exam laga nisa busy machanla heta raa dannam ban thread eka thawa poddak hadanna thiyanawa![]()
ඔක්කොම එක පවුලේ උන් වගේ ආතල් එකේ මැච් බලනවා.එකකට සෙට් වුනොත් ඔක්කොම එකටනෙ
Hats off machan


මදුවෝ ටක් ගාල දාපං Official Elakiri World T20 Threadඩ...නැත්තං හැම එකාම World cup Thread දාල මේක ලැට් එකක් කරයි බං....T20 Thread පැටව් ගහයි....!![]()
හදිසි වෙන්න ඕනේ නෑ බං. මොකා මොන ත්‍රෙඩ් එක දැම්මත් අපි සෙට් එක අනිවා මධුවගේ ත්‍රෙඩ් එකේ සෙට් වෙමු.එතකොට අනික් ත්‍රෙඩ් බම්ප් වෙන එකකුත් නෑ.අපේ ත්‍රෙඩ් එක තමයි ඉතින් ප්‍රමෝට් වෙන්නේ.අනික පතිරණත් ඉන්නම ඕනේ මෙතන ආතල් එකක් දෙන්න.
අපි මදුවගෙ එකට සෙට් වෙලා පතිරනයාවත් ගෙන්නගමු.ඌ ඉන්නකොට කට්ටිය එකෙන් හැලෙන්නෙ නෑ.අපි මදුවට මදුව අපිට.
හරි හරි බං.අපි කියන්නෙ මේකෙ ක්‍රිකට් ත්‍රෙඩ් වලට කට්ටිය එකතු කරගන්න මුලික වුනේ මදුවා.අනික උගේ ත්‍රෙඩ් වලට සෙට් වෙන කට්ටියගේ දැනුම වගේම අදහස් වටිනවා ගොඩක් දේවල් ඉගෙනගන්න.ඒ වගේම උන් ඔක්කොම උදව්වක් කරන්න දෙයක් කියලා දෙන්න,ලින්ක් එකක් ශෙයා කරගන්න දෙපාරක් හිතන්නෙ නෑ.ඔක්කොම එක පවුලේ උන් වගේ ආතල් එකේ මැච් බලනවා.එකකට සෙට් වුනොත් ඔක්කොම එකටනෙ.
aniwaඔක්කොම එක පවුලේ උන් වගේ ආතල් එකේ මැච් බලනවා.එකකට සෙට් වුනොත් ඔක්කොම එකටනෙ
Hats off machan

ubath danna dewalරැව්ල වවල බලනවා...එක Form හොඳයි නං ආය form එක බහියි කියල බයේ රැව්ල කපන්නෑ....
ජොන්සනය නං උඩු රැව්ල වැව්වෙ බය කරන්ටයි උන්ගෙ charity එකක් තියෙනවා Movember කියල November මාසෙ උඩු රැව්ල වවන(Mustache November=Movember).වෝනරයත් වවල හිටියෙ උඩු රැව්ල...
ජොන්සනය ඒක Ashes වලින් පස්සෙ කපල ආයෙ South Africa series එකට වැව්වා...![]()


exam laga nisa busy machanla heta raa dannam ban thread eka thawa poddak hadanna thiyanawa![]()
bhanuka dan saahenna watilanekusal bhanuka api okkoma ekama batch eke......
man e kale nam hithuwe bhanuka kusal ta kalin team ekata yai kiyala.....habai bhanuka under 19 perform karana kalema uta poddak chance ekak wath dunna nam man hithanne mechchara kal yanne naha team ekata yanna.....
e dawas wala royal team eka supiri.....hondama team ekada manda hitapu ......mona unath dennatama long run eke national gahanna labewa kiyala hithanawa![]()
e kaalenan mam kusal kenek gana ahalawath thibbe naa 


මම නම් කියන්නේ මචං 11න් හොඳම ෂුවර්ම තුන් හතර දෙනා ඇරුනම අනිත් අය හොඳට කරන්නේ නැත්නම් ඊ ලගට ඉන්න හොදම කෙනාව දාන්න ඕන.. ඕනම වෙලාවක ෆෝම් එකේ ඉන්න බැටෙක් හරි බෝලර් කෙනෙක් හරි දාන්න ඕන.. එතකොට තමයි ඇතුලේ ඉන්න සීනියර් උන් හිතන්නේ අපිටත් වැඩ පෙන්නනම වෙනවා කියලා.. අපිට මෙච්චර කල් උනේ අපේ සීනියර් උන් විතරයි ගහන්නේ.. අනිත් උන් සපෝට් කරනවා විතරයි.. ඔසී වල ඒකේ අනිත් පැත්ත.. උන්ගේ අලුත් උන් ගහනවා විකට් ගන්නවා.. සීනියර් උන් සපෝට් කරනවා.. හැබැයි දැන් ඒක වෙනස් වේගෙන යනවා අපෙත්.. හොඳම උදාහරනය තමයි තිරිමාන්න ගහපු 100 සහ ෆයිනල් එකේ ලක්මාල් දාපු ස්පෙල් එක.. කාටවත් තේරුනේ නැති උනාට බැටින් වල වගේම බෝලින් වලත් පාට්නශිප් තියෙනවා.. ලක්මාල් හිරකරපු නිසා තමයි මාලි විකට් ගත්තේ.. නැත්නම් ලක්මාල් ලකුණු දුන්නනම් උන් ප්‍රෙෂර් එකක් නැතුව ගහනවා..
lakmal england tour eke kohoma perform karaida kiyala mam balan innemokak unath lakmal deserved some wickets .....paw

adee ubata exam kiyala amathaka unaexam laga nisa busy machanla heta raa dannam ban thread eka thawa poddak hadanna thiyanawa![]()

එල එල සහෝදරයා.හොඳට වැඩ ටික කරගනිං.පුලුවන් වෙලාවක ත්‍රෙඩ් එක දාපන්.අපි ඔබ සමගයි.
කට්ටිය Inside Sports බලන්න.

එල එල උඹට අමාරුනම් අපි සංජීවකරු@##ට දාන්න කියමු.ඔක්කොටම කලියෙන් එක්සෑම් හොඳට කරගනින් මචං.
adee ubata exam kiyala amathaka una
gihin paadan karapan match balanne nathuwa![]()
epa wenawa 

මේ මූ නම් පට්ට බන්.මැච් 18 කින් විකට් 100 ක් ගන්න තරම්.ෆස්ට් ක්ලාස් ලංකාවේ එච්චර හොඳ තත්වේ නැති උනත්.මූව ඒකයි ජෙනුවින් බොරු වේරියේශන් ගොඩක් නැති ඕෆ් ස්ප්‍රිනර් කෙනෙක් කියන්නේ බං. අයි.පී.එල් එකට අපේ උන්ව ගන්නේ නැති නිසා දැන් මූව එලියට දාන්න කාලේහරි බන්.මූව පරිස්සම් කරලා හරියට ගෙනිච්චොත් රන්දිව්ලට,මාලිංග බණ්ඩාරට වෙච්ච දේ නොවී මූ ලොකු දෙයක් කරයි ඉස්සරහට ලංකාව වෙනුවෙන්.
තරිඳු කෞශාල්

exam laga nisa busy machanla heta raa dannam ban thread eka thawa poddak hadanna thiyanawa![]()

17 indiawath ekka titena t20 warm up eka live denawa nedaindiawa innawanam. Ona magulak denawa
![]()

denawa bn star sport eke ad demma![]()
me dan moko ube thread natte? Dapan hoda thread ekak box giyata passe wecha dewal ekka
Math dakkame dan moko ube thread natte? Dapan hoda thread ekak box giyata passe wecha dewal ekka
![]()
wedak ne bn mama blog ekak danna inne meke hariyanne ne
