෴|| Indian Premier League season 08 - 2015 || ෴ |April 08 - May 24|

chootyputha1

Well-known member
  • awulak na ban. eye boho durata dei :yes:

    මේපාර tournament එක dul වෙයිද දන්නෑ නේද බං. world cup එකත් මාස 1 1/2ක් ඇද්ද, මේකත් තව මාස 1 1/2ක් අදී. ක්‍රිකට් එපාවෙයිද මන්ද, අනිත් එක key players ල කීප දෙනෙක් නැහැ නේද, starc සති 3ක් නැහැ, miln තාම recover වෙලා නැහැ, KP සම්පූර්ණයෙන්ම නැහැ, etc.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mekatath thread oneda ban. Mewa hodai office gihn awama gf knk natnam ohe balan inna :D 60 yard boundry dagena nelai watetama indian un tawa ekek dennek hoyagani. Wi un tika lokko wei . .party daka ei ape set eka . Okenuth malinga withrai sure inne:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේපාර tournament එක dul වෙයිද දන්නෑ නේද බං. world cup එකත් මාස 1 1/2ක් ඇද්ද, මේකත් තව මාස 1 1/2ක් අදී. ක්‍රිකට් එපාවෙයිද මන්ද, අනිත් එක key players ල කීප දෙනෙක් නැහැ නේද, starc සති 3ක් නැහැ, miln තාම recover වෙලා නැහැ, KP සම්පූර්ණයෙන්ම නැහැ, etc.

    kohomath ipl mula tika echchara kick ekak nane.. :no: Starc thawa 2 weeks walin enawa. :yes: milne ta nan place ekak na :no: KP ta awulak thiyenna widiyak na :eek:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Mekatath thread oneda ban. Mewa hodai office gihn awama gf knk natnam ohe balan inna :D 60 yard boundry dagena nelai watetama indian un tawa ekek dennek hoyagani. Wi un tika lokko wei . .party daka ei ape set eka . Okenuth malinga withrai sure inne:yes:

    hehe :D World Cup thread eka thiyan idala wadak nane ban thawa :D dan athal kale flat track wala uda dagena nelanawa balillak thiyenne ;) aai IPL iwara wenakan apita match uth nane.ethakan thread ekak nathuwa bane? :D habai patta squad tikak innawa ban :yes: Mathews aniwa athule. Chennai gahana match kohomath gahanna bane.anith okkoma athule :yes: Thisara yata no chance.poddak anith unta rest ekak ganna uwa athulata daai :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mekatath thread oneda ban. Mewa hodai office gihn awama gf knk natnam ohe balan inna :D 60 yard boundry dagena nelai watetama indian un tawa ekek dennek hoyagani. Wi un tika lokko wei . .party daka ei ape set eka . Okenuth malinga withrai sure inne:yes:

    :lol:ඔව් බන් ඉන්දියන් කාරයෙක් දැක්කෝත් වස නොන්ඩිය..:lol:හැබැයි මම චෙන්නයි සුපර් කින්ස් ලට සපෝර්‍ට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol:ඔව් බන් ඉන්දියන් කාරයෙක් දැක්කෝත් වස නොන්ඩිය..:lol:හැබැයි මම චෙන්නයි සුපර් කින්ස් ලට සපෝර්‍ට.

    wili lajjaaawai :)

    මම චෙන්නයි සුපර් කින්ස් ලට not සපෝර්‍ට anith oona ekak:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:ඔව් බන් ඉන්දියන් කාරයෙක් දැක්කෝත් වස නොන්ඩිය..:lol:හැබැයි මම චෙන්නයි සුපර් කින්ස් ලට සපෝර්‍ට.

    නොදකින් :angry:

    චෙන්නායි සුපර් පොන්ස්ලටම සපෝට් කර කර හිටපිය :angry: