෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අරලිය ගහ මන්දිරයේ සිට ජනාධිපතිවරයා ආසියා

    අරලිය ගහ මන්දිරයේ සිට ජනාධිපතිවරයා ආසියානු කුසලාන ක්‍රිකට් තරඟය නැරඹු හැටි...

    1625608_754469877932954_1510215690_n.jpg

    :P:P:P

    this is my final contribution to this thread hoping to meet in t20 world cup thread
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    දවල් මැච් එක පටන් ගත්තු වෙලේ ඉදන් මම.. හොදට බෝල් කරත් අපේ උන් ඇවිත් පලවෙනි ඕවර් දෙක තුන ගහනක් මම

    derp-dude-come-on-meme_design.png

    කුසල් කාරය නෙලන්න ගත්තහම මම

    images

    කුසල් කාරයට පස්සෙ සන්ගත් එක බෝලෙන් අවුට් උනහම මම

    44556948.jpg

    images

    කවදාවත් ෆයිනල් දිනන්නෙ නෑ ඕයි මුන් නම්

    Crying-rage-face.png

    and then.. මයිය බැක් ටු ෆෝරම්

    mother-of-god-meme.jpg

    තිරිය හිටින්ග් සෝ වෙල්..

    images

    අන්තිමට

    677360fbeacc68560d10528e262975de2348fbc069aa6b8a84b0d23c2ab0e16c.jpg

    easy win like a boss..

    :lol::lol::lol::lol:
     
    Jun 19, 2013
    437
    104
    0

    ෆට්ට පික් එක... සනා ඇන්ජි බදා ගන්නවා, කුසල් බලන් ඉන්නවා... හැබැයි ඔන්න බලහන්, කුසල් සනා වගේ එක දිගට ටීම් එකේ හිටියොත් අනිවා ඩෙෆා සනත් ගෙ රෙකොර්ඩ් කඩන්න බැරි නම් ළඟටම හරි එනවා... කවුරුත් ලොකු අවධානයක් නොදුන්නට කුසල් ගෙ start up එක නිසා තමයි ඊ ලගට එන සෙට් එකට ඉස්සරහට අරන් යන්න ෆිට් එකක් උනේ... කට්ටියම හොඳටම කළා...
    Weldone Srilanka....

    Anji's Check list
    1. Sahara Cup - Got
    2. Asia Cup - Got
    3. 20 20 World Cup - Waiting to Get...
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0

    දවල් මැච් එක පටන් ගත්තු වෙලේ ඉදන් මම.. හොදට බෝල් කරත් අපේ උන් ඇවිත් පලවෙනි ඕවර් දෙක තුන ගහනක් මම

    derp-dude-come-on-meme_design.png

    කුසල් කාරය නෙලන්න ගත්තහම මම

    images

    කුසල් කාරයට පස්සෙ සන්ගත් එක බෝලෙන් අවුට් උනහම මම

    44556948.jpg

    images

    කවදාවත් ෆයිනල් දිනන්නෙ නෑ ඕයි මුන් නම්

    Crying-rage-face.png

    and then.. මයිය බැක් ටු ෆෝරම්

    mother-of-god-meme.jpg

    තිරිය හිටින්ග් සෝ වෙල්..

    images

    අන්තිමට

    677360fbeacc68560d10528e262975de2348fbc069aa6b8a84b0d23c2ab0e16c.jpg

    easy win like a boss..

    සුපිරි බන් :):)
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ඇම්ඩගේ තාත්ත;16366366 said:
    ෆට්ට පික් එක... සනා ඇන්ජි බදා ගන්නවා, කුසල් බලන් ඉන්නවා... හැබැයි ඔන්න බලහන්, කුසල් සනා වගේ එක දිගට ටීම් එකේ හිටියොත් අනිවා ඩෙෆා සනත් ගෙ රෙකොර්ඩ් කඩන්න බැරි නම් ළඟටම හරි එනවා... කවුරුත් ලොකු අවධානයක් නොදුන්නට කුසල් ගෙ start up එක නිසා තමයි ඊ ලගට එන සෙට් එකට ඉස්සරහට අරන් යන්න ෆිට් එකක් උනේ... කට්ටියම හොඳටම කළා...
    Weldone Srilanka....

    Anji's Check list
    1. Sahara Cup - Got
    2. Asia Cup - Got
    3. 20 20 World Cup - Waiting to Get...

