෴|| Indian Premier League season 08 - 2015 || ෴ |April 08 - May 24|

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Ada Rata Sony Kix Add karanawa DTH Walata ..

    IPL in Tamil :no:

    Sony-Kix-TV-Telugu-Live-Pepsi-IPL-8-Indian-Premier-League-2015-IPL-2015-Live-Streaming-Telugu-Sony-Kix-TV.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ayyoo chater neda ban mathews iddi, duminiata captain dila LOL

    ඉතින් බං වර්තමාන T20 world champion කැප්ටන් මාලිංග ඉද්දි MI අර හාල්පාරුවට කැප්ටන් දීල තියෙන්නේ.....ඒ වගේ තමයි ඉතින් :dull:

    උන්ගේ සල්ලිනෙ :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් බං වර්තමාන T20 world champion කැප්ටන් මාලිංග ඉද්දි MI අර හාල්පාරුවට කැප්ටන් දීල තියෙන්නේ.....ඒ වගේ තමයි ඉතින් :dull:

    උන්ගේ සල්ලිනෙ :dull:

    :)
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    ඉතින් බං වර්තමාන T20 world champion කැප්ටන් මාලිංග ඉද්දි MI අර හාල්පාරුවට කැප්ටන් දීල තියෙන්නේ.....ඒ වගේ තමයි ඉතින් :dull:

    උන්ගේ සල්ලිනෙ :dull:

    Malinga pothatane varthamana t20 captain....malingata vadanam rohith sharma captaincy ekata hodawei machan.... but mathewsge kapilla hena highlighting ne ban.....
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ඉතින් බං වර්තමාන T20 world champion කැප්ටන් මාලිංග ඉද්දි MI අර හාල්පාරුවට කැප්ටන් දීල තියෙන්නේ.....ඒ වගේ තමයි ඉතින් :dull:

    උන්ගේ සල්ලිනෙ :dull:
    E unata chennai match play karanna beri nisa nisa. Srilankan players are not allowed
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඩුමිනියද DD නායකයා :lol::lol:

    Ayyoo chater neda ban mathews iddi, duminiata captain dila LOL

    ඒක නේ බන් කැපිල්ල බන් අපේ උන්ට :dull: බලහන් තිසරයත් මේ පාර බංකුවේම තමා :dull:

    ow ban Mathews neme capa :( kamak na cap karanna one na perform kaloth athi :) Sanga capa wela mathakane DC :dull: mehema hodai :yes:
    Dhawan karaya neme SRH captain. Warner. uta honeymoon gihilla enna amathaka wela opening ceremony :lol: ada pitath wela thiyenne mehen aluth ganith ekka :lol: sorry kiyala dala thibba ena beri una ekata :rofl: