෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පඹයො අරන් ගියාම පැරදෙන එක අහන්න දෙයක් නැහැ,

    පඹයෝ ලිස්ට් එක.

    1. ජන්ගිමාල්
    2.උපුල් තරංග
    3.දිල්ෂාන් (ඕවරයක් හරි බෝල් කරපු හින්ද පඹයෙක් කියන්න බැහැ ,හාෆ් පඹයෙක් කියමුකෝ )

    එත් සංගක්කාර stump චාන්ස් එක නැති කරගත්ත. එක ගත්ත නම් මැච් එක දිනලා අපි.
     
    Last edited: