ccleaner dala clean kala mata awe na ban. cash eken wenna one wenawa eththe.
man balannam

ccleaner dala clean kala mata awe na ban. cash eken wenna one wenawa eththe.

අන්තිම මැච් එක ගහන මහේලටවත් වගකීමක් ඇතුව ගහන්න බැරි නම් අලුත් උන් ගැන මොනවා කියන්නද.තිරිමාන්න ටීම් එකෙන් අයින් කරලා තියලා යේ ගත්තේ වගකීමකින් ගහයි කියල.එත් ඌ ඒ චාන්ස් එකෙන් වැඩක් ගත්තේ නැහැ, ඉස්සරත් ඔය තිරිමන්නව A team එකේ ඉදල ගද්දි ඔය විදිහමයි.අන්තිමට මැතිව්ස්ට තමයි කරගහන්න වෙන්නේ .

repost85.1
Wahab Riaz to Mathews, OUT, and that's that for Mathews. It's a short ball, and he shuffles across and looks to pull. Goes through to the keeper with some sound on the way. Not sure what it touched. He was given out and he reviewed... and yes, it certainly kissed his glove
AD Mathews c †Sarfraz Ahmed b Wahab Riaz 39 (86b 3x4 0x6) SR: 45.34
dan ithin 300 gahana ekath sure na
chater bankohoma start ekak da gatte

ඉන්දියන් වේසිලාගේ ඇස්වහ..
තුක්
අවුලක් නෑ ෆකිස්ථාන් එ5ච්චර ගහන් නෑ![]()
un ellila gahuwoth 
ඉන්දියන් වේසිලාගේ ඇස්වහ..
තුක්
අවුලක් නෑ ෆකිස්ථාන් එ5ච්චර ගහන් නෑ![]()

tho thamai we okkotama waga kiyanna one![]()

un ellila gahuwoth
![]()
නෑ නෑ බං.. උංටත් ගහන්න අමාරුයි. සමහර විට පොඩි ලීඩ් එකක් තියෙයි. ඒත් මේ මැච් එක පරදින පාටක් පේන්න වත් නෑ ..gahuwe nathoth hodai![]()





නෑ නෑ බං.. උංටත් ගහන්න අමාරුයි. සමහර විට පොඩි ලීඩ් එකක් තියෙයි. ඒත් මේ මැච් එක පරදින පාටක් පේන්න වත් නෑ ..
4th innings උං ගහන්න එපැයි
අපි බලමුකො![]()
