෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    math hadala uta yawanawa...U athinmai oka danne....:):):)

    උඹ දාපන්කො බන් ඌට එක්සෑම්නම් පව්නේ බොල.ඌ ඕනේ නෑ ඌට වඩ ටික කරගන්න දීපිය උඹ දාපන්. 8 ට කලියෙන් දැම්මේ නැත්නම් මම දානවා ගූ හැලියක් වෙන්න ත්‍රෙඩ් එකක්. :angry::angry::angry::angry:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    maduage password eka mama illagena uge user name eken thread eka dannada

    නරියට කුකුල් කො‍ටුව බාරදුන්න වගේ තියේවි.අන්තිමට මදුවත් උගේ කෙල්ලගේ අක්කට උකේ අරින්න ගියා කියලා ත්‍රෙඩ් එකක් වැටිලා තියෙයි ක්‍රිකට් ත්‍රෙඩ් කෙසේ වෙතත්. :lol::lol:

    Antimata maduwa danne natuwa u box yai:P

    Nariyata kukullu bara dunna kiynawata wada galapenawa pathiranata kellek bara dunna wage tiyei:P


    T20 wage ewath tiyenawa :P box wala nam etin test ininak wagene patan ganne neda.:P

    Pre World Cup Discussions
    :baffled::baffled::baffled::baffled:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    උඹ දාපිය ඌට එක්සෑම් එක කරගන්න දීලා. :angry::angry::angry:

    Treada හදලම වගේ මට එවල තිබ්බෙ...එහෙම්ම දාන්ට පුලුවන් ඕන්නං...මට PM කරල ඊයෙ රෑ...අද දැක්කෙ මචෝ..මං massage කරා එහෙම්ම දාන්ට කියලා...:baffled::baffled::baffled:

    math hadala uta yawanawa...U athinmai oka danne....:):):)
    Ubata PM karantada...Man baluwe u.. athinma danta...Pora oka danawa gaga hitiye ban....:baffled::baffled::baffled:

    උඹ දාපන්කො බන් ඌට එක්සෑම්නම් පව්නේ බොල.ඌ ඕනේ නෑ ඌට වඩ ටික කරගන්න දීපිය උඹ දාපන්. 8 ට කලියෙන් දැම්මේ නැත්නම් මම දානවා ගූ හැලියක් වෙන්න ත්‍රෙඩ් එකක්. :angry::angry::angry::angry:

    උඹ දාපං.කො‍ටු 11 ත් නෑ තවම.ඕක දාලා කො‍ටු ටිකක් ගනින් උඹම. :P:P:angry::angry:

    මදුව විබාග මෙහෙයුම ඉවර කරගන්න කම් කවුරුහරි දාපන්කෝ.ඊට පස්සේ ආයෙ මදුවටම රාජකාරිය පවරමු.නැත්නම් කට්ටිය වෙන ත්‍රෙඩ් එකකට සෙට් වෙලා තියෙයි.මහන්සියත් අපරාදේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මදුව විබාග මෙහෙයුම ඉවර කරගන්න කම් කවුරුහරි දාපන්කෝ.ඊට පස්සේ ආයෙ මදුවටම රාජකාරිය පවරමු.නැත්නම් කට්ටිය වෙන ත්‍රෙඩ් එකකට සෙට් වෙලා තියෙයි.මහන්සියත් අපරාදේ

    ඔව් මේ සංජීවයට මම දාන්න කිව්වා බං දාපන් බොල. :angry::angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපෝ පතිරණ හිටපන් මම දාන්නම් උඹ නම් දාන්න එපා. OK Guys සංජීව එක්ක අන්තිම සාකච්චාවෙන් මම හරි ඌ හරි අද 8.30 වෙන්න කලියෙන් දානවා. :angry::angry:

    thread eka nemei danne :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture080.jpg

    Capture081.jpg

    Capture082.jpg