    ඇම්ඩගෙ තාත්තෙ උබට කියන්න කුසලයගෙ ඕපන් එක හින්ද හෙන ප්‍රෙශර් එකක් අඩුවුනා පස්සෙ එන එවුන්ට
    I love kusal Janith Perera And Great Sanath Jayasuriya
    by the way so rare camera shot
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇම්ඩගේ තාත්ත;16366366 said:
    ෆට්ට පික් එක... සනා ඇන්ජි බදා ගන්නවා, කුසල් බලන් ඉන්නවා... හැබැයි ඔන්න බලහන්, කුසල් සනා වගේ එක දිගට ටීම් එකේ හිටියොත් අනිවා ඩෙෆා සනත් ගෙ රෙකොර්ඩ් කඩන්න බැරි නම් ළඟටම හරි එනවා... කවුරුත් ලොකු අවධානයක් නොදුන්නට කුසල් ගෙ start up එක නිසා තමයි ඊ ලගට එන සෙට් එකට ඉස්සරහට අරන් යන්න ෆිට් එකක් උනේ... කට්ටියම හොඳටම කළා...

    කුසල් + මාලිංග නිසා තමයි අද දිනුවෙ.. සුපර්බ් ස්ටාර්ට්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඇම්ඩගේ තාත්ත;16366366 said:
    ෆට්ට පික් එක... සනා ඇන්ජි බදා ගන්නවා, කුසල් බලන් ඉන්නවා... හැබැයි ඔන්න බලහන්, කුසල් සනා වගේ එක දිගට ටීම් එකේ හිටියොත් අනිවා ඩෙෆා සනත් ගෙ රෙකොර්ඩ් කඩන්න බැරි නම් ළඟටම හරි එනවා... කවුරුත් ලොකු අවධානයක් නොදුන්නට කුසල් ගෙ start up එක නිසා තමයි ඊ ලගට එන සෙට් එකට ඉස්සරහට අරන් යන්න ෆිට් එකක් උනේ... කට්ටියම හොඳටම කළා...
    Weldone Srilanka....

    Anji's Check list
    1. Sahara Cup - Got
    2. Asia Cup - Got
    3. 20 20 World Cup - Waiting to Get...

    aniwa kusal maru.... hodata startup eka dunna
     
    Jun 19, 2013
    437
    104
    0
    ඇම්ඩගෙ තාත්තෙ උබට කියන්න කුසලයගෙ ඕපන් එක හින්ද හෙන ප්‍රෙශර් එකක් අඩුවුනා පස්සෙ එන එවුන්ට
    I love kusal Janith Perera And Great Sanath Jayasuriya
    by the way so rare camera shot

    ඔව් බන් සැන්ටෝ, ඌ හැම එකකම 100ක් නොගැහුවට ඌ දෙන release එකම ඇති ඊ ලගට එන සෙට් එකට ගේම ගොඩ දාන්න... සනත් ගිය එකට තිබ්බ දුක හොඳ ෂොට්ස් ටිකක් බලාගන්න නැති වෙන එක ගැනයි... දැන් ඉතින් අයිමත් කකුල් උඩ දාගෙන මැච් එක ස්ටාර්ට් කරනවා බලන්න පුළුවන්... :yes::yes::yes::yes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Hats....off to Sanath aiya...for being the best Chief selector ever
    Achievements
    *introduced > Chaturanga, Kitta, Ashan, re introduced Kauwa and all perform extremely well. I can not remember this many young talent introduced in the history of SL cricket(Of course when we became world class)
    *Lakmal has become a different bowler
    *Make bold decisions to drop the vice captain if not in form , which was not done in the past .As a consequence some in form players lost opportunity and eventually lost their career
    *Seniors perform extremely well and chip in when required
    *Polishing his mirror image Kusal and guiding his career to become an effective player
    *Having confidence in classy Thiri.....who is the key player for the world cup in Aussie/NZ
    * Customize the team for the game (Dropping Mendis) based on weaknesses of the opponents
    * Going an extra mile to negotiate finances with players which is not actually part of his role . But someone has to do it

    Last but not least....guys its easy to criticize people but it takes heck of courage to take bold decisions .....Lets give praise when its overdue.

    1932235_10152001724398161_638018952_n.jpg

    මීට පස්සේ එන final වලට මහින්ද වෙනුවට සනත් යවමු.:rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඇම්ඩගේ තාත්ත;16366412 said:
    ඔව් බන් සැන්ටෝ, ඌ හැම එකකම 100ක් නොගැහුවට ඌ දෙන release එකම ඇති ඊ ලගට එන සෙට් එකට ගේම ගොඩ දාන්න... සනත් ගිය එකට තිබ්බ දුක හොඳ ෂොට්ස් ටිකක් බලාගන්න නැති වෙන එක ගැනයි... දැන් ඉතින් අයිමත් කකුල් උඩ දාගෙන මැච් එක ස්ටාර්ට් කරනවා බලන්න පුළුවන්... :yes::yes::yes::yes:

    sira sira..... kusala open awith 100 ewa gahankn aasawe baaa