ආතල් එකක් ගන්න වරෙන්. ඔන්න
මැයි 16
එනකම් නේ ඉන්නේ කට්ටිය.
දැන් ටීම් දෙක බෙදලත් ඉවරයිනේ. උබලා කාගේ පැත්තේද.
Vote කරමු බලන්න.


Team Captain
#TeamCap
Hawkeye
Scarlet Witch
Falcon
The Winter Soldier
Ant-Man
Team Iron Man
#TeamIronMan
War Machine
Black Widow
Black Panther
The Vision
ටීම් දෙක හරියටම දන්න එකෙක් කියපන්කො.. Spiderman,Black Panther
දෙන්නම ඉන්නවද. නැත්නම් Spider විතරද. එතකොට මුන් කාගේ පැත්තේද
Sharon Carter,Crossbones,General Ross,Baron Zemo.
මුත් එනවලුනේ Martin Freeman



