෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අන්තිම මැච් එක ගහන මහේලටවත් වගකීමක් ඇතුව ගහන්න බැරි නම් අලුත් උන් ගැන මොනවා කියන්නද.තිරිමාන්න ටීම් එකෙන් අයින් කරලා තියලා යේ ගත්තේ වගකීමකින් ගහයි කියල.එත් ඌ ඒ චාන්ස් එකෙන් වැඩක් ගත්තේ නැහැ, ඉස්සරත් ඔය තිරිමන්නව A team එකේ ඉදල ගද්දි ඔය විදිහමයි.අන්තිමට මැතිව්ස්ට තමයි කරගහන්න වෙන්නේ .
    :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    85.1
    Wahab Riaz to Mathews, OUT, and that's that for Mathews. It's a short ball, and he shuffles across and looks to pull. Goes through to the keeper with some sound on the way. Not sure what it touched. He was given out and he reviewed... and yes, it certainly kissed his glove
    AD Mathews c †Sarfraz Ahmed b Wahab Riaz 39 (86b 3x4 0x6) SR: 45.34
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    repost
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Funny-Cat-Dog-Animated-Gif.gif

    uba ape henry boss ta karanneth meka thama :sorry:
    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: un ellila gahuwoth :(

    gahuwe nathoth hodai :dull:
    නෑ නෑ බං.. උංටත් ගහන්න අමාරුයි. සමහර විට පොඩි ලීඩ් එකක් තියෙයි. ඒත් මේ මැච් එක පරදින පාටක් පේන්න වත් නෑ .. :cool::yes:
    4th innings උං ගහන්න එපැයි :P:P
    අපි බලමුකො ;)
     
    :)