෙලේ ඉදන් මම.. හොදට බෝල් කරත් අපේ උන් ඇවිත් පලවෙනි ඕවර් දෙක තුන ගහනක් මම
![]()
කුසල් කාරය නෙලන්න ගත්තහම මම
![]()
කුසල් කාරයට පස්සෙ සන්ගත් එක බෝලෙන් අවුට් උනහම මම
![]()
![]()
කවදාවත් ෆයිනල් දිනන්නෙ නෑ ඕයි මුන් නම්
![]()
and then.. මයිය බැක් ටු ෆෝරම්
![]()
තිරිය හිටින්ග් සෝ වෙල්..
![]()
අන්තිමට
![]()
easy win like a boss..

අරලිය ගහ මන්දිරයේ සිට ජනාධිපතිවරයා ආසියානු කුසලාන ක්රිකට් තරඟය නැරඹු හැටි...
![]()
this is my final contribution to this thread hoping to meet in t20 world cup thread

Thread eka pages 394th panala ne.. Man hithanne meka wen athi negalama giya cricket thread eka ne??

ඇම්ඩගේ තාත්ත;16366366 said:ෆට්ට පික් එක... සනා ඇන්ජි බදා ගන්නවා, කුසල් බලන් ඉන්නවා... හැබැයි ඔන්න බලහන්, කුසල් සනා වගේ එක දිගට ටීම් එකේ හිටියොත් අනිවා ඩෙෆා සනත් ගෙ රෙකොර්ඩ් කඩන්න බැරි නම් ළඟටම හරි එනවා... කවුරුත් ලොකු අවධානයක් නොදුන්නට කුසල් ගෙ start up එක නිසා තමයි ඊ ලගට එන සෙට් එකට ඉස්සරහට අරන් යන්න ෆිට් එකක් උනේ... කට්ටියම හොඳටම කළා...
Weldone Srilanka....
Anji's Check list
1. Sahara Cup - Got
2. Asia Cup - Got
3. 20 20 World Cup - Waiting to Get...
Good job malayaa!! busy nisa enna beri una wadiya! Thumbs up as everyDay!
Did you notice that;
Tournement start malinga 5wickets, thirimanne 100 runs and tournement end with same

ඇම්ඩගෙ තාත්තෙ උබට කියන්න කුසලයගෙ ඕපන් එක හින්ද හෙන ප්රෙශර් එකක් අඩුවුනා පස්සෙ එන එවුන්ට
I love kusal Janith Perera And Great Sanath Jayasuriya
by the way so rare camera shot

Did you notice that;
Tournement start malinga 5wickets, thirimanne 100 runs and tournement end with same

Sira macho...Me Threada sathi dekak withra thama parana...Eth replies kohomada....
Thread eka pages 394th panala ne.. Man hithanne meka wen athi negalama giya cricket thread eka ne??

මීට පස්සේ එන final වලට මහින්ද වෙනුවට සනත් යවමු.![]()
ඇම්ඩගේ තාත්ත;16366412 said:ඔව් බන් සැන්ටෝ, ඌ හැම එකකම 100ක් නොගැහුවට ඌ දෙන release එකම ඇති ඊ ලගට එන සෙට් එකට ගේම ගොඩ දාන්න... සනත් ගිය එකට තිබ්බ දුක හොඳ ෂොට්ස් ටිකක් බලාගන්න නැති වෙන එක ගැනයි... දැන් ඉතින් අයිමත් කකුල් උඩ දාගෙන මැච් එක ස්ටාර්ට් කරනවා බලන්න පුළුවන්...![]()